පාස්කු ප‍්‍රහාරය ගැන හරීන් අත්අඩංගුවට ගැනීම ගැන නීතිපති අධිකරණයට දන්වයි…

July 14, 2021 at 12:00 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරය ගැන හරීන් අත්අඩංගුවට ගැනීම ගැන නීතිපති අධිකරණයට දන්වයි…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එළැඹෙන සැප්තැම්බර් පළවෙනිදා දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා විසින් අධිකරණයට අද දන්වා ඇත.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් එසේ අත්අඩංගුවට ගැනීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන නිසා මන්ත්‍රීවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබිණි.

එම පෙත්සමට අදාළ ව කරුණු දක්වමින් නීතිපතිවරයා විසින් මෙම දැනුම් දීම සිදු කර තිබේ.

34,342 views

5 Comments to “පාස්කු ප‍්‍රහාරය ගැන හරීන් අත්අඩංගුවට ගැනීම ගැන නීතිපති අධිකරණයට දන්වයි…”

  1. Nihal says:

    මෙයත් දේසපාලකයෙක්ද? මෙයාගෙ වචාල කට විතරයි. පාස්කු දින ප්‍රහාරයට වහකිවයුත්තෙ හම්බ ඌරු දේසපාළුවන්ය. ඔවුන්ව වහාම අත්තඩංගුවට ගතයුතුයි.

    • Alponso says:

      15 හැවිරිදි දර්‍රියගේ කේස් එකේ ලිස්ට් එකට මෙයත් ඉන්නව කියලයි ආරංචි .

    • Nirmal says:

      අනේ කට නිසා හරියට උන වැඩක්. අද හීනෙනුත් සර් දැකල මරහඩදීල රෑ කෑ ගහනවලු. පසුගිය දවස්වල මල්ෂටත් නින්දක් නැතිලු .මදෑ සර් එක්ක හැප්පෙන්ඩ ගිහින් උන වැඩේ .අද නගුට පස්සෙ ගහ ගෙන සුනකයෙක් වගේ ඉන්නව .පවු හරිය .

  2. Mark says:

    Why him he is not responsible for the attack

  3. බූරු පුතානෝ says:

    ක්‍රිකට් කෑවෙත් මූ තමයි. බෝන් එගේන් ක්‍රිකට් කන්ඩායම හදලා ලන්කාවෙ ක්‍රිකට් නැත්තටම නැති කරා.

Main News