පාස්කු ප‍්‍රහාරයට චෝදනා කරමින් ලාංකිකයන් තිදෙනෙකුට ඇමරිකාව එරට අධිකරණයේ නඩු පවරයි…

January 9, 2021 at 1:20 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරයට චෝදනා කරමින් ලාංකිකයන් තිදෙනෙකුට ඇමරිකාව එරට අධිකරණයේ නඩු පවරයි…

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල කරන ලද ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට ඇමරිකානු අධිකරණයකින් අධිචෝදනා ගොනුකර තිබේ.

එම ප්‍රහාරය එල්ල කරන ලද ත්‍රස්ත කණ්ඩායම් වලට ආධාර අනුබල ලබා දුන්නේ යයි මොවුනට චෝදනා එල්ල කර ඇත.

එම සැකකරුවන් තිදෙනා ISIS සංවිධානය ආධාරකරුවන් යයිද අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

චූදිත සැකකරුවන් තිදෙනා අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ භාරයේ පසුවෙයි.

66,289 views

15 Comments to “පාස්කු ප‍්‍රහාරයට චෝදනා කරමින් ලාංකිකයන් තිදෙනෙකුට ඇමරිකාව එරට අධිකරණයේ නඩු පවරයි…”

  1. ක්‍රිමිනල් says:

    අයියෝ සාන්ත මෙහේ තාම පොල් ගානවා ,ඇමෙරිකාව චූදිතයො නම් කරලා ,දඩුවම් දෙන්නත් තීරණය කරලා , ඇමෙරිකාණූ දෙපාර්තමේන්තුව පවසන ආකාරයට , මොවුන් තිදෙනාම ශ්‍රී ලංකාවේ අත්අඩංගුවේ පසුවන අතර එරට අධිකරණ දෙපාර්තමේන්තුව කියා සිටියේ ඔවුනට නිදහස ලැබුණහොත් එක්සත් ජනපද චෝදනා පවත්වා ගෙන යන අතරම එම රටේ නඩු පැවරීමට සහාය දෙන බවයි. තාම අපි පොල් ගානවා , ඇමෙරිකාව දීලා තියෙන්නේ අපේ කණට ,ලැජ්ජයි බ්‍රෝ !

    • saman says:

      තෝ ඉතිං වැලලියන්. මොකද තොගෙ මහ එවුන්නෙ ඒ ත්‍රස්තවාදීන් එක්ක නිදි වදින්නෙ. තෝ එහෙම නිදිවදින උන්නෙ කුලියට මේකෙ කොට කොටා පු…. දෙන්නේ.

    • ක්‍රිමිනල් says:

      අපේ UNP + JVP යහපාලන ආන්ඩුවෙන්, මුස්ලිම් චන්ද ගන්න බලාගෙන, මේකට උදවු කල නිසා අපිවත් අහු වෙයිද දන්නෑ බ්‍රෝ.

    • dev says:

      unge 3ndenekta nadu danna mechchara kal gattada ape innawa 50 witara. wade lesi naa hariyata karanna ona

    • තොගෙ ඔය ගොන් මොලේට නොතේරුනාට ඇමෙරිකාව හදන්නෙ ඒ පිට දාල එහෙත් කොණ කපපු උන්ට සුද්දයක් දාන්න. කොන්දේසි විරහිතව කොණ කපපු උන්ටත් පු…. දෙන උඹත් පරිස්සම් වෙයන්.

  2. Everybody who voted this Govt. 69 lacks people, had high hopes that the Easter Sunday vicious bomb-blast that killed more than 350 locals and foreigners, which was hidden under the carpet by the former Maithri/Ranil ‘ ‘Gon Hora Palanaya’ will be rightly investigated by this New Govt. and the those responsible will be punished. The whole world where somebody died unfortunately in that IsIs + Sri Lankan politicians combined bomb attack on innocent Christians, the whole world waited more than 3 years and even this bloody useless Rajapaksas controlled Govt. has hidden that vicious crime under the carpet.

  3. Good says:

    එත කොට දැන් කවද්ද හම්බ හකියා, මුජිඌරා, සාලියා සහ අනිකුත් හම්බයියන්ට විරුද්දව නිතිය ක්‍රියාත්මක කරන්නෙ? බෞද්ධ පුරාවිද්‍යා භූමි වන කුරගල, දෙවනගල, මුහුදු මහා විහාරය බේරා ගන්නේ? හම්බ හුරතලය දැන්වත් නවත්වනු!

  4. සිංහල says:

    දැක්කනේද ඇමරිකාවේ නීතිය ක්‍රියාත්මක වන විදිහ ඒත් අපේ රටේ එවුන්ට තවම නීතිය ක්‍රියාත්මක කරන්අබැරි වුනා අවුරුද්දක් ගත වෙලත්

  5. sunimal says:

    හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ …

  6. Sun says:

    Do you know the people behind these attack. All know but keeping the mouths shut. This is the type of politics in the world today.

  7. Walli says:

    Justice department in Sri Lanka still don’t even know that those guys are terrorists or not…. Shame shame. Respect America even though they have murdered millions of people around the world. They stand for their citizens

  8. ක්‍රිමිනල් says:

    Ammooo!!! Mage pasthath baage amaruwa kriminal level eke den!!!

  9. අජානීය ඉස්කූටර් says:

    ඔය මූණ රවුන් කරලා උන්නු එකා උසාවි ආව වෙලාවේ ඇඳන් උන්නේ ” On Air ” කියා ගහපු ටී ෂර්ට් එකක්. උන්ගේ උන්ට දුන්න පණිවිඩයක් වෙන්නත් පුළුවනි ඒක.. මතක හැටියට මේ ජායාරූපෙත් මිනිහා ඇඳගෙන ඉන්නෙ ඒක.

  10. Piyadasa Yalagala says:

    It is quite obvious that our Judiciary and legal system in working on mode of Still under the colonial pattern of operation. Ours Legal system and its operations need New innovation which Not that legal frame working of United Kingdom by Queens council of mode operandi. On the other hand 2019 April 20th attacked by ISIS or Muslim Terrorist base on our land and soli .These Terrorist has punished in our soil and by ours judiciary ,but Not USA court of Law. That is wrong in principle.

Main News