පාස්කු ප‍්‍රහාර ගැන මෛත‍්‍රිගෙන් ප‍්‍රකාශ ගනී.. රහස් පොලිසියට කැදවයි..

January 6, 2020 at 12:40 pm | lanka C news
පාස්කු ප‍්‍රහාර ගැන මෛත‍්‍රිගෙන් ප‍්‍රකාශ ගනී.. රහස් පොලිසියට කැදවයි..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම හෙට හෝ අනිද්දා දිනයේ සිදුකිරීමට නියමිතව ඇත.

අද දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව කියා සිටියේය.

ප‍්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් දිනයක් ලබාදී නැතැයි ද ඔහු සඳහන් කළේය.

හිටපු ආණ්ඩුකාර වරුන් වන අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන අයගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය හමුවේ වාර්තා කරමින් මේ බව ඔහු දැනුම් දුන්නේය.

25,242 Viewers

12 Comments to “පාස්කු ප‍්‍රහාර ගැන මෛත‍්‍රිගෙන් ප‍්‍රකාශ ගනී.. රහස් පොලිසියට කැදවයි..”

  1. 🤣🤣🤣🤣😊 says:

    සිංහළයෙක් වෙලා ඉපිදිලා සිංහළ ජාතියටම වෛරය කල රටේ ලොක්කා..! හිටං..!!

    • Dakune haadaya says:

      ඉතසිතින් ගත්ත කෝල් එක කරේ මොකද දන්නෑ?

      පස්සේ අයි ජොලියට අහන්නද නැත්තන් බ්ලක්මේල් කරන්නද?

      නඩුත් හමුදුරුවොන්ගේ බඩුත් හමුදුරුවොන්ගේ යනකොට යහපාලනේ

    • Dakune haadaya says:

      ඉතසිතින් ගත්ත කෝල් එක රෙකෝඩ් කරේ මොකද දන්නෑ?

      පස්සේ අයි ජොලියට අහන්නද නැත්තන් බ්ලක්මේල් කරන්නද?

      නඩුත් හමුදුරුවොන්ගේ බඩුත් හමුදුරුවොන්ගේ යනකොට යහපාලනේ

  2. Gonsun says:

    Sira wedakne meka, Gobbayekta Ihalama thena deela Jahamanaya Nagena.
    Den Horage Appagen Penavahanawa.

  3. UNP says:

    මතක ඇතුව අහන්න .. එයාගේ සමාජ මාද්‍ය නිලධාරියා “ආණ්ඩු මාරුව කෙස් කෙලින් කරවන ත්‍රස්ත ප්‍රහාරයක් වුවද විය හැක” කියලා අප්‍රේල් 16 වැනිදා එයාගේ මුණු පොතේ දැම්මේ ඇයි කියලා.

  4. Kevin says:

    මෙන්න මූ තමා අල්ලලා දාන්න ඕන පාස්කු සිද්ධියට.. හිටපු ආරක්ශක ඇමති හැබයි මෙලෝ වැඩක් නොකරපු කාලකන්නියා. මේකව දැම්මා නම් ඉස්සෙල්ලා පෙන්නලා අවුල් වුන නාට්‍යය ටිකත් ශේප් කරගන්න පුලුවන්. මිනිස්සුත් සතුටු වෙයි.

  5. Malvathu Asgiri Girigoris says:

    මේ කාලකන්නියාව රිමාන්ඩ් කරන්න ඕනැ ගහන බව දැනගෙන කිසිම ක්‍රියාමාර්ගයක් නොගත් එක ගැන. මූ ජාතියේ අවාසනාවට ඉපදිච්ච පාහර බල්ලෙක්.

    • Rata Wenuwen says:

      ආයෙත් එනවලු මූව -(පඹයා) චන්දෙට තරඟ කොරන්න, දෙන්නේ තොට ඉදල් පාර පාහරයා , තෝ වෙශිගේ පුතා ඉන්න ඔනැ මහා උලුගෙදර, මඩු වලිගයක් ගෙන බෙල්ලෙ වැල දාගනිය, තෝව ගොයම් කොලෙත් ඉරාගෙන ඇඟෙත් හලාගෙන ඉවරයි පරයෝ

  6. Pal says:

    This man is responsible for all the damage done by Yahapalana government.

    If this man is going to get nominated for Pohottuwa, we will not vote.

    Let the country to suffer , no problem

  7. kkuruwita says:

    යකෝ !!!! මුං ගෙන් තවම කට උත්තර ඇරං නැහැ කිව්වම පුදුමයි .මේ යන විදියට වැඩේ ඉවරවෙන්න තව අවුරුදු හත අටක් යයි වගෙ.

  8. හෙලයා says:

    හේමසිරි හිරේ ඉන්නෙත් සිරිසේන එලියෙ ඉන්නෙත් කොහොමද කියන එක අප්‍රෙභංසයක්.

    • Kevin says:

      හේමසිරියා මූට වඩා මෝඩයා ඒකයි අවුල වුනේ..

Main News