පාස්කු ප්රහාරයට එරෙහිව අගරදගුරුගෙන් දේශපාලන බෝම්බයක්.. අලුත් ආණ්ඩුවක් ගැන කියයි..
February 20, 2022 at 9:20 am | lanka C news
වර්තමාන රජය සහ නීතිපති දෙපාර්තමේන්තුව ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.
පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටු වීමක් මෙම රජයෙන් දක්නට නොලැබෙන බව ද උන්වහන්සේ පැවසූහ.
රදගුරුතුමන් මේ බව සඳහන් කළේ පාස්කු ප්රහාරය පිළිබඳ රචිත ග්රන්ථයක් එළි දැක්වීමේ උත්සවයට අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි.
ඉදිරියට එන නව රජයකින් යුක්තිය බලාපොරොත්තු වන බවද පැවසූ රදගුරු හිමියන් මසේද පැවසූහ.
‘රජය අපිට දුන්නු පොරොන්දු එකක්වත් ඉෂ්ඨ කරලා නෑ. මේ කාරණාව පැහැදිලිවම දැනගෙන එය වළක්වන්නට කටයුතු නොකළ රාජ්ය නායකයෝ සහ උසස් නිලධාරීන් ආරක්ෂා කරලා උසස්වීම් ලබාදීලා මේක විහිළුවක් කරලා.
කවදාහරි දවසක අපිත් නැතුව මේ රජයේ ඉන්න නායකයොත් නැතුව, ඉස්සරහට එන්න තියෙන රජයකින් හෝ මේ යුක්තිය අපිට ඉෂ්ඨ වෙනවා නම් ඒක එදාට සිදුවෙනකම් අපි බලාගෙන ඉමු කියන හැඟීම තමයි අපිට තියෙන්නේ’
ඔව් npp අවොත් එදාට සේරම හෙළිවෙයි ඒක ඉර හඳ වගේ විස්වාසයි එහෙම නැතිව මෙයා වෙනුවට අරයා ඇවිත් no chance… එහෙම උනොත් කාලයේ වැලිතලාවට යටවෙයි හොඳේ
TRASTHA WAADAYA IWATH KIREEME PANATHATA ATHSAN KARALA, LTTE,,SUHANDIRAM, RIZHD,
HAKEEM, EKATHU KARAGENA,,,BUURU PUTHAGE, NAAYAKATHWAYEN, AANDUWAK HADALA,
API ANAAGATHAYA SARU SAARAMATH KARANAWA KIYALA,, MALKAM THUMAA NOKIYAA
KIYANAWA,
Yes your right
දෙසපලකයන්ට ලැජ්ජාවක් විලි බියක් තියෙනවා කියල ද හිතාගෙන ඉන්නේ, උන්ට ඒවා නෑ. හොරකන්න පුළුවන් නම් එච්චර යි,