පාස්කු ඉරිදා ප්‍රහාරවලට විදෙස් සම්බන්ධයක්..? සිරියානු ජාතිකයෙක් අත්අඩංගුවේ..
April 23, 2019 at 12:00 pm | lanka C news
පසුගිය ඉරිදා දිනයේ සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා සිරියානු ජාතිකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු මේ වන විට ත්‍රස්ත විමර්ශණ ඒකකය විසින් ප්‍රශ්න කරමින් සිටී.
අදාල පිපිරවීම් සදහා විදේහීය සම්බන්ධයෙක් ඇති බට සැක යයි රජයේ පාර්ශවයෙන්ද ප්‍රකාශ වූ අතර විදෙස් මාධ්‍යද එසේ වාර්තා කලේය.
සිදුවීම සම්බන්දෙයන් මේ වන විට සැකකරැවන් මේ වන විට සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කිතුනි සහෝදරයනි ඔබල කිසිවෙකු දුටුවද පාස්කු ඉරිදා උදේ රන්ජන් රාමනායක හෝ ජෝන් අමරතුංග පල්ලි යක දේව මෙහයට සහබාගි උ බව ,
රන්ජන් (ගොන්ජා ) හා ජෝන් අමරතුංග ඉරිදා උදේ පල්ලි ගියේ නැත හරීන් මහ්තයෙක් සේ එය පිලිගන්නලදී
jone madu palliye hitiya
Shashi, oya dakkada hama sathiyema Hotahena palliyata yana Shiranthi madam wa eda ?
කවුඩාන ,දෙහිවල ,ගල්කිස්ස ,රත්මලාන ,පානදුර කෙසෙල්වත්ත යන ප්‍රදේශ වල අන්තවාදී ඉස්ලාමික විදේශිකයන් පදිංචිව සිටි .නයිජිරියානු ,සිරියානු ,පාක්සිතානු ,ඉන්දුනීසියානු ,බන්ගලාදේශීය ,රෝගින්යා ,ඉන්දියානු මුස්ලිම් අන්තවාදී පුජකයන් හා ශිෂ්‍යන් මේ පලාත්වල ආගමික උමතුව උගන්වන අන්තවාදී ආගමික පාසල් හෝ ඉස්ලාම් අන්තවාදී පාසල් වල ඉගෙන ගනිමින් හෝ උගන්වමින් සිටි .වහාම මේ ගැන අගකිවයුත්තන් සොයා බැලීමට කාලයයි මේ .
බදියුදීන් නැගෙනහිර විල්පත්තුවේ පල්ලි 40ක් හදයි ….එහි ඉස්ලාම් කොළණි වල සිටින්නේ සිරියානු ISIS අන්තවාදින්ද ? ඒ ගැන වහාම සොයා බැලිය යුතුයි වහාම බදියුදීන් අත්අඩංගුවට ගත යුතුයි
John Amarathunga was at Madu Church. He was sitting on the 2nd row in the Church praying.
John – was at Madhu St. Mary’s Church
Ranja – was at Holy Spirit Church Wadduwa
කතෝලික පල්ලියෙන් මුස්ලිම් සරණාගතයන් ලංකාවට ගෙන්වා ගත්තා ..දැන් මොකද වෙලා තියෙන්නේ ?
විදේශික අන්තවාදීන්ටට අනුකම්පාකිරිම භූමිකම්පාවක් වෙලා එයින් දුක් විදින්නේ අසරණ සිංහල ජනතාව
පාස්කු පිපුරැමට සිරියානු ජාතිකයෙක් අත්අඩංගුවට ගැනීම පුදුම වෙන්න දෙයක් නෙවෙය්. මොකද ලංකාවෙ ජිහාඩියො කී දෙනෙක් පවුල් පිටින් සිරියාවෙදි ISIS කල්ලි එක්ක අත්අඩංගුවට පත්උනාද? දැන් උන් ලංකාවෙ ජිහාඩියන්ට කල ගුන සලකන්න ලංකාවට ඇවිත්.
කතෝලික පල්ලියෙන් මුස්ලිම් සරණාගතයන් ලංකාවට ගෙන්වා ගත්තා ..දැන් මොකද වෙලා තියෙන්නේ ?????????????
ai siriya eunta mehe enta denne. sanchara walata oun enne na. dannawada mama official wadakata dubai edala qatar giya. mage filet ekema siriya kolleui ganiyekui awa. qatar immigration eken dennawa nawatthala policiyata baradunna. unge basawama kathakarana euvo unath un ganne na. ape un ona ekekta enta denawa. api apple gediyak genichchoth ekata gama ellanawa. me palakayo serama elawanta one kala kanni.
කතෝලික පල්ලියෙන් මුස්ලිම් සරණාගතයන් ලංකාවට ගෙන්වා ගත්තා ..දැන් මොකද වෙලා තියෙන්නේ ?
විදේශික අන්තවාදීන්ටට අනුකම්පාකිරිම භූමිකම්පාවක් වෙලා එයින් දුක් විදින්නේ අසරණ සිංහල ජනතාව