පාස්කු ප‍්‍රහාරයට චෝදනා කරමින් හිටපු ජනපතිට විරුද්දව CIDට පැමිණිලි කෙරේ..

September 30, 2020 at 2:10 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරයට චෝදනා කරමින් හිටපු ජනපතිට විරුද්දව CIDට පැමිණිලි කෙරේ..

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

පසුගිය පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා වගකිව යුතු බව පවසමින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

කතෝලික විභාවනයේ සභාපති චින්තක අමරසිංහ මහතා විසින් මෙම පැමිණිල්ල ගොනු කර තිබේ.

22,214 views

9 Comments to “පාස්කු ප‍්‍රහාරයට චෝදනා කරමින් හිටපු ජනපතිට විරුද්දව CIDට පැමිණිලි කෙරේ..”

  1. Sakunthala says:

    ඔහේප් පලයං හිටං

  2. Hesh says:

    සහරාන් දිවිය ලෝකෙ ඉදන් අතනින් හිනා වෙනවා ඇති. අන්තිමට බෝම්බ ගහලා තියෙන්නෙ සින්හල එකෙක්.

  3. country man says:

    We have a proper legal system in Srilanka. Let the JUDGES do their job. Every DICK TOM HARRY should not interfere.

  4. Moulana says:

    දැන් එතකොට සිරිසේන හොරෙන් මුස්ලිම් වෙලාද? කොහොමද හම්බයාගේ සල්ලිවල බලේ? සතියකට සැරයක් කොලොන්නවේ මජරකාර් හෝ මාලිගාවතේ මුජිඌරා රූපවාහිනි නාලිකාවක දේශපාලන වැඩසටහනකට සහබාගිවෙනවාමයි, ඇවිත් සිරිසේන සිරිසේන කිය කියා මතුරනවාමයි. මුස්ලිම් දේසපාලුවෝ අනිවාර්යෙන්ම පාස්කු ප්‍රහාරයට වගකිවයුතුයි.

  5. වි, ජා,පෙ says:

    බල්ලන් සමග නිදාගන්නා කෙනෙකුට, මැක්කන් සමග නැගිටීමට සිදු වනු ඇත, යන කියමන සනාත කරමින් , සිරිසේන සමග නිදාගත් බල්ලන් සියලුම මැක්කන් සිරිසේනටම පවරා බලු මහත්වරුන් බවට පත්වී ඇත. දැන් සිරි්සේනට කල පව් මතක් කරමින්, අහෝ සිදු වූ දෙයක මහත යැයි කියා, කොමිසන් ගානේ බඩ ගාමින් යහපාලනයට දරදිය ඇ

  6. වි, ජා,පෙ says:

    බල්ලන් සමග නිදාගන්නා කෙනෙකුට, මැක්කන් සමග නැගිටීමට සිදු වනු ඇත, යන කියමන සනාත කරමින් , සිරිසේන සමග නිදාගත් බල්ලන් සියලුම මැක්කන් සිරිසේනටම පවරා බලු මහත්වරුන් බවට පත්වී ඇත. දැන් සිරි්සේනට කල පව් මතක් කරමින්, අහෝ සිදු වූ දෙයක මහත යැයි කියා, යහ පාලකයන්ට දර දිය ඇදි යුගය මතක් කර කර කොමිසන් ගානේ බඩ ගාමින් වපුරා ගත් අග්‍රඵලය සොඳ ලෙසින්ම භුක්ති විඳිය හැක..

  7. දොන් සිරිසේන says:

    හැමදාම කොමිසන්, CID දැක්කුව ඇති. දැං ඕකව ඇතුලට ගන්න. මතු ආත්මෙකවත් මෙවැනි අපරාධ නොකරන්න මතක හිටින දඩුවමක් දෙන්න.

  8. kumari says:

    යහපාලන නායකයා ත්‍රස්තවාදී සංවිධාන වලින් අල්ලස් ලබාගෙන නිහඬව සිටියාදැයි පරීක්ෂණ කොමිෂන් සභාවෙන් වහාම සොයා බැලිය යුතයි.

  9. hitan says:

    යහපාලන නායකයා ත්‍රස්තවාදී සංවිධාන වලින් අල්ලස් ලබාගෙන නිහඬව සිටියාදැයි පරීක්ෂණ කොමිෂන් සභාවෙන් වහාම සොයා බැලිය යුතයි.