පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්දයෙන් ජනාධිපති-අගමැතිට විරුද්දව උපරිමාධිකරණයේ නඩු පැවරේ..

May 1, 2019 at 3:50 pm | lanka C news
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්දයෙන් ජනාධිපති-අගමැතිට විරුද්දව උපරිමාධිකරණයේ නඩු පැවරේ..

පසුගිය පාස්කු ඉරිදා දිනයේ සිදුවූ පිපුරුම් වලින් විශාල පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ඇතුළු පිරිසක් වගකිවයුතු බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් මෙම නඩුව පවරා ඇත්තේ මෙම චූදිතයන්ට නීතිය නිසි පරිදි ක්‍රියාත්මක කර දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමිනි.

මෙම සියලු දෙනාම මෙවන් ප්‍රහාරයක් එල්ල වන බව මුල සිටම දැන සිටි බව පවසා ඇති නමුත් ය වළක්වා ගැනීම සඳහා අදාළ ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ඔවුනට දඬුවම් ලබාදිය යුතු බව පෙත්සම්කරු කියා සිටී.

විපක්‍ෂ නායකවරයා ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාද මෙම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කර ඇත.

84 views

13 Comments to “පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්දයෙන් ජනාධිපති-අගමැතිට විරුද්දව උපරිමාධිකරණයේ නඩු පැවරේ..”

  1. Buddhist says:

    Its important that the committee, which for some reason not called Presidential Commission and called Special Investigation Committee. In my opinion President Sirisena is trying to protect himself. He knew about the attacks on April 4th and again on 6th and definitely RAW would have informed him again when he was in India. He did not take action and only action he took was to take his family and run away to Singapore. He should be investigated first.

  2. Nawodhi says:

    Yes you can go to the Hague International Court for crime against humanity also.

  3. ගිරිරාජ් says:

    නාගානන්ද මොන උගතෙක්ද? ඒකට නාමල් කුමාර සහ ඩෑන් ප්‍රියසාද් ප්‍රනාන්දු ? එන්න ඔවුන් සමග රට ගොඩනගමු! 2020 අපේ ආණ්ඩුවක්.

  4. Patriotism says:

    Hearty congratulations Mr. Nagananda.
    We must respect to Mr.Nagananda on behalf all Sri-lanakan at this moment.
    Also we all are looking for, this case will be inquired by Chief justice Mr. Jayantha Jayasuruya soon.

  5. ජේලර් says:

    නාගානන්ද මහත්තයෝ ඔය යහපාලන කාලකන්ණි වැලිකඩ බෝඩිමට දක්කනවානම් බොහොම හොඳයි. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහබැංකු හොරා එනතෙක් අපි බලා සිටිනවා.

  6. Aurora says:

    නාගානන්ද මහත්තයෝ මෙන්න මේකත් පොඩ්ඩක් පැහැදිලි කලොත් ගොඩක් පිං. ආණ්ඩුවේ ලොක්කෝ මරාගෙන මැරෙන ප්‍රහාරය ගැන කිසිවක් නොකිය, කිසිවක් නොකර ඉන්න වෙලාවේ මහින්ද රාජපක්‍ෂ තමුන්ට හෝ තම ආරක්ෂකයින්ට ලැබුණ ප්‍රසිද්ධ කළා කියමුකෝ. යම් විධියකින් එම ප්‍රහාරය සිදු නොකලානම් ජනතාව කුලප්පු කිරීමට බොරු තොරතුරක් ප්‍රසිද්ධ කිරීමේ චෝදනාව මහින්දට එල්ලවෙනවා නේද? විශේෂයෙන් UNP එකට චන්දෙ දෙන බහුතරයක් කතෝලිකයින් මහින්දව කාවි. තොරතුරු ප්‍රසිධකිරීමේ නීත්‍යනුකුල අයිතිය සහ වගකීම තියෙන්නේ කාටද, ඔවුන් නේද එය කලයුතු?

    • Nadeeka says:

      State security is not on the hand of the opposition leader. This clearly shows Nagananda’s objective. We as the public should file a case against people who stood up with Ranil on October 2018.

    • JUDE says:

      Mr. Nagananda Thank you Sir …Send these yahapalana traitors to jail ..specially Ranil

  7. API engalanthen says:

    ඔය නාගානන්ද කියන එක උදේට කක්කුස්සියෙදි යන පඩේකට වත් උසාවිය ගනන්ගන්නේ නෑ. ඌ එන්ගලංතයේ පුරවැසියෙක්. ඩොල්ලර් වලට කහින්නේ.

  8. ලෝයර් says:

    නගානන්ද කියන්නෙත් මුන්ටම ගැලපෙන පිස්සු හුත්තෙක්!

  9. Jay says:

    ත්‍රස්තවාදීන්ට විරුද්දව නඩු පවරන්න මෙතුමා සුදානම් නැද්ද?

  10. one shot says:

    පහුගිය දවස්වල නාගානන්දගෙ කලු කෝට් බෑය ගැලවුනා.බ්‍රිතාන්‍ය පුරවැසිකම ගත්තු නාගානන්ද කලු සුද්දෙක් විතරක් නෙමෙයි මොලේ කුලප්පු වෙච්ච පිස්සු මරගාතයක්.

Main News