පාස්කු ඉරිදා බෝම්බ ප්රහාර වගකිම මුජිබර් රහමන්ගේ..- විජේදාස හෙලි කරයි..
April 23, 2019 at 3:00 pm | lanka C news
පාස්කු ඉරිදා දිනයේ රට පුරා ප්රදේශ බෝම්බ පිපිරීම් සම්බන්දයෙන් වගකීම පාර්ලිමේන්තු මන්ත්රී මුජබර් රහුමන් ඇතුළු ආණ්ඩුව බාර ගත යුතු යයි එජාප පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
අද පාර්ලිමේන්තුවේ පැවති විශේෂ සැසිය අමතමින් ඔහු මේ බව පැවසීය.
තවුහිද් ජම්මාත් සංවිධානයේ මෙරට පුද්ගලයන් 32ක්සං ISIS විධානයේ පුහුණුව ලබා ඇතැයි තමන් 2016 නොවැම්බර් මාසයේදී හෙලි කරද්දී ඇතැම් ඇමතිවරු එය ප්රතික්ෂේප කළ බවත් මන්ත්රී මුජිබර් රහුමාන් තමනට සාප කල බවත් කී රාජපක්ෂ මහතා දැන් ප්රහාරයේ වගකීමච ඔවුන් බාර ගත යුතුව ඇතැයි පැවසීය.
පාර්ලිමේන්තුව හෙට දිනය දක්වා කල් දමනු ලැබීය.
Excellent Sir !
Majahir must take full responsibility for this as you highlighted this earlier
කතෝලික, ඉවැන්ජලිකල් , මුස්ලිම් ගැටුම් අවසානයේ සිංහල බෞද්ධ කුමරියගේ පතිවත කෙලෙසීමට බව ජයමාන්න මලල්ගොඩ සහ ඉලංගකෝන් ජනාධිපති කොමිසම යට ගසයිද?
Those who did this will get 72 virgins in Heaven. This is in Koran.
Modify Koran and remove those clauses to make world peace.
‘දිය කොරහේ කිඹුලන් නොව ඇනකොණ්ඩාවන්’’ දැකීමක් යැයි සමච්චලයට ලක්කරන මුජිබර් වැනි මෝඩයන් ඕනෑතරම් සිටිය හැක
ඒ අයට කියන්නට ඇත්තේ ත්රස්තවාදය නැවත අපේ රටට එන්නේ එල්.ටී.ටී.ඊ. වේෂයෙන්ම පමණක් නොවන බවය. ඒ නිසා මුහුදට හත් ගව්වක් තිබියදීම අමුඩය හැඳ සිටීම නුවණට හුරුය.
ඇයි ජෙප්පො? උන් කිව්වා විජේදාස ගෝටට කඩේ යනවා, ජාතිවාදය අවුස්සනවා කියලා. එහෙම කියපු එකා තාම කැනඩාවේ හැන්ගිලා ඉන්නවා.
ජෙප්පොන්ට සල්ලි දෙන උන් පරිස්සං කරන්න එපායැ.
නිකංද ජාතික ලැයිස්තුවට නම දැම්මෙ.
මුජිබර් රහමන් වහාම අත්අඩංගුවට ගත යුතුයි ..නැවත මේ රටේ ISIS ත්රස්තවාදීන්ට පන පෙවීමට ඉඩ නොතැබිය යුතුයි
Intelligent units responsibility to check all muslim politicians
” DEEPANKO UTHTHARA ”
THITHA ATHTHA AYA WE..
DAN SAPAYA KATADA ?
Wijedasa MP is correct. Mujibar Rahuman is selected and funded by Pakistan terrorist groups. Earlier he was in some other organisation and later became UNP organiser of Colombo Cdntral electorate with the help of Afgan and Pakistan funding. He takes care of all major drug dealers in the country. Mujibar Rahuman has destroyed the credibility created by peaceful muslims over the centuries. We majority of silent muslims hate him.
the responsibility of these attack should bear by Rajapakse Regime. Wijedasa too a rajapakse regime member. they dont have any other option to defeat the current Ranil W government than these type of cheap actions. but this will be failure as well in coming election. Rajapakse regime will never ever come into power. people who loves & believe in pease will never vote for them.
Idiotic Roshan you were born to RW s house bitch that’s why you blame rajapaksha for every thing . Now the country is govern by MS and Rw
Adu, wedi washayen mung okkoma mekata sambandai. Palamuwen parlimenthuwe inna ewungen prashna kala yuthui.
Mr. Wijedasa please give all details tomorrow in the parliament . You are one of the hero’s. Without any hesitation give all details to public. That is your duty as a parliamentarian. As a unper I have already decided cast my valuable VOTE against UNP. ALL PEOPLE MUST DO THIS.
waradi karuwanta islam nithiyata anuwa prasiddiye gal gasa mara damiya uthoyi. ese nowona hoth dewiyan wahanse wethata yamata nohaki weyi.