පාස්කු ඉරිදා කොච්චිකඩේ බෝම්බ ප‍්‍රහාර නිසා 25ක් මරුට.. 280ක් කොළඹ ජාතික රෝහලේ..

April 21, 2019 at 10:24 am | lanka C news
පාස්කු ඉරිදා කොච්චිකඩේ බෝම්බ ප‍්‍රහාර නිසා 25ක් මරුට.. 280ක් කොළඹ ජාතික රෝහලේ..

කොටහේන කොච්චිකඩේ කතෝලික දේවස්ථානයට එල්ල වූ ප‍්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 20-25ත් අතර පිරිසක් මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේ වන විට තුවාල ලත් පුද්ගලයන් 280කට වැඩි පිරිසක් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත.

452 views
Main News