පාස්කු ඉරිදා මරාගෙන මැරුණු සහරාන් සමග ඇමති රවුෆ් හකීම් සාකච්චාවක.. වීඩියෝව මෙන්න..

October 18, 2019 at 10:32 pm | lanka C news
පාස්කු ඉරිදා මරාගෙන මැරුණු සහරාන් සමග ඇමති රවුෆ් හකීම් සාකච්චාවක.. වීඩියෝව මෙන්න..

ජාතික තව්හිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක ඇමැති රවුෆ් හකීම් අතර පැවති සාකච්ඡාව වීඩියෝ දර්ශන පොලිස් මූලස්ථානය වෙත භාරදී තිබේ.

මුස්ලිම් අයිතීන් සුරැකීමේ සන්ධානය විසින් මෙම වීඩියෝ පටය සහ තවත් තොරතුරු සහිතව පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ගොනු කරමින් කියා ඇත්තේ රවුෆ් හකීම් ඇමතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙසයි.

2015 මහ මැතිවරණ සමයේ දී මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ කාත්තන්කුඩුයේ පිහිටි ජාතික තව්හිත් ජමාත් සංවිධාන මූලස්ථානයේ දී බව පැමිණිලිකරුවන් විසින් සඳහන් කර ඇත.

අදාල ආන්දෝලනාත්මක වීඩිෙය් පටය මාධ්‍ය වෙතද නිකුත් කිරීමට පැමිණිලිකරුවන් කටයුතු කරන ලදී.

පාස්කු ඉරිදා දිනයේ මෙරට එල්ල කරන ලද බෝම්බ ප‍්‍රහාර මාලාව මෙහෙයවන ලද්දේ සහරාන් හෂීම් වන අතර ඔහුද ෂැංග‍්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගන්නා ලදී.

42,773 Viewers

9 Comments to “පාස්කු ඉරිදා මරාගෙන මැරුණු සහරාන් සමග ඇමති රවුෆ් හකීම් සාකච්චාවක.. වීඩියෝව මෙන්න..”

  1. John the Baptist says:

    Very good timing!

    • 👹👿👹👿👹 says:

      රවුෆ් හකීම්ට ජලසම්පාදන ඇමතිකම දීලා
      දැනගත් සහරන් ආවා කරමුද මේක කියලා
      එකතු කලානම් සයනයිඩ් බිංදු වතුරට දාලා
      ජාතියෙ සොහොන් කොතවේ ඒ වතුර බීලා

  2. Niru says:

    Omg 😮 Ranil Premadasa clan appointed this fart to the parliamentary select committee to inquire into his friend Saharans deeds

    • හතර හිනා says:

      ගෝඨා සහරාන්ලාට පඩි ගෙව්වේ රවුෆ් හකීම්ලා එක්ක ඩීල් දාන්න නෙවේ !!!!

  3. ඕ යේ බේබි ඉට්ස් කමින් සූන්... says:

    “හකීම්ගේ ලීක් උන වීඩියෝව චංද වැඩ වලට යොදා ගැනීම සම්පූර්ණායෙන්ම තහනම්” – මැ.කෝ.
    ඕ යේ බේබි ඉට්ස් කමින් සූන්…

  4. Crazy says:

    These racist ministers are disgraceful to humanity and are extremely dangerous. Whatever the ministry run by a Muslim minister is run towards achieving their islamisation target. Power greedy political leadership and illiterate voters are to blame. There is no action against Dr Shafi who forcefully sterilise Sinhalese mothers yet. Please vote for Gota who doesn’t take the support of these racists.

  5. raja says:

    අර කොලපාට ශර්ටි එකක් ඇදන් ඉන්නේ රනිලද මන්දා

  6. Janaka says:

    gon sinhalayo thawa deepan apith Huu N P kiyala.

  7. David Milli-banda says:

    Must be “Sanghidiyawa” talk.

Main News