පාස්කු ප‍්‍රහාරය ගැන වරදකරු මා නම් දඬුවම් විදින්න සූදානම්..

November 25, 2020 at 10:25 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරය ගැන වරදකරු මා නම් දඬුවම් විදින්න සූදානම්..
පාස්කු ඉරිදා දිනයේ මෙරට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලදී තමන් වරදකරු වුවහොත් ඒ පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
එම ප්‍රහාර සම්බන්ධයෙන් වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වශයෙන් තමන්ට වගකීමක් නොමැති බවද එහිදී ඔහු පැවසීය.
එම වගකීම ඇත්තේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ වලට සියලු දෙනා සතුව යයිද ඔහු කියා සිටියේය.
එම ප‍්‍රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම අද දිනයේ අවසන් විය.
37,715 views

8 Comments to “පාස්කු ප‍්‍රහාරය ගැන වරදකරු මා නම් දඬුවම් විදින්න සූදානම්..”

  1. 😥😥😥😥😥😥😥 says:

    එතකොට සේරම දැනගෙන හිටිය හරීන්…

  2. On The Spot says:

    සාක්‍ෂිි විමසීම අදින් අවසන් කල එක හොඳයි.තව දුර ගියොත් මොකුත් මතක නැතුව යයි.

  3. බූරු පුතානෝ සජීයා says:

    එතකොට රටේ සේනාධිනායක පදවිය දීල තිබුණෙ පොල් ගාන්නද?

    • Buru Puthano wunath, obe comment eka niyamai. Army, Police ethulu okkoma forces wala lokka mamai kiyala, Ranil buru yawath thallukarala, Forces wala, Maithri patholayata pandan allapu ewunta Promotion deela, Maithri pambaya Forces sampurnenma palanaya karala, den kohomada kiyanne Pasku isis Muslim bomba minimarum walata eyaka, wagakiyanda one neha kiyala. Maithri, Janadhipathi washayenuth, Harin Pasku bomba pipirena bawa denagena nikan Silence eke hiti nisath, oya kalakanni, minimaru dennama Hire Jail ekata demiya yuthui.

  4. Sajith Tharaka says:

    බෝම්බ ගහපු එවුන්ට කිසිම හෙනයක් නෑ. වලක්වා ගතතෙ නෑ කියල කොහෙවත් ඉන්න එකෙක් පස්සෙ යනව.

  5. අර්යාව says:

    හොරාට කලින් කෙහෙල්කන වැට පැනල.

  6. siri says:

    amathi kamakata wadiya thanathurak mounata daranna baha ratath vinsa kala thamanuth vinasa wenawa, padge thaththatath une meyamane.

  7. අප්පච්චි says:

    පව් හිටo…

Main News