පාස්කු ප‍්‍රහාරයේ වලකිව යුත්තන් යයි චෝදනා මත රිමාන්ඩ් කල පොලිස්පති-හේමසිරි ඇප මත නිදහස්..

July 9, 2019 at 12:00 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරයේ වලකිව යුත්තන් යයි චෝදනා මත රිමාන්ඩ් කල පොලිස්පති-හේමසිරි ඇප මත නිදහස්..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද මෙසේ ඔවුන් ඇප මත මුදාහැර ඇත.

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන ලද ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව අනුව මොවුන් දෙදෙනාට එල්ලවූ චෝදනා හේතුවෙන් අත්අඩංගුවට ගන්නා ලදී.

නමුත් ඔවුන් දෙදෙනාම රෝහල්ගත ව සිටිම නිසා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේද රෝහල්වල සිටියදීමය.

11,192 Viewers

2 Comments to “පාස්කු ප‍්‍රහාරයේ වලකිව යුත්තන් යයි චෝදනා මත රිමාන්ඩ් කල පොලිස්පති-හේමසිරි ඇප මත නිදහස්..”

  1. pisso says:

    parliment therim karaka kamituwath iwaraene ,okkoma boru tika iwarae ,kaaalakanni haththa,badurdeen ok wenakan natuwa,oun okkotama hena gahanawa,ara ahinsaka maruna minissunge namen,lmaenge naamen,

  2. Gone gota says:

    Oka aluth deyak nowe…

    Hamadama wenne okane….

Main News