පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ජනපති සිරිසේනට වේලාසනම දැනුම් දුන්නා.. ඔහු තැකීමක් කලේ නෑ..- පූජිත-හේමසිරි කියති..

January 3, 2020 at 10:00 am | lanka C news
පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ජනපති සිරිසේනට වේලාසනම දැනුම් දුන්නා.. ඔහු තැකීමක් කලේ නෑ..- පූජිත-හේමසිරි කියති..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වේලාසන ලද බුද්දී තොරතුරු සම්බන්ධයෙන් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුවත් කළ බව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සඳහන් කර ඇත.

ඔවුන්ගේ සුවදුක් බැලීම සඳහා බන්ධනාගාරයට ගිය කිහිපදෙනෙකු සමගම ඔවුන් මේ බව පැහැදිලිවම සඳහන් කර තිබේ.

තමන් විසින් බුද්ධි තොරතුරු දැනුම් දුන්න ද හිටපු ජනාධිපතිවරයා ඒ ගැන එතරම් අවධානය යොමු නොකල බව ඔවුහු සඳහන් කර ඇත.

තමන් මේ චෝදනාවන් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින්නේ අසාධාරණ ලෙස බවද ඔවුන් සඳහන් කර ඇත.

48,025 Viewers

11 Comments to “පාස්කු ප‍්‍රහාරය ගැන බුද්ධි තොරතුරු ජනපති සිරිසේනට වේලාසනම දැනුම් දුන්නා.. ඔහු තැකීමක් කලේ නෑ..- පූජිත-හේමසිරි කියති..”

  1. අතුල says:

    දැන් ඉතින් ඔක්කොම කුණු බේරැවල බොක්කට කිව්වලු.

    • බලපියවි තොපි නැති රට දැං කොච්චර ලස්සනද කියලා; එන්න එපා මෙි හතරමායමෙි රට ගදගස්සන්න. එලියට ආ දිනෙක පැනපියවි බෙිරෙට කාලකන්නි

  2. sajitha says:

    mewage gon oya thanathuruwalata path kala siyalu yahapaaluwo unu vinaseta waga kiyanta one.

  3. බන්ඩා says:

    කොමිසම සිරිසේන ප්‍රශ්ණ කල යුතුය්.

  4. amila says:

    අනේ මේ… ඒ අහින්සකයව ඕවට අල්ල ගන්න එපා

  5. එතකොට සිරිසේනට තුවක්කුවක් අරගෙන පාරට බහින්න කියලද කියන්නෙ..ඒ ගැන දැනගත්තනම් ඒකට නිසි පියවර ගන්න තමා කෝට් එකක් අන්දල දහස් ගනන් වියදම් කරල තමුසෙව නඩත්තු කලේ…….පිස්සු කෙලින්න නෙමේ……

    • Sandamal says:

      ලක්ෂ ගණන් නෙවේ බන් කෝටි ගණන්. කෝටි ගණන්.

  6. Nimal R says:

    Sirisena too is responsible and he should be punished. He is the root cause of all ills during last 5 years.

  7. Nimal R says:

    ඔවු, කොමිසම සිරිසේන ප්‍රශ්ණ කල යුතුය්.

  8. පොඩි බයියා says:

    සිරිසේන ජනාධිපති වරයගෙ හැසිරීමෙ කිසිම පුදුමයක් නෑ. ඒව මුලින් තීරණය කරගත්තු විදියම සිදුවුනා. සරත් ෆොන්සේක මහත්මයට ආරක්ෂක අමාත්‍යංශය බාර දෙන්න කිව්වට ඒක කලේ නෑ. ත්‍රස්ත විමර්ෂණ අංශයෙ DIG බොරු චෝදනා දාල රිමාන්ඩ් කලා. බෝම්බ ප්‍රහාරය ගැන දැන දැනම ඉන්දියාවට පැනල ගියා. මැරිච්ච අසරණ මිනිස්සුන්ගෙ නාමයෙන් මේකට සම්බන්ධ එකෙකුටවත් සාධාරණ මරණයක් හිමි නොවේවා. ශාප වේවා.

  9. ලොලිපොප් මොංගල් says:

    කවුද යකෝ පිස්සු කෙලියේ. මම හොදට පෙරහැරේ නැටුවා, බෙර ගැහුවා, හොද හොද කස්තිරන් ඇල්ලුවා, පොඩි එවුන්ගේ කන පැලුව. ලොකු එවුන්ට කඩේ ගියා, කොටින්ම නිතිය නැ…. හරි හරි ඒවා ඕනේ නෑ උඹලට.
    පනින් නැතුව උඹලගේ වැඩක් බලාගනිල්ල