පාස්කු ප‍්‍රහාරය වත්මන් ජනපතිගේ වැඩක් යයි කියන්න කුමන්ත‍්‍රණයක්…- ආරක්‍ෂක ලේකම්

September 10, 2021 at 3:26 am | lanka C news
පාස්කු ප‍්‍රහාරය වත්මන් ජනපතිගේ වැඩක් යයි කියන්න කුමන්ත‍්‍රණයක්…- ආරක්‍ෂක ලේකම්

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය වත්මන් ජනාධිපතිතු ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ඒම සඳහා එකල සිදු කරන ලද කුමන්ත්‍රණයක් යයි පිරිසක් විසින් මතයක් සැකසීමට උත්සාහ කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.

නමුත් එම සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ රහස් පොලිසිය විසින් පවත්වා ඇති බවත් තවදුරටත් පවත්වන බවත් ආරක්ෂා තමන් ආරක්ෂක ලේකම්වරයා ලෙස වගකීමෙන් පවසන බවද ඔහු පැවසීය.

දැනටමත් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇති බවද පැවසූ ඔහු බොරු මත වලට නොරැවටෙන්නැයි තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

55,120 views

58 Comments to “පාස්කු ප‍්‍රහාරය වත්මන් ජනපතිගේ වැඩක් යයි කියන්න කුමන්ත‍්‍රණයක්…- ආරක්‍ෂක ලේකම්”

  1. Jude perera says:

    Corona app eka koheda danne nehe meya nipadawapu

  2. Hsp fonseka says:

    පස්කුප්‍රහරයයෙ අබිරහස් කර්ස්හො සොයා ගත යුතුය

  3. Vivek says:

    Dan kawuda kivve enema ekak. Meya mokada Kalabala vela thiyenne. E kiyanne ska thamay aththa kathawa, balala McAllen eliyata panapi. Ow ithin Ara mekada a pita dushta kam karapu yudda kale American thanapathiya, bombe vadunu gaman gota Inna kale arakshaka a math I vela mehema prashna thibbe naha kiya kiya charitha sahathika denakota sakath hithuna anith aha haha Danne naha. Ranila Nam me pathtgatamane support kale death adatath. Sajiya anathay. Anima Ranil ta kisima chodanavak Naha. Venna bane minihane decision godak gaththe. Eya vitharak sudda venne kohomada. rajithaya haka haka gapu thale am at haka benne Naha

  4. Rathnayake says:

    meka attac

Main News