පාස්කු ප‍්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජ නැද්ද… කජු කිරි කොල්ලෙක් සජීවීව ඇසූ පැනයෙන් මහේෂ්ගේ ඉහින් කනින් දුම් පිටවෙයි.. [Video]

November 9, 2019 at 9:20 am | lanka C news
පාස්කු ප‍්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජ නැද්ද… කජු කිරි කොල්ලෙක් සජීවීව ඇසූ පැනයෙන් මහේෂ්ගේ ඉහින් කනින් දුම් පිටවෙයි.. [Video]

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ මහා ත්‍රස්තවාදී ප්‍රහාරයක් වළක්වා නොගෙන ජනාධිපතිවරණයට තරඟ වැදීමට ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නැද්දැයි හිටපු හමුදාපති ජනාධිපති වත්මන් අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගෙන් විමසිය.

මෙම විමසීම පාසල් සිසුවෙකු විසින් කරන ලද්දේ ස්වර්ණවාහිනියේ පැවති ‘නාඩිය’ විවාදාත්මක වැඩසටහවේදීය.

පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී හමුදාපතිවරයා ලෙස සිටිමින් හමුදා බුදධි අංශ තමන් යටතේ තිබියදී මෙම ප්‍රහාරය වළක්වා නොගත් මහේෂ් සේනානායක මහතා ඉදිරියේ දී යම් ලෙසකින් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව කෙසේ සලසන්නේදැයි එම සිසුවා ඔහුගෙන් විමසීය.

හිටපු හමුදාපතිවරයා ඉතා අසීරුවෙන් එම ප‍්‍රශ්ණය සදහා පිලිතුරු අමුණනු දක්නට හැකි විය.

මහේෂ්_සේනානායක_අපේක්ෂකතුමනි……පාස්කු ප්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නැද්ද…?🤔😡😓ඔබතුමාගේ වගකීම ඒ 21 ප්‍රහාරය වෙද්දි ඔබතුමා හමුදාපතිවරයා.. ඔබතුමා ය⁣ටතේ තමයි හමුදා බුද්ධිඅංශය තිබෙන්නේ. එතකොට ඔබතුමාගේ වගකීම හරිහැටි ඉෂ්ට වුනාද..?සම්පුර්ණ වැඩසටහන අමුණා ඇත https://www.youtube.com/watch?time_continue=2951&v=R_ecN3zkn-o&feature=emb_logo

Gepostet von 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀 𝐏𝐎𝐃𝐔𝐉𝐀𝐍𝐀 𝐏𝐄𝐑𝐀𝐌𝐔𝐍𝐀 – 𝐈𝐒𝐑𝐀𝐄𝐋 am Donnerstag, 7. November 2019

108,661 Viewers

20 Comments to “පාස්කු ප‍්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජ නැද්ද… කජු කිරි කොල්ලෙක් සජීවීව ඇසූ පැනයෙන් මහේෂ්ගේ ඉහින් කනින් දුම් පිටවෙයි.. [Video]”

  1. kamal says:

    අලුත් පාර්ලිමේන්තුවේ මතුවු ධර්මතා කිපයක් තියෙනවා මම කෙටියෙන් කියන්නම්. රාජ්ජයක් කියන්නෙ එක්සත් ජාතික පක්ෂය දමිල සංවිධනාය බලාපොරොත්තු වන ව්‍යුහගත පළාත් බෙදිමක් නෙවෙයි. සියලු දෙනාගේම නෙවෙයි රජයේ නිළධාරින්ගෙන් කෙරෙන නියාමනයක් එය අද තියෙන්නෙ කාම්බෝජයේ විතරයි.එය ඇති කලේ මම.

  2. Critic says:

    Our young genarations are not fools. Well done!

  3. Sam - Canada says:

    මේ කොල්ලො දෙන්නගෙ කටවල්වල රත්තරන් දාන්න ඕන.
    කොහොමද මහේෂ් සේනානායක ඇඹරෙන හැටි? ලැජ්ජා නැද්ද ඇත්තටම අම්මප​?
    $$$$ talking

  4. Politics says:

    I listen to this question raised by this young man.

    But the answer given by Mahesh was not to the point. He asked about his ability to stand against the decisions of politicians.
    But instead he kept on explaining the same.
    If MAHSEH had informed the politicians he should have exposed that to the commission. No he did not do that and even went to the extent of protecting Rishad.
    If he felt that politicians were not interested, he should have at least called the respective priests to be on alert.

  5. හැකහැක says:

    යකෝ බෝම්බේ ගහපු එකාට ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නෑ….වලක්වගන්න බැරි වුන කෙනාගේ ලැජ්ජාව පැත්තකින් තියමුකෝ
    මේ බූරැ කොල්ලගේ මහ එවුන්ට බෝම්බේ ගහපු එකාට චන්දෙ දෙන්නත් ලැජ්ජ නෑ

    • thuderbolt says:

      Please tell Mahesh to say who bombed on Easter day ? Don’t he have guts for that even ?

    • Ratawasiya says:

      බෝම්‍බ ගහපු එකා මේ ජනාදිපතිවරනයෙන් පස්සෙ එලිවෙයි.අකුදිගෙ පක්ෂෙ එකෙක්ගෙ පුතෙක්නෙ එක බෝම්‍බකරුවෙක් නේද.කාලකන්නි බොරුකාරයො ඔක්කොම ගෝටගෙ පිට දානවා.මාත් කතෝලිකෙයක් මගේ චන්දය ගෝටට පමනයි

  6. රටට හිතැත්තා says:

    ආඩම්බරයි පුතේ , උඹලා වත් , ඔයතරමින් වත් ඉන්න එක ගැන සතුටුයි .

  7. David Milli-banda says:

    Anaconda neda ?

  8. Sri lankan says:

    Anna president’s college eke niyama kollek. Ara sirase wasanthaya wage nemei..

  9. Kalpa says:

    Me choo kollo Dan nadda ane SIRILANKAWE ..widayaka JANADHIPATHI thanathure keruwawa…..

    • චාමර මීගස්වත්තේ says:

      මේ චූ කොල්ලෝ නම් දන්නවා වගේ ලොක්කා ඔයා දන්නේ නැති උනාට. 19 සංශෝධනය බලන්න. විධායකයේ තටු විධායක තුමාම කපාගත් හැටි බලන්න. අනික මේ චූ කොල්ලෝ ඔයාලා වගේ ලොකුකුකුකුකු…. කොල්ලන්ට වඩා ගොඩක් ඉදිරියෙන් වගේ ඉන්නේ.

  10. චාමර මීගස්වත්තේ says:

    හිසේ පටන් දෙපතුල තෙක් අසුචිය…….
    නාපු නෑම දැක්මට නම් අජූතය
    නාම යෝජනා දුන් මේ විපාකය
    ඇහෙන විටත් මේ නම දැන් කුජීතය

    චන්ද ගන්න නොව වලකන්නයි ආවේ
    කුට්ටිය හොඳයි ඒ බව මම නොම කීවේ
    ලක් දෙරණයි එහි ඇති උන් මුලාවේ
    දමා ගන්න බැලුවත් දැන් පමාවේ

    ඇත්ත ඇති සැටියෙන් දකිනා නුවණ
    පහල වෙලා ඇත ජනයා එය දකින
    දෙනවා චන්දෙ නායකයට රට හදන
    පොහොට්ටුවට ඇත දිනුමක් මම හිතන

  11. චේතියසේන says:

    බොහොම අගෙයි! බොහොම අගෙයි!

    නමුත් කාරණා දෙකක් පෙනුන.

    1. මේ කොල්ලන්ට උගන්නන්න ඕනෙ ඔයිට වඩා කෙටියෙන්, සරලව , කාරණාවට බහින්න- රවුං කර කර ඉන්නෙ නැතුව.( අපෙ රටේ ප්‍රවනතාවක් තියෙනව අන්තර්ගතයට වඩා ස්වරූපයට වැඩි අගයක් දෙන- Form over content). බොහෝ දේසපාලු ලා , TV නිවේදකයො මේකට හොඳ උදාහරණ- හරි වෙහෙසකරයි අහන්න. වෙලාව නාස්ති වෙනව.

    2. ඇයි සේනානායක උන්නැහේගෙ උත්තරේ දැම්මෙ නැත්තෙ?

  12. සකල බුජං says:

    ඒ ප්‍රශ්නෙට දීපු උත්තරය ත් බලන්න.හමුදාවේ රාජකාරි තියා රටේ සාමාන්‍ය නීති රෙගුලාසි ටිකවත් නොදන්න දරුවන්ට ඔය වගේ ප්‍රශ්න ලියලා දීලා ඒ දරුවොත් අනවශ්‍ය පැති වලට යොමු කරවන්නේ වැඩිහිටියොම තමයි.ලැජ්ජ වෙන්න ඕන හමුදාපති නෙවෙයි රටේ දේශපාලන නායකත්වය.

  13. සරා says:

    මෙි ‌ෙගෝත හමුදාපති යටතේ හමුදා බුද්ධි නිලධාරින් 4000ක් වැඩ කරනවා.ඒත් මු 21 ප්‍රහාරය දැනගෙන තියෙන්නේ ‌ෙවෙබ් මයිට් එකකින්ලු.‌ෙනොදකින් මුං වගේ හමුදාපතිලා ‌ෙපොල්පිත්තකින් හතර පහක් කපා ගන්න පුළුවන්.

  14. when poet cialis virtually shock
    abroad degree [url=http://genericalis.com/]generic cialis
    20mg[/url] definitely connection
    mainly log fully reflection http://genericalis.com/ somewhere
    guidance http://genericalis.com

  15. anoosh says:

    Only one thing could be done. Chasing all SLPP and SLFP members of the parliament.

Leave a Comment

Main News