පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව කතෝලික පියවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. අගමැති ඇතුළු 13කට චෝදනා..

May 22, 2019 at 8:40 am | lanka C news
පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව කතෝලික පියවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. අගමැති ඇතුළු 13කට චෝදනා..

සමාජය හා සාමයික කේන්ද‍්‍රයේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ ගරු අශෝක් ස්ටීවන් පියතුමා, ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා යන පියවරුන්ගේ මූලිකත්වයෙන් මෙම මූලික මිනිස් අයිතිවාසිකම් නඩුව ගොනුකර ඇති අතර මෙයින් ආරක්ෂාව සම්බන්ධව වගකීම් පැහැර හරින ලද රජයේ මැති ඇමතිවරු සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළු 13 දෙනෙකු වග උත්තරකරුවන් කර ඇත.

එ් අතර අග‍්‍රාමාත්‍යවරයා, හිටපු පොලිස්පතිවරයා, හිටපු ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් රැසක්ද වේ.

නීතිඥ සුනිල් වටගල මහතා මෙම නඩුව ගොනුකල අතර ජනාධිපති නීතිඥ සාලිය පීරීස් මෙම නඩුව වෙනුවෙන් පෙනී සිටි.

21ට පාස්කු ඉරුදින ප‍්‍රහාරයට මසක් සපිරෙ.

– තිලිණ අලහකෝන්

41,190 Viewers

19 Comments to “පාස්කු ඉරිදා ප‍්‍රහාරයට වගකිව යුත්තන්ට එරෙහිව කතෝලික පියවරුන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි.. අගමැති ඇතුළු 13කට චෝදනා..”

  1. Vesamuni says:

    samaya janayath obahumala samagai.

    • ranil says:

      කලු සුද්දන් දාපු නඩුවක් නිසා ලේසියෙන් විසි කරන එකක් නෑ…

      • වෙරිසොරි says:

        නඩුවට දෙවි පිහිටයි . වටගලයා ජෙප්පා පීරිස් චූ ඇංපියා.

  2. Vesamuni says:

    siyalu aagamwalata ayithi saamaanya janathawath obathumala samagai.

  3. පොඩි එකා says:

    ඇත්ත… මැරුන අහිංසකයන්ගේ ඡීවිතවලට වටිනාකමක් දෙන්න අවශ්‍යමයි… මේවාට වගකිව යුතු දේශපාලඥයන්ට හක හක ගගා ටීවීවලට ඇවිත් හිනා වෙන්න ඉඩ දෙන්න බෑ..

    • දේවදාස් says:

      කාදිනල්තුමා සාතන් එවපු බෙනස් එකට ගොඩ නොවී ස්වර්ගයට යන මාවතේ පිය නගනවා.
      සාතන් පන්සල් දේවාලගානේ රස්තියාදු වෙනවා…

  4. linton says:

    oKo athakoda presidenwa akata aithi wenne nedda

  5. namal says:

    පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල ISIS ක්‍රියාකාරීත්වය වැඩි ඇයි?

  6. Lemon says:

    Clearly there was a breech of duty by all of them. They did nothing to prevent the attack despite knowing that there was a significant chance of it happening.

  7. kawinda says:

    hariyata hari. hemoma ath hodaagena inna balanawa. mounta nidahase rata sawaari yannai magul kannai ida diya yuthu nehe. me alla pnalle america hamudaawa binna bassaganna anchi adinawa. nithiya sadharanaya ishta karai kiyala ape tadabala vishwaasayayi. choodita siyallantama uparima danduwam labaa diya yuthuya.

  8. Sadda says:

    ඉතාමත්ම හොදයි පියතුමනි. ජනතාවගේ ආරක්ශාව පිලිබවදව අබමල් රේනුවකවත් අවධානයක් නොමැතිව සිට තමුන්ගේ ආරක්ශාව පමනක් රැකගත් සියල්ලටම දඩුවම් ලබාදිය යුතුයි.

  9. tomy says:

    මම හිතන්නේ නැහැ පල්ලියට ඇමෙරිකාවට එරෙහිව නඩු දාන්න පුළුවන් කියලා

  10. දේවදූතයා says:

    දෙවිදුන් වැඩ වසන පල්ලියට බෝම්බ ගැහුවා සාතන් හෙවත් යක්ෂයා
    සාතන් හා සාතන්ගේ ආත්ම 225 අරක්ගත් අපායට දෙවිදුන්ගේ දඩුවම් ලැබෙනු ඇත.

  11. Lakshman Wijeratne says:

    එථකොට ජනාධිපති බබාද?

    • නයා says:

      බෝම්බ ගහන බව පත්තරේ තිබුනේ නැහැනේ ඒක නිසා එයා දැනගෙන ඉන්න විදියක් නෑ.
      ඉතින් කොහොමද එයාට චෝදනා කරන්නේ

  12. john the baptice says:

    මේ වසලයන්ට කතෝලික චන්දය නොදී සිටීම හුගාක් වටිනවා

    • Sadda says:

      කතෝලික යින්ට මේසා විශාල හදියක් කරන්න ඉඩදී බලාහිටි උන්ට චන්දෙ දුන්නොත් එයා කතෝලිකයකු වෙන්න බැහැ.

  13. G.R. Jayasundara says:

    රටේ ජනතාව මරණ බව දැන දැනම නොදන්නවා වගේ හිටියේ ඇයි දැයි නොදන්න මෝඩයින් නැවතත් රනිල්ට බලය දීපියව්

Main News