පාස්කු ප‍්‍රහාරය කලේ ගෝටාභය-බැසිල් එකතු වෙලා.. වියදම සේනාධිපතිගෙන්..- අශෝක් අබේසිංහ

March 6, 2021 at 11:20 am | lanka C news
පාස්කු ප‍්‍රහාරය කලේ ගෝටාභය-බැසිල් එකතු වෙලා.. වියදම සේනාධිපතිගෙන්..- අශෝක් අබේසිංහ

පාස්කු බෝම්බ ප‍්‍රහාර සිදු කරන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ බැසිල් රාජපක්‍ෂ එකතු වී බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක අබේසිංහ මහතා පවසයි.

ඒ සදහා මුදල් වියදම් කලේ නිශ්ශංක සේනාධිපති බවද ඒ මහතා පැවසීය.

ඔහු මේ බව සදහන් කරන ලද්දේ එම පක්‍ෂයේ ජන හමුවක් අමතමිනි.

111,795 views

54 Comments to “පාස්කු ප‍්‍රහාරය කලේ ගෝටාභය-බැසිල් එකතු වෙලා.. වියදම සේනාධිපතිගෙන්..- අශෝක් අබේසිංහ”

  1. NAK says:

    ඉතින් ගොං ඌරො තොට තිබුනානේ ඕක ගිහින් කියන්න කොමිසමට ඇයි දැන් කහින්නෙ.

  2. මොහු කුරුණෑගල නගරයේ අහිංසක මිනිසුන්ගේ බෙහෙත් පෙත්තෙන් කොල්ලකා ඉතා ධන සම්භාරයක් එකතු කරගත් පාහර වෙළෙන්දෙකි. පහුගිය කාලයේ කොරෝනා එන්නත ඉල්ලමින් වැඩියෙන්ම කෑගැසූ අපතයන්ගේ ගොඩේ මුද ඉදිරියෙන්ම සිටි අයෙකි. දේශපාලනය තමාගේ වාසියට පමණක්ම කරන දුශිතයෙකි.

  3. panchayude says:

    මෙය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී කරපු ප්‍රකාශයක් නොව,ප්‍රසිද්ධ රැස්වීමකදී,හිටපු ඇමතිවරයෙක්ද වන බොහොම පරිනත දේශපාලඥයෙකුද වන වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අශෝක් අබේසිංහ මැතිතුමා කරපු ප්‍රකාශයකි.මන්ත්‍රීතුමා එසේ කියනු ඇත්තේ ඔප්පුකිරීමට අවශ්‍ය සාක්ෂිද අතේ තියාගෙන විය හැකියි.ආණ්ඩුවට කොන්දක් තිබේ නම් වහාම මිට එරෙහිව බිලියන ගානක මුදලක් වන්දි ලෙස ඉල්ලා එන්තරවාසියක් යවා අධිකරණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ විය යුතුයි.ආණ්ඩුව එසේ නොකලොත් අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා පවසා ඇත්තේ සත්‍යක් යයි කාදිනල් තුමා මෙන්ම ජනතාව විශ්වාස කිරීමට ඉඩ තියෙන නිසා ආණ්ඩුවේ ගමනක අවසානය මෙය විය හැක.වෙන්නේ කුමක් දැයි ජනතාව බලා හිඳී.

  4. Mahesh says:

    ගොං බුරැවෝ හංදිගානේ කිය කිය ඉන්නෙ නැතිව ගිහින් නඩු දාපන්.මෙහෙම කියමු ඔය කියන විදියට වුනා කියලා.තොපිනේ ඒ කාලේ ආණ්ඩුව කරේ..ඇයි ඒක නවත්තන්න බැරි උනේ.පාස්කු ප්රහාරයට උඩගෙඩි දීපු බදුර්දීන් වගේ උන් ඔඩොක්කුවේ දමාගෙන නිකන් කෑ ගහන්න එපා.මේවා දේශපාලන කයිකතන්දර විතරයි .මිනිස්සු නොමග යවන්න එපා.

  5. kings says:

    ගරු ජනාධිපති තුමනි.
    මේ කතා පිලිබඳව වහාම පරීක්ෂණයක් කරන්න. ඒ වගේම නඩු අහ අහ ඉන්න එපා. මේ කතාව වැරදි නං වහාම දඳුවම් දෙන්න. එසේ නොමැති නං ඔබතුමා ඉල්ලා අස්වෙන්න. නීතිගරුක පුරවැසියො විදියටත්, ඔබතුමාට ඡන්දය දුන්න කෙනෙක් හැටියටත්, අර ජඩ පාලනය අතුගාල දාන්න පෙලගැහුන කෙනෙක් හැටියටත් මම මේ ඉල්ලන්නෙ.

Main News