පාස්කු ප්‍රහාරයට විරුද්දව හිටපු ජනපතිට විරුද්දව පැමිණිලි කෙරේ..
December 7, 2020 at 5:30 pm | lanka C news
පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
කතෝලික විභාවනය නම් සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වෙරලබඩ පොලිසිය වෙතයි.
එම සංවිධානය පවසන්නේ එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා වෙරලබඩ පොලිසියට පැමිණිලි කරන ලද බවයි.
ඔබ කතොලිකනම්,,කාඩිනල් උතුමානන්ට බාරදී ඉවසන්න … ..කතොලික ජනතාව සිතන්න …
චින්තන අමරසිංහ කියන්නේ පිස්සෙක් .මේක හොදයි ගොන්ජට අර වැඩේට .
කතෝලික විභාවනය සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ කියන්නෙ ෆුල් ෆේස් හෙල්මට් ඕනෑමයි කියලා පොලොවේ පස්කෑව එකෙක්. N95 මාස්ක් නැතිව බෑ කියලා පොලොවෙ පස් කෑව එකෙක් . කොරෝනා මර්ධනයට හමුදාව එපා කියලා පොලොවෙ පස්කෑව එකෙක්. ෆේස්බුක් එකට විරුද්ධව ඇමෙරිකන් තානාපති කාර්යාලය ගාව පොලොවෙ කාපට් තාර ගලවන් කෑව එකෙක්.. මිනිහා තනිකරම මැන්ටල් ඩයල් එකක්. මිනිහට ඕනෑ දඹර අමිල , මේල් නර්ස් වගේ මීඩියා ඉස්සරහට ගිහින් චාටර් වෙන්න. මිනිහා හිතන්නේ ඒක පට්ට ලොකු දෙයක් කියලා. සයිකෝ සීන් එකක් තියෙන හූණු බිජ්ජෙක්..
AJAANIIYA….OBA .100% HARI.
MINIHEKUTA LOKU OLUWAK THIBUNATA WADAK NAHA,
OLU KATTA ATHULE MOLAYAK THIYENTA OONA
ආතල් කථාව, කූටර් . ඉතිහාසයම දීලා
අපෝ ඔය අමරසිංහ අමුම අමු පිස්සෙක්
ඔය පිස්සන්ගෙ ඒවා සයිබර් නිව්ස් වල දාන්න එප
මූ නේද හෙල්මට් එකක් වෙනුවට තාච්චියක් ඔලුවට දමාගෙන ඉන්න අපත මූනක් තියන පොර.
ඔය පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රතික්ෂේප කලාලු.දැන් වෙරළබඩ පොලිසියට,එතනින් මුහුදට.කතෝලික විලෝපියා අහවරයි.