පාස්කු ප‍්‍රහාරය අන්තවාදී ප‍්‍රහාරයක් නොවේ.. පිරිසක් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට කල ප‍්‍රහාරයක්…- අගරදගුරුගෙන් දරුණු චෝදනාවක්

April 19, 2021 at 3:25 am | lanka C news
පාස්කු ප‍්‍රහාරය අන්තවාදී ප‍්‍රහාරයක් නොවේ.. පිරිසක් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට කල ප‍්‍රහාරයක්…- අගරදගුරුගෙන් දරුණු චෝදනාවක්

පාස්කු ඉරිදා මෙරටට එල්ලවූ බෝම්බ ප‍්‍රහාරය සිදුකරන ලද්දේ එම ප්‍රහාරයෙන් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දැරු පිරිසක් විසින් බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කරයි.

එම ප්‍රහාරය එල්ල කළේ ආගමික අන්තවාදීන් නොවන බව ද පැවසූ උන්වහන්සේ ආගමික අන්තවාදය භාවිතා කරමින් එය අතකොළුවක් කර ගනිමින් ප්‍රහාරය සිදු කළේ තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට වෙර දරන පිරිසක් විසින් බවද උන් වහවන්සේ කියා සිටියේය.

අගරදගුරුතුමන් මේ බව සඳහන් කළේ එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහිකිරීමට පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

63,568 views

59 Comments to “පාස්කු ප‍්‍රහාරය අන්තවාදී ප‍්‍රහාරයක් නොවේ.. පිරිසක් තම දේශපාලන බලය ශක්තිමත් කර ගැනීමට කල ප‍්‍රහාරයක්…- අගරදගුරුගෙන් දරුණු චෝදනාවක්”

  1. Piyadasa Yalagala says:

    What is that Cardinal Malcolm said was correct .Indeed there was political motivation acts
    behind Islam Terrorist attacked ? What is that ? It answer is very very simple.
    The western installed that 2015 Jan 8th so-called UNP + JVP =TNA + Muslim congress led Political parties and all Muslim members in parliament and UP country Tamils were expected to be postponed two elections due of 2019 years indefinitely . It has a political motive of that 2019 April 21 terror attacks by ISIS of local Muslims .
    Unrepented that UNP leadership of Ranil W.. and his deputy of Sajith P…do not bother or do mind that how many innocent People were killed by Islam terror attacked .
    They do NOT that want any fair investigation of lost of lives of any citizens of country or by UN Human Rights Commission in Geneva . Which that ISIS terror attacks of that politics of by gun point .
    The leadership of western back that of Ranil=Sajith of UNP wanted remain in power by hook or crook by non-effective politics of violence .
    But UNP leadership act on behavior and while handing of Terror attacks of 21/4/21 Islamic of extremist like that behave of Ranil=Sajith was by keep one’s nose clean!@

Main News