පාස්කු ඉරිදා පිපිරුවේ එක බෝම්මබයයි.. ඒක අපි සති දෙකෙන් පාලනය කලා.. එල්.ටී.ටී.ඊ.ය කොතරම් බෝම්බ පිපිරුවාද..

June 7, 2019 at 4:40 pm | lanka C news
පාස්කු ඉරිදා පිපිරුවේ එක බෝම්මබයයි.. ඒක අපි සති දෙකෙන් පාලනය කලා.. එල්.ටී.ටී.ඊ.ය කොතරම් බෝම්බ පිපිරුවාද..

පාස්කු ඉරිදා දිනයේ මෙරට පුපුරා ගියේ එක බෝම්බයක් පමණක් බවත් එම තත්ත්වය සති දෙකක් තුළදී පාලනය කිරීමට රජය සමත් වූ බවත් ඇමති දයා ගමගේ මහතා සඳහන් කරයි.

පසුගිය යුද සමයේ කොටි සංවිධානය විසින් ලංකාවේ ස්ථාන ගණනාවක බෝම්බ පිපිරවූ බවද ඔහු සඳහන් කරයි.

වරාය, ගුවන්තොටුපළ ආදී ප‍්‍රධාන ස්ථාන ගණනාවක බෝම්බ පිපිරවූ බවද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ ‘බලය’ දේශපාලන වැඩසටහනේදී අදහස් පල කරමිනි.

65 views

22 Comments to “පාස්කු ඉරිදා පිපිරුවේ එක බෝම්මබයයි.. ඒක අපි සති දෙකෙන් පාලනය කලා.. එල්.ටී.ටී.ඊ.ය කොතරම් බෝම්බ පිපිරුවාද..”

  1. Gone gota says:

    Telling baila…

    We new their is a threat when LTTE is active.

    But recent attacks you’ll new and innocent SL people did not new until the disaster took place.
    Still their are so called extremes out their and don’t take it easy.

    I live overseas and SL people god bless you all!

Main News