පාස්කු ප‍්‍රහාරය ගෝටාභයගේ වැඩක්.. කොළඹ විරෝධතා..

November 10, 2019 at 1:20 pm | lanka C news
පාස්කු ප‍්‍රහාරය ගෝටාභයගේ වැඩක්.. කොළඹ විරෝධතා..

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බවට පවසමින් කොළඹ විරෝධතාවක් පැවැත්විනි.

ඉතා සුළු පිරිසක් පමණක් සහභාගී වෙමින් පැවති මෙම විරෝධතාවේදී පාස්කු ප්‍රහාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ බවට එල්ලවන චෝදනාවන්ට උත්තර දිය යුතු බව සඳහන් පුවරු එල්ලා ගෙන සිටිනු දක්නට ලැබිනි.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද සියලූ පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ ප්‍රහාරය ගැන තොරතුරු සියළු කරුණු සහිතව සිය වතාවක් පමණ විධිමත් අනතුරු ඇඟවීම් කර තිබූ බවයි.

ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම සම්බන්ධයෙන් සියලු පරීක්ෂණවලින් චෝදනා එල්ලවී ඇත්තේ ආණ්ඩුවේ බලධාරීන්ටයි.

59,308 Viewers

49 Comments to “පාස්කු ප‍්‍රහාරය ගෝටාභයගේ වැඩක්.. කොළඹ විරෝධතා..”

  1. rex says:

    Dayan jayathilaka ge baila ahapu kale iwarai….dan athakota gotabaya thamai me hama ekakama waradi karaya…..Ane Huuuuuuuu……..tho wata wela pu……demipan baudurdeen ta

  2. sara says:

    Me NGO hu….la doller walata board ussagena natuwata kawda balanne. Munta swabavika daduwam labenna ona niwaradde minissunta apahasa karanawata. Deviyo bala ganithwa!!!

  3. SL says:

    සජිත්ට මෙයිට වැඩිය ක්‍රම යක් නැතිද ජනාධිපතිවරණය කරන්න !

  4. criminal says:

    සමාවන්න, කොහෙන් ද බං අපි හිනාවෙන්න ඕන මේකට ? කොහොමද සල්ලි බලේ.. ඒත් සජිත් ඔයා මේ පාර පරාදයි. දුකයි , ඒත් ඇත්ත ඒකයි.

  5. Ranjan says:

    Looks they have been looked after by interested parties. The women are desperate. They are aware the results. Now it is too late. moreover, why did not they inform the Police. The new govt. should get them investigated to get the truth out of them.

  6. Pal says:

    Why couldn’t they act on the prior notice they got.

    We lost about 250 innocent people due to their ignorance. They would have firstly stopped this and save the life of the civilians and punished the culprit.

    Culprits still with Sajith’s election campaign, but trying to put this to Mr. Gotabhaya ‘s account.

    This is very bad politics from UNP and we need to thing before voting Sajith.

    Vote for Gota.

  7. Nila says:

    Aei ban dan ubala mehema gota pita warada patawanne. Mun bayawela inne gota dinana bawa danna nisa. Me gahanunta salli denna athi satith. Thuk witharak boruwen jeewath wena lankawe moda hattha. Mewata samahara katholika nowana wenath kithunu pujakayoth hawul. Ara Eran wickramarathna kiyana amathi pastoraya katholikayo marunu wele wachanayak kathakale nathi parayek .samahara demala Sinhala katholika pajakayoth innawa me UNP ekata kade yana

  8. බිල්ල says:

    ඩබලම පොරකට පසු ආතල් එකත් එක්කම ඉන්නවා බෝඩ් එකත් අල්ලාගෙන.

  9. kamal says:

    ලංකාව විනාශ කලෙ ජෙ අාර් ඔහු සහ ඒක්සත් ජාතික ප්‍රක්ෂය තිබුනු ප්‍රශ්න 22කට තව ප්‍රශ්න 26ක් ඒක්කහු කලා ඒම ප්‍රශ්න
    1 කපටි කමට ෙසාවාන් කිම හා උත්සහා කිරිම
    2කෘර මනුස්‍යත්වයක් වන රැකියාව නැති කර ඊටත් වඩා කෘර අධ්‍යාපන ක්‍රමයක් ගෙම
    3කෘර මනුස්‍යත්වයක් සුදු ෙපාලවල් බාර් අැතිකිරිම නමුත් කපටි මිනිසුන් වන අහිංසක දෙමල මිනිසුන්ට සිරිමා ෙනාදක්වපු සැලකිල්ලක් දැක්විම
    4 ඒ වගෙ තපටි කෘර මිනිහෙක් වන නිමල් සිරිපාල සිල්වා වගෙ අය බිහිකිරිමට උදව් කිරිම. ඒ නියන්නෙ කපටි නැති අහිංසක අය වෙනුවට කපටි අහිංසකයො බිහිකිරිම . නලින්ද සිල්වා නෙවෙයි විමල් විරවංශයි කමලුත් ඉස්සර ඒ වගෙ දැන් දෙන්නම බුදුන්ගෙ ශ්‍රාවකයො
    5 2015 කමල් නලින්ද සිල්වා විස්වාස ෙනාකරෙ අැයි ෙමාකද හෙතුව බලන්න ඔනෙ කමල් ඒච්චර අහිංසක කෙනෙක් නෙවෙයි පස්සෙ අහිංසක වුනෙ මගෙ අැසුරෙන් නැත්තම් ගුරුවරයාට පිටු පාන්නෙ නැ මිට කිරිබත්ෙගාඩ ඤණානන්ද මහ රහත් හිමි

  10. Kasun Perera says:

    මේ මොහොතේ මා තීරනය කලෙමි…ගෝටාබයට චන්දෙ දීමට…
    මෙච්චර බයගුලු ආන්ඩුවක් මන් ජීවිතේට දැකල නෑ..
    අනේ යකෝ තමන් රටට දැයට වැඩක් කරා නම් ඇයි මෙච්චර මේ මඩ ගහන්නෙ…ඇයි මෙච්චර බය…

  11. ප්ලේටෝ says:

    Cui bono? ක්වි බොනෝ ? යනු අපරාධයක සැකකරැවන් අදුනාගැනීමට උපයෝගී වන “කාටද එහී වාසිය” යන්න දැක්වෙන ලතින් වැකියකි !!!
    Cui bono?, literally “to whom is it a benefit?”, is a Latin phrase about identifying crime suspects.
    හදවතට වහල් නොවී බුද්ධියට තැන දී මේ ගැන හිතන්න…..Cui bono? සිදු වූ පාස්කු ප්‍රහාරයේ වාසිය කාටද? වාසිය අත්වුනේ රටම එලවන්න බලන් හිටිය 225 ට හා යක්ෂයාට.
    මුලු රටම දන්නවා 225ම යමක් සිදු වන බව දැන සිටි බව.
    “උඹලා වෙත එල්ල වී ඇති ජනතා අප්‍රසාදයෙන් පිලිකුලෙන්,ජනතා වෙෙරයෙන් නුඹලා 225 බේරා ගැනීමට අද පොඩි Surgery එකක් කරනවා.අද ගෙවල් වලට වෙලා හිටපල්ලා” එහෙමයි ඒ අය වෙත බටහිර බිග් බොස්ලාගෙන් රහස් පණිවුඩයක් ලැබී තිබුණේ.
    “දෙයක් වෙන බව අපි දැන සිටියා…නමුත් එය මේ තරම් දරැණු දෙයක් වෙයි කියා අපි හිතුවේ නෑ ” හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ ඒ ප්‍රකාෂයෙන් ගම්‍ය වන්නේ කුමක්ද?
    225 එලවන්න බලන් හිටපු මිනිස්සු ප්‍රහාරයෙන් තැතිගෙන 225වම නැවත බදාගන්න තරමට රැවටුනා.යක්ෂයාගේ මාධ්‍යය, යකාගේ උපදෙස් ප්‍රකාරව රටේ ජන විඥාණය හැසිරවීම මැනවින් කලා. යක්ෂයගේ ජය තාවකාලිකය.සත්‍යය යුක්තිය අවසානයේ ජය ගනු ඇත

  12. chandapala says:

    මෙන්න නියම කුලී හේවායෝ

  13. numb says:

    මේ බෝඩ් ලෑලි අල්ලාගෙන ඉන්න නෝනලාගේ මූනේ තියෙන සතුට!

  14. Rathgama MC says:

    අප්‍රියෙල් 21 පාස්කු ඉරිදා මිනිස් ජිවිත දෙතුන් සියයක් නැතිකරමින් මහා දේපල විනාශයක්ද කල,කරපු ජඩකම්,බලුකම් වලට අධිකරණයේ නඩු කප්පරක් තියෙන ගෝටා එවැනිම පට්ට හොරුන් පිරිවරාගෙන,තරුණියන්ට pad අන්දවනු වෙනුවට pad ගලවා දුෂණය කරන,කන්‍යාවන් 100 කගේ කන්‍යාබාවය නැතිකර සැමරීම සඳහා මැති ඇමතිවරුන් සමග සාදා පවත්වන,සුද්ද මරා සුද්දී සමුහ දුෂණයට ලක් කරන පිරිසක් පිරිවරාගෙන ඉන්න,කවුරුහරි ලියල දීපු කොලයක් බලාගෙන වද්දමින් මනස්ගාත කතාකරන උසස් පෙළවත් සමත් නොවුනත් මහා උගතෙක් ලෙස කයිවාරු ගසමින් රට නංවනවා කියන රටේ විනය හදනවයි කියන,වයස 71 ත් ඉක්මවූ මහල්ලෙක් ලෙඩෙක් ජන ඝාතකයෙක් වූ පරවැසි ගෝටාට කඩේ යන්න එපා උගතුනි,උගත් කමටත් ලැජ්ජයි. අපේ රටේ පුරවැසියා දුප්පතාගේ හිතවතා වයස 52 කාර්ය ශුර තරුණ පරිණත,දැක්මක් තියෙන ජනතාවගේ නායකයා කිසිම දුෂණ චෝදනාවක්වත් නැති එකම දේශපාලඥයා සජිත් මැතිතුමාට ඔබේ චන්දය දී රාජපක්ෂ උග්‍ර පවුල් වාදයෙන් හා ගොටාගේ මිනීමරු හිට්ලර් පාලනයෙන් රට බේරාගන්න.

    • නිමල් says:

      අනේ පර ගොනෝ. තෝ කඩේ යන සජියා කියන ගොන් ඔලමොට්ටල කතා අහන කල අඖට දෙකොනොනින් හිනා නොවී පුලුවන්ද? කවුද සජියා ට එපා කීවේ ජට හරි කියලා ලියවගෙන ඇවිල්ලා හරි රටට වැඩ දායක කියන්න එපා කියල. අවුරුදු 52 උනාට අපේ සීයලාවත් නොකියපු ගොන් මෝඩ කතා කියමින් ගොන් ආතල් දෙමින් මේ 21 ශතවර්ෂයේ තාමත් රටේ හිගන පරපුරක් බිහිකරන මෝඩයා ට රට දෙනවද , නැතිනම් රටට නායකත්වය දෙන්න පුලුවන් මහල්ලාට රට දෙනවද? මහිත්තිර් මොහොමඩ් දැන් වයස 92.

    • ගයා says:

      මේ බූරු වා නොදන්න උනාට පියානෝ ජනාධිපති කාලේ රටේ නිදන් ටික හෑරුවේ ඔය බබා තමා

    • Amitha Samitha says:

      එතකොට ඔයා කඩේ යන්නෙ කාටද. සජිත් කියන්නෙ නිදන් හොරෙක්. ජනාදිපතිවරනය කාලෙදිම ඇමති බලතල පාවිච්චි කරපු හොරෙක්. එතකොට උඹ කියන විදියට පියානන් මිනිස්සු මරනකොට 600 පොලිස් නිලදරුවන් LTTE සංවිධානයට පාව දීල මැරීම, ඇයි අර ඇඹිලිපිටිය ඝාතනය අමතකද. නොදකින් උඹ වගේ හරකෙක්

    • Ratawasiya says:

      Ane gon nambo tho sajithta kade pala. Thope anduwa minimaru anduwa. Sajiyath danagena hitiyane bomba gahanawa kiyala. balamu ae marunu minissunge le sapa karanne katada kiyala. Muslim demala umbala thamai jathiwade ahussane. Umba sajithge puka hodala ae wathura bona gon wahal toyyek .

  15. The People says:

    The peopl feel that you all could have brought Justice to the relatives of the 250 innocient victims and also for more than500 critically injured victims of last Easter Sunday national tragedy by forcing the the present rulers to take prompt action to bring the culprits to justice rather than becoming the political stooges of the politicians who should be held responsible for their failure to avert such terrible disaster.

  16. Criminal says:

    සජිත්ට support එකට මෙතන comment දැන්මත් මමත් ගෝඨට vote කරන්නෙ බන්​.

  17. HENA says:

    mewa moda chun… dan da kala kanni haththata mewa penenne…

    hamaniyan thope pawul pitin ma

  18. සිංහල බන්ඩා says:

    දැන් දැන් පරාජය දැද දැක වියරැ වැටුන රාජිතලට චම්පකලට පිස්සු වැටීගන එනවා.

  19. Rasika says:

    ගෝඨාභය පරාජය කරන්න පහසුම අපේක්ෂකයා නම් මේ ඇන්ටිලා සෙට් එක මේ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ ඇයි.?තැන තැන ඇසෙන මෙවැනි හීන් කෙඳිරි වලින් පැහැදිලලි වන්නේ ගෝඨාභය සජිත්ට වඩා ගොඩක් ඉදිරියෙන් සිටින බවයි මෙවැනි පිදුරැ ගස් වල එල්ලී හෝ තම පරාජය වළක්වා ගැනීමට උත්සාහ කරන බව ඉතාම පැහැදිලිය.එහෙත් රටේ ජනතාව ඉස්සර වගේ ගොන් නැති බව මෙවැනි තුට්ටු දෙකේ වැඩ කරන ඇන්ටිලා දැනගත යුතුය

  20. varanasi says:

    UNP is so bankrupt….apparently no sane humans they could hire even to hold these placards but only a few prostitutes and lesbians !

  21. U.N.J.V.P says:

    Munge moonuwalnma penenawa mun karanne patta boru kiyala.

  22. Sawumyapala says:

    Mama niwaradinam Thomas amarasuriya namwu ewakata lankawesiti palaweni pohosata chandaya illuwawelawe Dhahanayaka mahatmaya kiyuwa “onnamama salligahak holawanawa kattiya ahulaganilla “kiyala.ane 16wenidata issara Ghota holawapu salligahen ahulaganilla. Chande niwaradiwa dipalla.

  23. puncha says:

    Oyata wada hondai maradanata gihilla redda ussala dunna nam parattio tika. Ganikawoth oyata wada nambuwen jeewath wenawa.

  24. rose says:

    me udgoshanawalata sahabhagiwana aya ge wehesa saha kusagini niwageneemata punnakku baaldiya begin sapaeemata kaarunika wemu

  25. MD says:

    Sajithlage nadaya Parajaya hamuwe metaram Pahath tathwayaka Pathwelada?Dukai eath illanne kanne.GOTABAYATA JAYAWEWA! POHOTTUWATA JAYAWEWA!SAJITH NADAYA BANGAMA BANGAWEWA.

  26. ගයා says:

    කීයක් ගෙවලද කට්ටිය අරන් තියෙන්නෙ

  27. Nimal says:

    මේ ගෑනු ටික හිරේ යවන්න ඔනෙ. නිකම් මිනිහෙක් පටලලා ත්‍රස්තවාදීන් ආරක්ශා කරනවා

  28. asd says:

    anduwa obalagene da athadangowata ganillako gotawa. lajja nathieon.

  29. ganooo says:

    piyanoge purodda ekale rs.100 yayi bath ekayi. dan rs.1000 yi bath ekayi.

  30. Boo says:

    පුන්නක්කු සහ ක්රෝටන් සමග තනකොල කන හරක් පිරිසක් විසින් මේ ජවනිකාව රග දැක්වීමට නියමිත බව රටේ කවුරැත් වගේ සති දෙකකට කලින් විතර ඉදන් දැන සිටියා. මේ රග දැක්වීම රටේ නගර කීපයකම නොමිලේ කරනවා.

    ඊලගට වෙන්නෙ සිරිසේන ජාතිය අමතා විසේස ප්රාකශයක් කරමින් මේ හේතුව නිසා අලුත්ම පරීක්ශනයක් ඇරඹිය යුතුයි කියා ජනාධිපතිවරනය අවලංගු කරනවා.

    එක ගලෙන් කුරැල්ලන් දෙන්නෙක් මරා ගන්නා බැංකු හොරා ඊලගට MCC ගිවිසුම අස්සන් කරනවා.

  31. kawinda says:

    yako.. jivitha haani wechcha katholika janathaawa mehema deyak kalaanam apitath ehek erala balanna thibuna. me thol rath karagaththu naaki dontha babakkala tikak dawas 200 ka gatha unaamada paarata bahinne.? yako mama colamba hitiyanam munta gahanawa goo baldiyak hujjen diyakarala.. para heththa.. thope daruwantath hena gahanawa yako…

  32. Dp says:

    පෑඩ් එකකින් හෙළුව වහගන්න ට්‍රයි කරනවා වගේ . ඔච්චර දැනුවත් කරලා තියෙද්දී රජය මෙලෝ දෙයක් නොකර දැන් ගණිකාවෝ සෙට් එකක් අල්ලාගෙන ගෝටා ගේ නම ගාවගෙන චන්ද ටිකක් හිඟා කන්න බලනවා . නොදකින් මුසලයෝ .ගෝටා ව ජනතාව ජනපති කරලා ඉවරයි .

  33. වෙබ් බුවා says:

    මුංට උත්තර දෙන්න තියෙන්නෙ ඡන්දෙන් පස්සෙ

  34. E business says:

    Those who actually done this are laughing.

  35. "පිළිල-කලල" says:

    මේවා උස්සාගෙන ඉන්නා මේ ගෑනුගේ
    වැදෑමහ කැපිය යුතු කරනා මේ ගෑනුගේ
    වැදුවත් දරුවො කුලියට කහිනා ගෑනුගේ
    පෑඩ් හිරකරල කලල ගලවමු මේ ගෑනුගේ

  36. Stanley says:

    These are (NGO ) sakkilies in SL. Driven by dayan.

  37. Saradiel says:

    සජිත් ගේ මුදල් ගෙවා ප්‍රචාර කිරීමක් රැවටෙන්න එපා

  38. සොභිත says:

    සජිත් මේ පරාන ටිකට පෑඩ් පැකට් එක ගනේ දෙන්න පොරොන්දු වෙලා. මේ මාසේට හොදා.

  39. Gladiator says:

    UNP Members knows that they are already lost the election.These are the reactions. there are more MUD to Hit.

  40. David Milli-banda says:

    Colombian vultures living off the dead and selling their souls as well.

  41. n.s fasions kurunegala says:

    pad denam oka nawathanana

  42. Lebbe says:

    Orginal keppa gonnu tikak. Prithi nodama gahanna puluwan. Matadane badu nemeyi.

  43. Lanka Sinha says:

    sure ekatama may issarahama inne thundena raata maradane duty karana patta waysiyo.

  44. සමරකෝන් says:

    පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව කතෝලික පල්ලි සහ  
    සංචාරක හෝටල කිහිපයකට එකවර පහරදී නිරායුධ
    සිවිල් වැසියන් රාශියක් අමු, අමුවේ ඝාතණය කලත්
    එම බිහිසුණු අපරාධයේ මහ මොලකරුවන් තවමත්
    රජයේ කැබිනට් ඇමතිකම් දරමින් යෙහෙමින් වැඡඹෙන
    ලෝකයේ එකම රාජ්‍යය ලෙස ශ්‍රීලංකාව ගීනස් පොතට
    එකතු වෙනු ඇත.

  45. කිසාන්ති කුරේ says:

    අර අවු කණ්ණාඩියක් දාගෙන කොලයක් අතේ තියාගන
    ඉන්න බඩුව මම කීප සැරයක් දැකල තියෙනව මරදානෙ
    පේමන්ට් එහාට මෙහාට ඇවිද ඇවිද ඉන්නව ගොදුරු
    හොය හොය.

Main News