පාස්කු ප‍්‍රහාරයේ වගකීම බාරගන්නවා..- සජිත්ගෙන් ප‍්‍රසිද්ද ප‍්‍රකාශයක්…

March 8, 2021 at 12:01 am | lanka C news

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එම ප්‍රහාරය එල්ල වෙද්දී බලයේ සිටියේ තම ආණ්ඩුවක් බවත් එනිසා එහි වගකීම් වලින් පැන යාමට නොහැකි බවත් ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් විපක්ෂයක් ලෙස පාස්කු බෝම්බ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමෙන් රටේ ප්‍රශ්න ඇති කිරීමට සූදානම් වන්නේ නැතැයිද ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනකදීය.

37,198 views

17 Comments to “පාස්කු ප‍්‍රහාරයේ වගකීම බාරගන්නවා..- සජිත්ගෙන් ප‍්‍රසිද්ද ප‍්‍රකාශයක්…”

  1. දුටුගැමුණු says:

    “සම්පුර්ණ සත්‍යයක්” මෙසේ ප්‍රකාශ කිරීමට යාමෙන් වර්තමාන ආණ්ඩුවට අගරදගුරුතුමා එල්ල කරනු ලබන දැඩි පීඩනය වෙනත් මගකට යොමු කිරීමට හේතු වනු ඇත. කෙසේ නමුත් රටට මෙවැනි ප්‍රකාශයක් කරන්නට ඔබ ඉදිරිපත් වීම ඔබගේ අනාගත දේශපාලන දැක්මට ජනතාව ප්‍රශංසා කරනු ඇත

    • අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි says:

      සාලි, බඩුරුඩීන්, හිස්බුල්ලා, හකීම්, මුජුබර්, හලීම්, මරික්කාර්, ෆවුසි වගේ ඔක්කොම මිනීමරු ISIS ත්‍රස්තවාදි හම්බාවෝ ටික ඉන්නේ උබේ ඔඩොක්කුවේ නේ 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් බූරු පුතනෝ.. ඉතින් තෝ වගකීම බාරගන්න ඔනේ තමයි මෝඩ මූසලයෝ..

  2. 😂😂😂😂😂 says:

    රන්ජන් මාස 3ක නිවාඩුවක් ඉල්ලලා
    වැඳ වැටුනේය කිරිඇල්ල හද අඬවලා
    පාස්කු කොමිසමත් නිවාඩුව ඉල්ලලා
    ගත් නිවාඩු සත්‍ය දනී රට ගොරවලා

    • අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහ සහ බිල්ෆි says:

      ඉමිතියාස්, සාලි, බඩුරුඩීන්, හිස්බුල්ලා, හකීම්, මුජුබර්, හලීම්, මරික්කාර්, ෆවුසි වගේ ඔක්කොම මිනීමරු ISIS ත්‍රස්තවාදි හම්බාවෝ ටික ඉන්නේ උබේ ඔඩොක්කුවේ නේ 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් බූරු පුතනෝ.. ඉතින් තෝ වගකීම බාරගන්න ඔනේ තමයි මෝඩ මූසලයෝ..

  3. 😅😅😅😅😅😅 says:

    ආන්ඬුව ෆේල්. කියලයි ගියවර ඔබ කිව්වේ
    ඔබ ආන්ඬු හිටිකලයි පාස්කු මාරය මැව්වේ
    දැන් කියත් වරද පිලිගන්න ජංගමය ගව්වේ
    ෆේල් ආණ්ඬුවට ඔය දිව දෙක විස පෙව්වේ

  4. බූරු පුතාණෝ සජියා says:

    ජනාධිපති අද කිව්ව විදිහට පහුගිය ආණ්ඩුවේ කැබිනට් එකේ හිටපු ඇමතිලාටත් දඩුවම් කරනවා. හරියටම වෙලාව බලල තමයි ඒක කරන්නෙ. 2024 ජනාධිපතිවරණයට එන්න ඉන්න ප්‍රබලයෝ ඔක්කොම හිරගෙට දැම්මා ම නාමල් රාජපක්ෂ ඉබේම ජනාධිපති වෙනවා.

  5. 😪🤬😢😪🤬😢😪🤬😢 says:

    සහරන්ට කොන්තරත්තුව දුන්න යකා
    අද යහතින් ඉන්නවා කියයි හරින් යකා
    ඇන්නනම් බිම දමලාම හොම්බට යකා
    වමාරයි නම හරින් සුත්තර කුරුස යකා

  6. ඔඩ්ඩි යකා says:

    රදා කපුවා, පෑඩ් සජියා කපෝතියි

  7. On The Spot says:

    සජිත් වගකීම බාර ගන්නවලු.එහෙනම් මීට පැය විසිහතරකට කලින් අශෝක් අබේසිංහ කියන මානසික රෝගිය කිව්වෙ වෙන දෙයක්නෙ.එහෙම බලද්දි සජබෙ ඉන්නෙ විසි හතර පැයකට වරක් වචන වෙනස් කරන දිව දෙකේ කබරගොයිද​?එහෙමත් නැත්නම් මොලේ කලඳක් නැති නායකය වගේම අනුගාමිකයොද​?මුනුත් අර දිය රත්වෙන තුරු හැලියේ නටන කකුලුවො වගේ,රනිල් ෆීල්ඩ් එකට බැස්ස ගමන් මෝඩ රැල සීසී කඩ?????????

  8. SIRIMAL UYANE BOC PIMPI CHAMARA says:

    Eha-gedara miya wage inna KALU MASSINA laminge waga kima bara gannawa.

    Itn mata mokooo, salli labenawanam

  9. Covid18+ says:

    ඕකෙ වගකීම බාර ගන්නම් කියලා ගමේ සයිමනුත් කසිප්පු බීපු වෙලාවක කියනවා මම අහගෙන. හරි කොහොම හරි ඔබතුමත් වගකීම බාර අරගෙන නෙ. බොහොම හොඳයි. මේ මහා අපරාධයට වග කිව යුත්තා විදියට ඔබතුමාට නියම කළ යුතු දඬුවමත් ඔබතුමාම කියන්නකෝ.

  10. Smith take the responsibility. Let’s take to court for killing innocent people.

Main News