පාස්කු ප්‍රහාරයේ බෝම්බකරු ඉන්සාෆ් අහමඩ්ට යහපාලනයෙන් බිලියන 63ක තඹ දීලා..
November 27, 2020 at 5:30 pm | lanka C news
පසුගිය යහපාලන ආණ්ඩු සමය තුළ රුපියල් බිලියන 63ක තඹ විදේවලින් ආනයනය කර ඇති බව අද පාර්ලිමේන්තුවේදී හෙළි විය.
එ් සියලු තඹ තොග පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන ඉන්සාෆ් අහමඩ් වෙත ලබාදී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ලබා දී ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
ඔහු එම තඹ තොග නැවතත් ප්‍රති අපනයනය කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු මේ තොරතුරු හෙලි කළේය
Gota+ my3 both planned easter sunday bombing.🙄🙄🙄😡😡😡
බදුර්දීන්ට ජයවේවා…!!!
එයාව පහල ඉන්දලා උඩටම ගත්ත අයටත් ජය වේවා!!!
බදුර්දීන්ට අමාත්‍යාංශ දුන්න අයටත් ජය වේවා!!!
විල්පත්තුවේ නැවත් පදිංචි කරන්ඩ බදුර්දීන්ට ෆුල් සප් එක දීපු ඇමරිකන් ජාතික දේශප්‍රේමී දේශමාමක B.A.Sil මහතාට ජයෙන්ම ජයම වේවා!!!!
බදුර්දීන්ට ජයවේවා…!!!
බදුර්දීන්ට ජයවේවා…!!!
බදුර්දීන්ට ජයවේවා…!!!
Our Man, Our Brother, Our Master, Our Funder!
Our Man, Our Brother, Our Master, Our Funder!
Our Man, Our Brother, Our Master, Our Funder!
මෝඩ ගොං වාහයෝ ප්‍රථමයෙන් මුසාමිල් කිව කාරණාව හරියට තේරුම් ගන්න උත්සහා කරපං ඔය තොගේ ගොං මොළය උඩ ඉඳගෙන ඉන්නේ නැතිව.මුසාමිල් කිවේ එතරම්ම දේශීය නිෂ්පාදන කරුවන්ට තඹ අවශ්‍ය වෙලා තිබෙනවානම් ඇයි එදා එවැනි දෙයක් ඔවුනට නොදී යහපාලනය කාළේ අර කොහෙවත් නැති කාලකන්ණි ත්‍රස්ථ වාදියාට නිකුත් කල එක නේද?උන් මොකද කලේ ඒ තඹ උණුකර නැවත රට පටවපු එක. ඉතින් එච්චරටම දේශීය නිර්මාණකරුවන්ට අවශ්‍යයනම් ඇයි එදා උබලා අර ත්රස්තවාදීන්ට ඒ තඹ නිකුත්කලේ කියායි මුසාමිල් අසන්නේ. අන්න ඒ ටිකවත් බොට තේරුම් ගන්න බැරිද ඇයි වයසේ වැරැද්දද? ටිකක් ගැඹුරට සිතපන් මොලේ උඩ හිඳගෙන ඉන්නේ නැතිව.
Who is බදුර්දීන්?
Mama Danne Na, Mata Mataka Na
Mama Danne Na, Mata Mataka Na
Mama Danne Na, Mata Mataka Na
Who is Asad Saliya!
Mama Danne Na, Mata Mataka Na
Mama Danne Na, Mata Mataka Na
Mama Danne Na, Mata Mataka Na
Thuuuuuuuuuuuuu Nodakin Sakkiliya…………
සමාජය තුල මෝඩ මීමෝ බිහිවූ විට පාලනය ඉතා පහසුයි. අවශ්‍ය වන්නේ නාස්ලණු ටිකක් පමණයයි. සංඛ යනු එකෟ නිර්මාණයකි
…Yahapaalanaata Chandaya deee Ratata Kelevwa Okoooootama JAYA Weeeee VAAAA
හෆොයි මට වෙච්ච දෙයක්.