පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති

February 5, 2020 at 11:20 am | lanka C news
පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම් සහ පොලිස්පතිට එහි වගකීම පවරා හිටපු ජනාධිපතිවරයාට එහි වගකීමෙන් මිදිය නොහැකි බව ද ඔහු පැවසීය.

ඒ මොහොතේ දී යුද හමුදාවට එවන් සිදුවීමට මැදිහත්වීම සඳහා බලයක් නොතිබූ බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

335 views

40 Comments to “පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති”

  1. jonana says:

    උඹල නියම බඩු ටිකක්

  2. jonana says:

    සිරිල් කියන්නේ, මට බලය දුන්නේ නැහැ ලු වැඩ කරන්න

Main News