පාස්කු ප්‍රහාරයට හිටපු ජනපති සිරගත කිරීමේ සූදානමක්..
April 7, 2021 at 2:10 pm | lanka C news
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පසෙකට දමා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරගත කිරීමේ උත්සාහයක් තිබෙන බව පැහැදිලිව පෙනී යන්නේ යැයි ගම්පහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක අජිත් බස්නායක මහතා සඳහන් කරයි.
හිටපු ජනාධිපතිවරයා ඉලක්ක කරමින් අගරදගුරු තුමන් විසින් මෑතකදී කළ ප්‍රකාශය කිසිවකුගේ දේශපාලන උවමනාවට කළ ප්‍රකාශයක් බව පෙනෙන බව ද ඔහු සඳහන් කළේ ය.
රට ප්‍රශ්න රැසක් මැද ඇති වෙලාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයට එන බව ප්‍රකාශ කළ සැණින් අගරදගුරුතුමන් මෙවන් ප්‍රකාශයක් කිරීමෙන් මෙය දේශපාලන කුමන්ත්‍රණයක් ඔස්සේ කළ එකක් යැයි පෙනෙන බව ද ඔහු සඳහන් කළේ ය.
අද රටේ ඇති ආර්ථික ප්‍රශ්න සමාජ ප්‍රශ්න යට ගැසීම සඳහා කිසියම් දේශපාලන හස්තයක් විසින් අගරදගුරුතුමන් හරහා මෙවන් ප්‍රකාශයක් කර වන්නේ දැයි සැකයක් ඇතැයිද ඔහු කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ යක්කල දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වැරදි කළ පුද්ගලයාට නැවත ඒ වැරැද්ද නොකිරීමට දඩුවම් කල යුතුය.
එල්ලුම් ගහට අස්සන්කොල්ත් ඔන්න දැන් හොද වෙලාව එල්ලා දාමු සිරිසේන විතරක් නවෙයි තව පෝලිමට ඉන්නවා
Maithree deserves a long term imprisonment. He must have definitely known about the attack and left for Singapore. He is the main suspect. All the high ranked cops implicated must be arrested and prosecuted too.
පවු අප්පා මෙයා……..
මිනීමරන්න ඉඩදී ඒ අපරාධය වලක්වන්න තිබුන බලතලත් අරන් රටපැන්න පබයා අපරාධ කාරය කියපු එක්ද ගොනෝ වැරැද්ද ? කාදිනල් මේ මතවාදය වෙනුවෙන් දිගටම පෙනී ඉදිමින් අපරාධ කාරයන් බලුකූඩුවට දමන්න බලපෑම් කල යුතුයි.
ඒකට නම් අපි විරුද්ධයි. මේකා හිරේ දානවනම් අර රනිල ඇතුලු යහපාලන නඩේ වෙඩි තියල, එල්ලල මරන්න ඕන. අර රිශාඩ්ල, රාවුෆ්ලට, අසාත් සාලිට, මුජිබර් රහුමන්ට දෙන්න ඕන දඬුවම් හිතා ගන්න බෑ. ඒක නිසා කරුණාකරලා කැකිල්ලේ වැඩ නොකර සාධාරනයක් ඉශ්ඨ කරන්න.
මිනීමරන්න ඉඩදී ඒ අපරාධය වලක්වන්න තිබුන බලතලත් අරන් රටපැන්න පබයා අපරාධ කාරය කියපු එක්ද ගොනෝ වැරැද්ද ? කාදිනල් මේ මතවාදය වෙනුවෙන් දිගටම පෙනී ඉදිමින් අපරාධ කාරයන් බලුකූඩුවට දමන්න බලපෑම් කල යුතුයි.
Kawru monawa kiwwat meya Dana danata meka wenna Ida dunna muslim chanda ganna