පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් මාවනැල්ල පල්ලියක පූජකයෙක් අත්අඩංගුවේ..
April 24, 2019 at 12:40 pm | lanka C news
21දා ත්රස්ත ප්රහාරයේ පිපිරිම් සම්බන්ධයෙන් වරකාපොලදි සැකකරුවෙක් සහ ඔහුට අයත් සුඛපබෝගි වෑන් රථයක් ජංගම සන්නිවේදන උපකරණ 4ක් ඇතුලූ යතුරු පැදියක් වරකාපොල පොලිසිය විසින් ඊයේ 23 පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බුද්ධි අංශ නිලධාරින් හා වරකාපොල පොලිසිය එක්ව අගුරුවැල්ල පාරේ නිවසක් පරික්ෂාවට ලක් කිරිමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇත.
මේ අතර මාවනැල්ල හෙම්මාතගම ප්රදේශයේ මඩුල්බෝව පල්ලියක පූජකවරයෙක්ද අද 24 අලූයම බුද්ධි අංශ නිලධාරින් හා පොලිසිය එක්ව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම සැකකරු ද වරකාපොලදි අත්අංඩගුවට ගත් සැකකරු සමග සමීප සම්බන්ධතා පැවැත්වු බවද සඳහන් වන අතර ඔහු ඩුබායි රටේ ආධාර ලබා ගෙන හෙම්මාතගම සහ ලංකාවේ ප්රදේශ රැසක බඩු බාහිර ආදිය දුප්පත් ජනතාවට බෙදා හදා දෙමින් සමාජ සේවකයෙක් ලෙසද කටයුතු කරමින් සිටි අයෙකි.
වරකාපොල හා මාවනැල්ල, හෙම්මාතගම, කෑගල්ල ප්රදේශ රැසක මෙ වන විට ආරක්ෂාව තර කර ඇති අතර ස්ථාන රැසක වාහාන පරික්ෂාවන් සිදු කරයි.
– කෑගල්ල සමන් විජය බණ්ඩාර
Nawathath Sudu van patan ganna wevi wagei.
That is the only solution.
attama ape wage rata kata sudu van nathuwa beha, mun gen one karana ottu aragena, athurudahan ma karala danna one tawath ahinsaka minisu ge jeewitha nathi wenna kalin, ape neethiya pana madi me wage ayonta daduwam karanna, hire dala inna kotath nidahas unamath karanne eliye inna kota kara dewal mai.
Destroy all Islamians
Way to Go.
The time has come for next round of pest control.
සමාජ සේවකයෙක් ලෙසද කටයුතු කරමින් ඔහු සිංහල අන්යආගමිකයින් මැරීමට මෙලෙච්චේද ක්රියා වල කිරීමට කටයුතු කල අයකි
ඉස්ලාම් නිතිය අනුව මොහු ගල් ගසා ප්රසිද්ධියේ දඩුවම් කල යුතුයි
පල්ලියේ ලේබ්බෙලා කිසිවිටක විශ්වාස කල නොහැක ආගමේ නාමයෙන් සතුන්ගේ බෙල්ල කපන මොවුන්ට මිනිස්ඝාතනය කිරීම සුළු දෙයකි