පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව මල්වතු-අස්ගිරි මහ නා හිමිවරුනට… කාදිනල් හිමියන්ට..
March 2, 2021 at 2:11 am | lanka C news
ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන්ට සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන්ට පිළිගැන්වේ.
ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් 01 පෙරවරුවේ මල්වතු මහා විහාරයේ දී සහ අස්ගිරි මහා විහාරයේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.
ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ.
ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් 0 පස්වරුවේ කොළඹ අගරදගුරු නිවසේ දී උන්වහන්සේ වෙත වාර්තාව පිළිගන්වනු ලැබීය.
– ජනාධිපති මාධ්‍ය අංශය
Namatama gelapena kena wisin wartawa bara deti ” Hri guppta” wartawath gupptha bawin yutuya
කාට නැතත් මල්වත්තට දෙන්න ඕනෙ. දැන් ඉතිං බයවෙන්න්න දෙයක් නෑ. ප්‍රහාරකයන්ට නිසි
දඩුවම් දීල රට,ජාතිය,ආගමට නොසැහෙන දෙයක් කොරයි.