පාස්කු ප‍්‍රහාරයට විරුද්දව හිටපු ජනපතිට විරුද්දව පැමිණිලි කෙරේ..

December 7, 2020 at 5:30 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරයට විරුද්දව හිටපු ජනපතිට විරුද්දව පැමිණිලි කෙරේ..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කතෝලික විභාවනය නම් සංවිධානය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ වෙරලබඩ පොලිසිය වෙතයි.

එම සංවිධානය පවසන්නේ එම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා වෙරලබඩ පොලිසියට පැමිණිලි කරන ලද බවයි.

33,739 views

8 Comments to “පාස්කු ප‍්‍රහාරයට විරුද්දව හිටපු ජනපතිට විරුද්දව පැමිණිලි කෙරේ..”

  1. John says:

    ඔබ කතොලිකනම්,,කාඩිනල් උතුමානන්ට බාරදී ඉවසන්න … ..කතොලික ජනතාව සිතන්න …

    • Amdan says:

      චින්තන අමරසිංහ කියන්නේ පිස්සෙක් .මේක හොදයි ගොන්ජට අර වැඩේට .

  2. අජානීය ඉස්කූටර් says:

    කතෝලික විභාවනය සංවිධානයේ සභාපති චිරන්ත අමරසිංහ කියන්නෙ ෆුල් ෆේස් හෙල්මට් ඕනෑමයි කියලා පොලොවේ පස්කෑව එකෙක්. N95 මාස්ක් නැතිව බෑ කියලා පොලොවෙ පස් කෑව එකෙක් . කොරෝනා මර්ධනයට හමුදාව එපා කියලා පොලොවෙ පස්කෑව එකෙක්. ෆේස්බුක් එකට විරුද්ධව ඇමෙරිකන් තානාපති කාර්යාලය ගාව පොලොවෙ කාපට් තාර ගලවන් කෑව එකෙක්.. මිනිහා තනිකරම මැන්ටල් ඩයල් එකක්. මිනිහට ඕනෑ දඹර අමිල , මේල් නර්ස් වගේ මීඩියා ඉස්සරහට ගිහින් චාටර් වෙන්න. මිනිහා හිතන්නේ ඒක පට්ට ලොකු දෙයක් කියලා. සයිකෝ සීන් එකක් තියෙන හූණු බිජ්ජෙක්..

  3. RAYMOND says:

    අපෝ ඔය අමරසිංහ අමුම අමු පිස්සෙක්
    ඔය පිස්සන්ගෙ ඒවා සයිබර් නිව්ස් වල දාන්න එප

  4. Billa says:

    මූ නේද හෙල්මට් එකක් වෙනුවට තාච්චියක් ඔලුවට දමාගෙන ඉන්න අපත මූනක් තියන පොර.

  5. RED BULL says:

    ඔය පැමිණිල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රතික්‍ෂේප කලාලු.දැන් වෙරළබඩ පොලිසියට,එතනින් මුහුදට.කතෝලික විලෝපියා අහවරයි.

Main News