පාස්කු ඉරිදා බෝම්බ වැල ගැන ශ්‍රී ලංකාවේ ප්‍රකාශය ඇමරිකාව ප්රතික්ෂෙප කරයි.. CNN සාක්ෂියි..
April 24, 2019 at 10:36 pm | lanka C news
පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමති හර්ෂද සිල්වා මහතා විසින් විදෙස් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් ඇමරිකාව ප්රතික්ෂෙප කර ඇත.
CNN නාලිකාව හා අදහස් පල කරමින් ඇමති හර්ෂද සිල්වා මහතා සදහන් කරන ලද්දේ මෙම ප්‍රහාර සම්බන්දයෙන් ඇමරිකා බුද්ධි අංශ විසින් කලින් තොරතුරු ලබා දී තිබූ බවයි.
නමුත් කොළඹ සිටින ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සදහන් කරන්නේ තම රජය මෙවන් ප්‍රහාරයක් ගැන දැනුවත් වී නොතිබූ බවයි.
කෙසේ වෙතත් ප්රහාරයන් සම්බන්දයෙන් පරීක්ෂණ සිදු කිරීම සදහා FBI සහාය ලබා දෙන බවද ඇය කියා සිටියාය.
At the same time they are mum on the failure of the government to act to prevent the attack.
මේ බූරුවො ලංකාවෙ අපිට බොරු කියනව මදිවට International එකටත් බොරු කියනව. මුං මේ හෑල්ලු කරන්නෙ ලංකාව නේද. මූට ආචාරිය පට්ටම දුන්නෙ කක්කුස්සියකින්ද? ලැජ්ජ නැති බල්ලො. ඔය කලිසම ගලවල ඔලුවෙ ඔතා ගනිං.
Politicians are just talking but no points or logic. Brains are not developed enough to make radical decisions that helpful for the country.
මේකා හිතා ගෙන ඉන්නෙ ආර්ථිකේ ගෑන පච කියලා ලන්කාවෙ හරක් ටික රෑවට්ටුව වගේ පච කියලා ලෝකෙම මිනිස්සු රවට්ටන්ඩ පුළුවන් කියලා.
හර්ෂ මාේඩයෙක්. හරීන් වගේම නොකිය යුතු දෙයක් කිව්වා. බොරු කියන්නෙ ඇමෙරිකන් තානාපතිනිය.