පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවල මහ මොලකරු අත්අඩංගුවේ..

May 5, 2019 at 3:00 pm | lanka C news
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවල මහ මොලකරු අත්අඩංගුවේ..

අපේ‍්‍රල් 21 වන දා පාස්කු ඉරිදා දිනයේ මෙරට ස්තාන ගණනාවකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල ප්‍රධාන සැලසුම්කරු ලෙස සැලකෙන මවුලානා රීලා නැමැත්තා හා ඔහුගේ සමිපතමයෙකු සෞදි අරාබියේදි අත්අඩංගුවට ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ සෞදි බලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියානු බුද්ධි අංශයන්ගෙන් ලද දැනුම් දිමකට අනුව බවයි.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයා කොළඹ බෝම්බ පුපුරුවාගත් කණ්ඩායමේ ප‍්‍රධානියා යයි සැලකෙන සහරාන් හෂිම්ගේ මස්සිනා වෙයි.

43 views

4 Comments to “පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවල මහ මොලකරු අත්අඩංගුවේ..”

  1. sirimewan says:

    මාධ්‍ය මිතුරනි , ඇයි ඔබලා මහා අපරාද කරපු , සැලසුම් කරපු යට මහා මොලකරු කියන්නේ.එහෙම කවදාකවත් යොදන්න එපා
    ඔබලාට මෙහෙම පාවිචි කරන්න පුළුවන් නේද
    1. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවල තුප්පහි මොලකරු අත්අඩංගුවේ..
    2. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවල පාදඩ මොලකරු අත්අඩංගුවේ..
    3. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවල අවජාතක මොලකරු අත්අඩංගුවේ..
    4. පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවල සහාසික මොලකරු අත්අඩංගුවේ..

    • Kalan says:

      Boru, mokek hari paawaa deela thiyenne…

    • ක්‍රිශාන්ත says:

      සවුදි රජය නමැති ජඩ රාජ්‍ය එක්පසෙකින් තම තානාපති නිලධාරින්ට රහසේ බෝම්බය පිලිබඳ තොරතුරු එවන අතර අනික්පසින් බොරු මාද්‍ය සංදර්ශන පෙන්වමින් සිටි .ලෝකය පුරා වහාබි මතවාද පතුරුවන මේ ත්‍රස්තවාදී රාජ්‍ය ලෝකයම ප්‍රතික්ෂේප කලයුතුයි .සවුදි ජඩ බල්ලන් ප්‍රතික්ෂේප කල යුතුයි සවුදි රජා හා උන්ගේ ඇමතියෝ යනු නුගත් ජඩ බල්ලන්ය

  2. නිළමේ says:

    මූට ” රීලා ” කන්න කියන්න, කුණු ඌරු මස් කවන්න අපේ රණවිරු කොල්ලනේ.

Main News