‘පාස්කු ප්‍රහාරය ජනපතිගේ වැඩක්’ යයි කී අශෝක් අබේසිංහට රහස් පොලිසියේදී වූ දේ ජනපති කියයි…

March 13, 2021 at 2:10 pm | lanka C news
‘පාස්කු ප්‍රහාරය ජනපතිගේ වැඩක්’ යයි කී අශෝක් අබේසිංහට රහස් පොලිසියේදී වූ දේ ජනපති කියයි…

පාස්කු ප්‍රහාරය සහ පිටුපස තමන් සිටින බවට විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු චෝදනා කර තිබූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එනිසා ඒ සම්බන්ධයෙන් ඔහු සතුව ඇති වැදගත් තොරතුරු ලබාගන්නා ලෙස තමන් රහස් පොලිසියට දැනුම් දුන් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

නමුත් එම මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු එවන් තොරතුරක් නොදන්නා බව පවසා ඇතැයිද ජනාධිපතිවරයා පැවසීය.

‘ගම සමඟ පිරිසදර’ වැඩසටහනට අද ප්‍රදේශ ගාල්ල ගලගොඩ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

52,420 views
Main News