පාස්කු ප‍්‍රහාරයේ වගකීම බාරගන්නවා..- සජිත්ගෙන් ප‍්‍රසිද්ද ප‍්‍රකාශයක්…

March 8, 2021 at 12:01 am | lanka C news

පාස්කු බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එම ප්‍රහාරය එල්ල වෙද්දී බලයේ සිටියේ තම ආණ්ඩුවක් බවත් එනිසා එහි වගකීම් වලින් පැන යාමට නොහැකි බවත් ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් විපක්ෂයක් ලෙස පාස්කු බෝම්බ ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමෙන් රටේ ප්‍රශ්න ඇති කිරීමට සූදානම් වන්නේ නැතැයිද ඒ මහතා කියා සිටියේය.

ඒ මහතා මෙම අදහස් පළ කළේ විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනකදීය.

37,198 views

17 Comments to “පාස්කු ප‍්‍රහාරයේ වගකීම බාරගන්නවා..- සජිත්ගෙන් ප‍්‍රසිද්ද ප‍්‍රකාශයක්…”

  1. ඇත්ත යථාර්ය says:

    එහෙනම් එතුමට ද දඩුවම් දිය යුතුය. වගකීම භාර ගැනීම යනු වරද පිළිගැනීමකි.

  2. lotus says:

    Don’t Jock. if u did it whole world know it before u attack. Better to learn about” doing criminals without evidence ” by Mahinda and Sir…

  3. රට වැසියා says:

    සජි ඔයා කුඩු ගහලද නැත්නම් කසිප්පු ගහලද…

  4. මන මාලන් says:

    මොන්ගල් ද ඩාලිං…..

  5. HERATH says:

    පාස්කු බෝම්බය කරේ තියාගෙන හරි බලයට එන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් විදියට සජිත්ගෙ පුංචි මොලේට හිතෙනව ඇති.ඒකෙ වැරැද්දකුත් නැහැ,කූඹියගෙ හැටියට තමයිලු උගෙ අක්මාව පිහිටන්නෙ.අපිට මතක් වෙන්නෙ පැරණි කථාවක්.
    කස තැලුම් කකා වධ බන්ධනයට ගෙන යන සොරෙකු වධක බෙරය සොරා ගැන්මත් සැපක් යැයි සිතුවාලු.සුරාවට ලොල් වූවෙකු අත් වැරදීමකින් හෙලකින් පහලට පෙරලෙන විට සිය ගතේ දැවටෙන සුළං පොද සැපක් කියා සිතුවේලු.එහෙත් ඔහු තව මොහොතකින් හෙලෙන් පහලට වැටී මරණයට පත් වන බව නොදත්තේය​.අහක යන පාස්කු බෝම්බය කර තබා ගත්තාම ඒ අමානුෂික ප්‍රහාරය කල උන් උද්දාමයට පත් වන බව වත් මේ වෙන්ඩ නායකයා නොසිතුවේ මන්ද?
    වරද කාගේද​?
    බුද්ධිමය ගැටළුවක්ද​?

Main News