පාස්කු ඉරිදා සියළු දේව මෙහෙයන් නවතා දමයි… සියළු කතෝලික පල්ලිවලට දැඩි ආරක්ෂාව..
April 21, 2019 at 4:40 pm | lanka C news
අද පස්වරුවේ රට පුරා කතෝලික දේවස්ථානවල පැවැත්වීමට සූදානම් කර තිබූ පාස්කු දේව මෙහෙයන් අවලංගු කර තිබේ.
කොළඹ අද රදගුරු මන්දිරය විසින් මේ බව නිවේදනය කර ඇත්තේ අද පෙරවරුවේ සිදුවූ බෝම්බ ප්රහාර හේතුවෙනි.
මේ අතර රට පුරා පිහිටි කතෝලික දේවස්ථාන සදහා දැඩි ආරක්ෂාව යොදා තිබේ.
මුස්ලිම් චන්ද නැති වේය බියෙන් රජය නීතිය ක්රියාත්මක කරාවිද?
Don’t be stupid this is not politics ……This is very bad time that was everywhere in the world …….. That was a terrorist
Prevention of Terrorism Act must not be watered down, in fact it should be further strengthened .
කෝ ඔය දිනපතා ටීවීවල උජාරුවට අනාවැකි පලාපල කියපු උදවිය…!
මේ කිසිම කෙනෙක් මෙවැන්නක් වෙනවා කියල අනාවැකියක් කීවේ නැහැනේ??
මොනවා නැවැත්තුවත් මැයි දිනයට අත නොතබනු !!!!
ගොනා හැරෙනකොට කෙහෙල් පැලේට කියලා දන්නෝ දනිති.
මැයි දිනයට වැඩ කරන ජනතාව , පීඩිත ජනතාව ප්රශ්න බේරැම් කර ගන්න දහස් ගනනින් පක්ෂ බේදයකින් තොරව කොළඹට එනවා…එය වලක්වන්න කරන සියලු නින්දිත උපක්රම හෙලා දකිමු !!!
මැට්ටෝ… මේක ලියපු උඹ ගිහිල්ලාම එදාට උඹේ සොහොන් කොත එතැනම හදා ගනින්…
එතකොට උඹ විතරයිනේ මැරෙන්නේ..!
හාමුදුරුවන් කටේ කෙල ලේ රහ වෙනකම් කෑ ගහපන කොට , “සහජීවනේ” කියලා ඒවා හෑල්ලුවට ලක් කරන්න ප්රධාන උනේ මේ අය තමයි .