පාස්කු කොමිසම් වාර්තාවට විරුද්දව ශ‍්‍රීලනිපය කදවුරු බදී.. සෙසු පක්‍ෂවලටත් ආරාධනා කරයි..

March 1, 2021 at 10:00 am | lanka C news
පාස්කු කොමිසම් වාර්තාවට විරුද්දව ශ‍්‍රීලනිපය කදවුරු බදී.. සෙසු පක්‍ෂවලටත් ආරාධනා කරයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අඩපණ කිරීමේ කුමන්ත්‍රණයක් පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වීමත් සමඟ ආරම්භ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

මහනුවර දී මාධ්‍ය හමුවක් කැඳවා ඒ මහතා මේ බව සඳහන් කළේය.

මහ මැතිවරණට පෙර තම පක්ෂය සමග අත්සන් කළ එකඟතාවක් කිසිවක් ඉටු නොකළ බව ද ඔහු චෝදනා කළේය.

මේ අවස්ථාවේ පාස්කු කොමිසම හරහා තම පක්ශ නායකත්වයට පහර දී ඔවුන් අඩපණ කර අධිකරණමය කටයුත්තකට කොටු කිරීමේ වැඩකටයුත්තක් ක‍්‍රියාත්මක වෙමින් ඇතැයි ද ඔහු පැවසීය.

මෙය පරාජය කිරීම සඳහා තම පාක්ෂිකයන්ට හිතවතුන්ට වාමවාදී සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කරන බව ද ඔහු එහිදී සඳහන් කළේය.

31,192 views

10 Comments to “පාස්කු කොමිසම් වාර්තාවට විරුද්දව ශ‍්‍රීලනිපය කදවුරු බදී.. සෙසු පක්‍ෂවලටත් ආරාධනා කරයි..”

  1. Unlimited Fun says:

    පාස්කු කොමඩිය.. මැරිච්ච අයට තමා වළෙන් නැගිටලා ඇවිල්ලා පඩි ගෙවපු එකාගේ බොටුව මිරිකන්න වෙන්නේ

  2. SL says:

    මේකත් හරියට UNHCR රිපෝර්ට් එක වගේ .

    ඇත්තටම මේ වාර්තාවෙන් දඬු කඳේ ගහන්න හදන්නේ ත්‍රස්තවාදියෝ ටික සහ උන්ට උදවු කරපු උන් ටික නෙවෙයි.තව දින්ගෙන් කාදිනල් තුමාවත් දඬුකඳේ ගහනවා

    මයිත්‍රී හැම දෙයකටම වගකියන්න ඕනේ ද?

    CIA ,රෝ ඇතුලට රින්ගලවත් ද කියල හිතෙනවා …………..

  3. Siyallama winasa Kota rajapaksa

    waru pamanak sadakal raja karawanna darunuma kumamtrana karuaahindayi prawesam wenna kawuruth

  4. jemma says:

    Mona kiwwath Maithreeth methana wadari karayek thama. But need to capture the mastermind behind the attack and give rigorous punishment to all the culprits

  5. Gini says:

    Why? Anybody involved in this case should be punished.

  6. ටොං ගොයියා says:

    ඉතින් පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට දඬුවම් කරන එක වැරදි වැඩක්ද පියදාස? රටම බලා ඉන්නෙ එහි වගකිවයුත්තන්ට දඬුවම් කරන කල්

  7. Jagath says:

    කැකිල්ලේ නඩු තීරණය වගේමයි

  8. Chandi Kolla says:

    බලාගෙන හිටමං මෝඩ මහාචාරියෝ දැන් කට්ටිය එයි හෝ ගාලා.හිටං ජනාධිපති ලෙස දිවුරුම් දෙන කොට කියපුව ඉෂ්ඨ කරාද? ඒක හරියට ඉටු නොකොට දැං ඤං පඤං ගෑවට හරියන්නෑ නේද?

  9. Maha sinhale says:

    වහබින්ගෙන් අපේ සිංහලන් රැකගැනීම අප සියලුදෙනාගේ පරම යුතුකමයි. සැමදෙනා එකට සිටුමු.

  10. 🤬😢🤬😢🤬😢🤬😢🤬😢🤬😢🤬 says:

    ඔය පක්‍ෂයම නේද එදා පාස්කු ඉරිදා හිටියේ
    අද ඇයි කඳවුරු කතා එදා නොකරම හිටියේ
    නිල්පාට අයමය සොහොන් හදනකම් හිටියේ
    කිඹුළ් කඳුළු හලන හිටං එදා නිදාගන හිටියේ