පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සියළු ත‍්‍රස්තයන් විනාශ කරනු.. ජනාධිපති නියෝග කරයි.. හමුදාවට බලය දෙමින් හදිසි තත්වයක් ප‍්‍රකාශ කෙරේ..

April 23, 2019 at 10:40 am | lanka C news
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සියළු ත‍්‍රස්තයන් විනාශ කරනු.. ජනාධිපති නියෝග කරයි.. හමුදාවට බලය දෙමින් හදිසි තත්වයක් ප‍්‍රකාශ කෙරේ..

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්තාන කිහිපයක බෝම්බ පුපුරුවා 300කට ආසන්න පිරිසක් ඝාතනය කිරීමට වගකිව යුතු ත‍්‍රස්තවාදීන් හෝ ත‍්‍රස්ත කණ්ඩායම් සිටී නම් ඔවුන් වහා විනාශ කර දමන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දිනයේ රැුස්වූ ආරක්‍ෂක මණ්ඩලයේදී ජනාධිපතිවරයා මෙසේ නියෝග කර ඇත.

ඒ සදහා ආරක්‍ෂක හමුදාවන්ට අවශ්‍ය කරන බලතල වහා ගැසට් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර ඒ අනුව ඊයේ රාත‍්‍රියේ සිට හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

මෙම පනත අනුව සැකකරුවන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හා රඳවා ගැනීමට ආරක්ෂක අංශයනට බලය ලැබෙයි.

169 views

20 Comments to “පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සියළු ත‍්‍රස්තයන් විනාශ කරනු.. ජනාධිපති නියෝග කරයි.. හමුදාවට බලය දෙමින් හදිසි තත්වයක් ප‍්‍රකාශ කෙරේ..”

  1. saman says:

    He only declares statements, he is the president of YAMAPALAYA and he is first person responsible for putting the country into this miserable sutuation, get lost hitan

  2. Baya Gota says:

    Gotata minimaruwa, sudu van kiyuwata Gota rata beraganna saha sudda karanna keruweth meeta samana deyamai. Dan therenawa athi Gota karapu dewal hari kiyala.

  3. කැලණියෙ දමියා says:

    දැන් සිංහ නාද වැඩැක් නැහැ. ගලේවෙල, මාවනැල්ල, මහනුවර සහ වනාතවිල්ලුව ආදී සිද්ධීන් ගැන මීට වඩා අවධානයෙන් කටයුතු කලා නම් හානිය අවම කරගන්න තිබුණා. ඉදිරි ඡන්දවල දී යම් ඡන්ද බාලාපොරොත්තුවෙන් මේවායෙ විමර්ෂන යට ගැසුවා දැයි සැකයක් ජනතාවට තිබෙනවා.

  4. charles says:

    Arrest all muslim ministers first. Without their involvement and interference, this tragedy would not have happened.

  5. islam says:

    munta islam nithiyata anuwa gal gasa mara damiya yothuoyi

  6. shanaka says:

    ආරක්ෂක අංශ සහොදරවරුනී ලබා දී ඇති බලයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. ත්‍රස්ත්‍රවාදය අවසන් කරන්න

  7. THILAK PERERA says:

    At the same time get this opportunity to eliminate the parties who directly or indirectly support this kind of organizations.

Main News