පාස්කු ප‍්‍රහාරයේ තොරතුරු කලින් පිටවුනු හැටි හෙළිවෙයි…

July 24, 2021 at 3:50 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරයේ තොරතුරු කලින් පිටවුනු හැටි හෙළිවෙයි…

පාස්කු ප‍්‍රහාරය ගැන ඉන්දීය බුද්ධි අංශවලට කල්තියා තොරතුරු හෙළි වූයේ ඊශ‍්‍රායල් පෙගසස් මෘදුකාංගය මගින් සිදුකළ නිරීක්‍ෂණයෙන් බව හෙළි වී ඇත.

සහරාන් ඇතුළු කල්ලියේ ජංගම දුරකථනවල අංක ඉන්දියාව බුද්ධි සේවාව විසින් සොයාගෙන තිබුණි.

එසේම සහරාන් භාවිත කළ ත‍්‍රීමා මෘදුකාංගයෙන් යැවෙන පණිවුඩ පවා පෙගසස් මෘදුකාංගය මගින් විමර්ශනය කළ හැකිය.

මේ නිසා ඉන්දීය බුද්ධි සේවාව පාස්කු ප‍්‍රහාරය සිව්වතාවක් ශ‍්‍රී ලංකාවේ බුද්ධි අංශවලට අනතුරු අගවා ඇත.

– කීර්ති වර්ණකුලසූරිය

43,121 views

9 Comments to “පාස්කු ප‍්‍රහාරයේ තොරතුරු කලින් පිටවුනු හැටි හෙළිවෙයි…”

  1. ඉන්දියාව අමෙරිකාව සමග ත්‍රස්ථප්‍රහාරය සැළසුම් කරනලද කොටස්කරැවන්..! says:

    ඉන්දියාව අමෙරිකාව සමග ත්‍රස්ථප්‍රහාරය සැළසුම් කරනලද කොටස්කරැවන්..!

    ”මෙෙත්‍රී ඡනාධිපති ඝාඨනය සහ ඝෝඨාබය ඝාඨන කුමන්ත්‍රණය හෙළි කරගන්නා ලද අවස්ථාවේ සියළු සැලසුම් විශේෂ ශ්‍රී ලාංකික පිරිසක් විසින් අත්පත්කරගන්නාලදී.”

    ඉන්දියාව විසින් ප්‍රහාරය පිළිබඳ දත්ත පිටවු බව දැනගත් වහාම,. චෝදනාවෙන් මිදීමට සහ ආරාකෂාවීමට සහ කපටි ආරකෂකයාගේ චරිතය රඟපැමට සැලසුමේ දත්ත ලංකාවට ලබා දෙන ලදී!

  2. "ඵම් සී සී'' යට අනුකූලව යටත්විඡිත නිර්මාණය කරගැනිමේ කුමණ්ත්‍රණ...! says:

    ”ඵම් සී සී” ව්‍යාප්‍රෘතියට අනුකූලව යටත්විඡිත නිර්මාණය කරගැනිමේ කුමණ්ත්‍රණ ”

    ඉන්දියාව අමෙරිකාව සමග ත්‍රස්ථප්‍රහාරය සැළසුම් කරනලද කොටස්කරැවන්..! ”මෙෙත්‍රී ඡනාධිපති ඝාඨනය සහ ඝෝඨාබය ඝාඨන කුමන්ත්‍රණය හෙළි කරගන්නා ලද අවස්ථාවේ සියළු සැලසුම් විශේෂ ශ්‍රී ලාංකික පිරිසක් විසින් අත්පත්කරගන්නාලදී.” ඉන්දියාව විසින් ප්‍රහාරය පිළිබඳ දත්ත පිටවු බව දැනගත් වහාම,. චෝදනාවෙන් මිදීමට සහ ආරාකෂාවීමට සහ කපටි ආරකෂකයාගේ චරිතය රඟපැමට සැලසුමේ දත්ත ලංකාවට ලබා දෙන ලදී!

  3. Srinith says:

    මෛත්‍රීය හීන් නූලෙන් බේරුනා එහෙනම්.ඒක ආන්ඩුවට අමතක උනාට රටේ මිනිස්සු ඔය හිතන තරම් මෝඩ නැහැ.මෛත්‍රී කියන්නෙ අවංකකම බල්ලෙකුට දාපු මිනිහෙක්

  4. වයි දිස් කොලවෙරි says:

    පාස්කු ප්‍රහාරය ගහනකම් ඉදලා, ඒකෙ වරද ගෝටා පිට පටවන්න හිටපු කුමන්ත්‍රණය හෙලි වුනේ හරීන්ගෙ කතාවෙන්.

    ඒ කුමන්ත්‍රණය අල්ලන්න තිබ්බා හරීන්ගෙ ෆෝන් එක ටැප් කලා නම්. රෝ එක වත් හිතුවෙ නෑ එහෙම බලු ගේමක් ගහයි කියලා.

  5. 3% ට බය බයියා. says:

    මහ මොළකරු කව්ද කියලා ඉන්දියාවෙන් අහලා දැනගන්න.

  6. Truth says:

    India will release the culprit with shocking news alert, so better we keep them happy giving something they need 🔥

  7. තනිකරම ඉන්දියාවේ වැඩක්

    • හේනේ මාමා says:

      ඉන්දියාව කරා නම් අහවල් මගුලකටද ඉන්දියාව 95වතාවක් අනතුරු අඟවන්නේ?

Main News