පාස්කු ඉරිදා ප්‍රහාරය දැන සිටි ඇමති හරීන් හා තාත්තා අත්අඩංගුවට ගන්නැයි දන්නයි..
April 24, 2019 at 6:48 pm | lanka C news
21 දින එල්ල වූ ප්රහාරයන් පිලිබද තොරතුරු දැන සිටියද එම තොරතුරු වසන් කළ බවට හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සහ ඔහුගේ පියාට එරෙහිව පැමිණිලි කර තිබේ.
පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් කොළඹ පොලිස් මූලස්ථානය වෙත අද දින (24) පැමිණිල්ල ගොනු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා පිවිතුරු හෙළ උරුමය ප්රචාරක ලේකම් නීතිඥ තුෂාර දිසානායක සහ මහජන නියෝජිත කටයුතු ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් ද එක් විය.
– අරවින්ද අතුකෝරල