පාස්කු ප‍්‍රහාරයට කට උත්තර ගන්න හිටපු ජනපති සිරිසේන රහස් පොලිසියට කැදවනු..- අගරදගුරු කෙලින්ම කියයි..

March 8, 2020 at 10:00 am | lanka C news
පාස්කු ප‍්‍රහාරයට කට උත්තර ගන්න හිටපු ජනපති සිරිසේන රහස් පොලිසියට කැදවනු..- අගරදගුරු කෙලින්ම කියයි..

පැවති රජයේ සිටින ඉහළම නායකයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එය වේලාසන දැනගෙන කිසිත් නොකර සිටියේ යැයි දැනට තොරතුරු පළ වන බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය වේලාසන දැනගෙන ඊට කිසිවක් නොකර සිටියේ යැයි ඔවුන්ගේ නම් සඳහන් වන බව ද එතුමන් පැවසීය.

එකල ඉහළම පුටුවේ සිටි පුද්ගලයා වූවද අදාල ප‍්‍රහාරය දැනටගන ඔහු නිද්‍රාශීලීව සිටියේ නම් රහස් පොලිසියට ගෙනවිත් ප්‍රශ්න කළ යුතු බවද අගරදගුරුතුමන් සඳහන් කළේය.

අගරදගුරුතුමන් මෙම අදහස් පළකරන ලද්දේ කොළඹ අගරදගුරු පදවියේ 73 ළමා දිනය උත්සවයෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ලද පොලිස් නිලධාරීන් මේ වන විට ස්ථාන මාරු කිරීම් සිදුකරන බවට තොරතුරු ඇති බවත් ඊට තමන් දැඩි විරෝධය පළ කරන බවත් අගරදගුරුතුමන් එහිදී පැවසුවේය.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ ප්‍රමාණවත් නොවන බවද ඔහු එහිදී තවදුරටත් එහිදී කියා සිටියේය.

261 views

17 Comments to “පාස්කු ප‍්‍රහාරයට කට උත්තර ගන්න හිටපු ජනපති සිරිසේන රහස් පොලිසියට කැදවනු..- අගරදගුරු කෙලින්ම කියයි..”

  1. Sun says:

    Dear father, you can see lot of things from a developed vision and thinking. The system and the country is corrupted as a result of dirty politicians misusing the power to loot the banks and misguiding people. People have no one to trust in the political game as they are playing rude games in politics rather than behaving like honest people. You can see the development in the country from your developed head. But crooks are dominating the political game following western double vision in politics in this poor country.

  2. baiya says:

    dan anduwath pasku praharakayo allanne nathiwama meyata lajja hithila. meya redi nathuwa pohottuwanta kade giyane.

  3. john the baptice says:

    හැබැයි උතුරේ කොටි මිනිස් ගාතනය කරන විට මේ වගේ එඩිතර හඩක් තිබුනේ නැහැ කණගාටුයි.

    • sajith says:

      ජේ ආර් ජයවර්ධන නම් බුදුදහම පෙරවා ගත් කිතුණුවා ලවා මෙරට සිංහල දෙමළ යුද්ධයක් ඇති කරේ පල්ලියයි. එය පෝශණය කරේ යුරෝපා සංගමය ඇතුළු කිතුණු රටවල්. අදටත් ඒ රටවල් වගේම උතුරේ පල්ලි වලින් කොටින්ට පුදුම විදියට උදව් කරන්නේ. ඒව නොදැන ඉන්න මේ අගරදගුරා බබෙක් නෙමෙ නේ. මෙයා මෙහේ බෞද්ධ කිතුණු හින්දු සහජීවන ගීත කියල උතුරෙ හින්දූන් ක‍තෝලික කරවලා බෞද්ධයන්ට එරෙහිව කටයුතු කරනවා. අපේ හාමුදුරුවරුත් මෙයාව පන්සලේ උත්සව වල ප්‍රධාන ආරාධිතයට ගෙන්නනවා.

    • රත්නජීව says:

      ප්‍රභාකරනුත්, එයාගේ වටේ හිටපු ප්‍රධාන ත්‍රස්ථ නායකයින් සියල්ලමත් ක්‍රිස්තියානි බව දන්නේ නැද්ද? ප්‍රභාකරන්ගෙ පුතාට චාල්ස් ඇන්තනී කියල නම දැම්මෙ කට කහනවට නෙමේනෙ. පල්ලියේ ඉන්නෙ සුදු ඇඳගත් ත්‍රස්ථයින්. මේ රට මෙච්චර විනාශ වෙන්න එකම හේතුව මුන්.

  4. meegomuge fernando says:

    ai ithin chandeta issarawela gota awith porondu una neda pascu prhareta sambanda okkoma helikaranwa ounta daduwam denawa kiyala . ko dan?

Main News