පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සියළු ත‍්‍රස්තයන් විනාශ කරනු.. ජනාධිපති නියෝග කරයි.. හමුදාවට බලය දෙමින් හදිසි තත්වයක් ප‍්‍රකාශ කෙරේ..

April 23, 2019 at 10:40 am | lanka C news
පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සියළු ත‍්‍රස්තයන් විනාශ කරනු.. ජනාධිපති නියෝග කරයි.. හමුදාවට බලය දෙමින් හදිසි තත්වයක් ප‍්‍රකාශ කෙරේ..

පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්තාන කිහිපයක බෝම්බ පුපුරුවා 300කට ආසන්න පිරිසක් ඝාතනය කිරීමට වගකිව යුතු ත‍්‍රස්තවාදීන් හෝ ත‍්‍රස්ත කණ්ඩායම් සිටී නම් ඔවුන් වහා විනාශ කර දමන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් නියෝග කර තිබේ.

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ දිනයේ රැුස්වූ ආරක්‍ෂක මණ්ඩලයේදී ජනාධිපතිවරයා මෙසේ නියෝග කර ඇත.

ඒ සදහා ආරක්‍ෂක හමුදාවන්ට අවශ්‍ය කරන බලතල වහා ගැසට් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දී ඇති අතර ඒ අනුව ඊයේ රාත‍්‍රියේ සිට හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

මෙම පනත අනුව සැකකරුවන් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට හා රඳවා ගැනීමට ආරක්ෂක අංශයනට බලය ලැබෙයි.

169 views

20 Comments to “පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සියළු ත‍්‍රස්තයන් විනාශ කරනු.. ජනාධිපති නියෝග කරයි.. හමුදාවට බලය දෙමින් හදිසි තත්වයක් ප‍්‍රකාශ කෙරේ..”

  1. Sugath chaminda says:

    හොද තීරනයක් ක්‍රියාතමක විය යුතුයි

    ඒ වාගේම ක්‍රියාතමක කරන ආරක්ශක අන්ශ සමජිකයින්ට ඉදිරියේදී කිසිදු බලපැමක් සිදු නොකරනු ඇතැයි අපි විශ්වස කරමු

  2. niutan says:

    onna NOG kukanta mas kattak. hapa hapa hitapallako.

  3. sanath says:

    Excellent , good decisions.

    • erandi says:

      රට මේ ව්‍යයසනයෙන් බේරා ගත හැක්කේ රණවිරැවන්ට පමණයි.

    • analyst says:

      WHAT ???
      excellent good decision WOULD HAVE BEEN TO WARN THE PUBLIC OF DANGER BEFORE BOMBINGS

  4. Venura says:

    ඊනියා ජාතික ආණ්ඩුවේ (හිටපු) සියලු කුක්කෝ අතඅඩංගුවට ගත යුතුය.

  5. Nimal says:

    20 සම්මත කර ජනාධිපතිවරණය අහොසිකරා නම් උලමාවරුන්ට මල් හතයි…

  6. මේඝවර්ණ අභය says:

    වෙන්නට යන ව්‍යවසනයෙන් රට මුදා ගන්නට ත්‍රිවිධ හමුදාවන්ට නිති ශක්තිය දිරිය විරිය ලැබේවා !!!
    රටේ ජනපවුර සදා ඔබ සමඟයි.. නොනැවතී ඉදිරියටම යන්න…
    මාතෘභූමියට ජය වේවා !!!

  7. හෙලයා says:

    ගරා වැටෙන අලිකොටිසීනු හැත්ත බුරැත්ත එක්ක ඒකාබද්ධයට කිසිම ගනුදෙනුවක් එපා.

  8. Sun says:

    Be careful it will come back to you.

  9. Boo says:

    එතකොට උන්ගේ මානව අයිතිවාසිකම් වලට වග කියන්නේ කවුද?

    හමුදාව මේ පාරනං පිස්සු කෙලින එකක් නැහැ, මොකද උන්ටත් දරු පවුල් තියෙනවනේ බලාගන්න, කෙලෙහි ගුණයක් නැති මුන්ට කැහැලා හිරේ තපිනවට වඩා.

  10. දො.ජු.විකුම්සිහ says:

    ඕකට දො.ජු.විකුම්සිහ කිසිසේත් ඉඩ නොදෙනු ඇත …. ඉතිහාසය පුරාම මේ කුප්‍රකට දොන් ජුවනා යටි කූට්ටු ක්‍රියා මගින් සියල්ල කඩාකප්පල්කර ඇත…. විනාශ කල යුත්තේ විනාශකාරි දූෂිත නිර්ලැජ්ජිත දොන් ජුවන් රෙජීමයයි…..

    • අනේ තොපිවගේ අවස්ථාවාදී හරක් ටිකක්. දැන් ආරක්ෂාව මුලුමනින්ම තියෙන්නෙ සිරා අතේ.මිනිහ කිසිම පියවරක් නොගෙන රට පැන්නා. තමන්ගෙ පවුල ආරක්ෂා කරගන්න.රනිල්ටවත්, රුවන්ටවත් ආරක්ෂක කවුන්සිලය තහනම් දින52කුමන්ත්‍රණයෙන් පස්සෙ.තනිකරම වගකියන්න ඕන පතෝල සිරා.

Main News