පාස්කු ප‍්‍රහාර පරීක්‍ෂණ තීරණාක්මක සිමාවකට.. සහරාන්ගෙන් උගත් දරුවන් පාපොච්චාරණයේ.. මද‍්‍රාසා පාසලේ විදුහල්පති හිස්බුල්ලා..

May 13, 2020 at 9:20 am | lanka C news
පාස්කු ප‍්‍රහාර පරීක්‍ෂණ තීරණාක්මක සිමාවකට.. සහරාන්ගෙන් උගත් දරුවන් පාපොච්චාරණයේ.. මද‍්‍රාසා පාසලේ විදුහල්පති හිස්බුල්ලා..

පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක ලෙස කටයුතු කළ සහරාන් හෂීම් ප්‍රමුඛ මුස්ලිම් අන්තවාදී නායකයන් පැවැත්වූ දේශනවලට සහභාගි කරවා ගෙන ඇති බාල වයස්කාර දරුවන් 16 දෙනාගෙන් 14 දෙනකුගෙන් හා ඔවුන්ගේ මවුපියන්ගෙන් සංවිධානාත්මක පිරිසක් රහසිගතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විරුද්ධව දිවුරුම් ප්‍රකාශ ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.

මෙම බාල වයස්කාර දරුවන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කලින් ප්‍රකාශ සටහන් කර තිබිණි.

පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි අරාබි පාසලක ඉගෙනුම ලබමින් සිටියදී සහරාන් ඇතුළු කණ්ඩායමේ දේශනවලට සහභාගි වුණේ යැයි කියන පිරිමි දරුවන් දෙදෙනකු ඊයේ (12දා) පැය 3 1/2කට අධික කාලයක් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ ප්‍රකාශ දුන්නේය.

ඔවුන් සම්බන්ධවී ඇති දේශන සම්බන්ධයෙන් අධිකරණයට ප්‍රකාශ දීමට අවශ්‍ය බව ඔවුන් දෙදෙනාගේ මවුපියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි. ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට පියවර ගත් විමර්ශන නිලධාරීන් පිරිමි දරුවන් දෙදෙනාට එම ප්‍රකාශ ලබාදීමට පියවර ගෙන තිබිණි.

මෙම පිරිමි දරුවන් දෙදෙනා ද්‍රවිඩ භාෂා පරිවර්තකයකුගේද සහාය ඇතිව මහෙස්ත්‍රාත් නිල කාමරයේදී ප්‍රකාශ ලබා දුන්නේය.

පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන නීතිඥ හිජාස් හිස්බුල්ලා බාල වයස්කාර දරුවන්ට අවි පුහුණුව ලබාදීමේ සිද්ධියකටද සම්බන්ධ බව එම දරුවන් දෙදෙනා කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ කළ විශේෂ ප්‍රකාශය මඟින් හෙළි වී තිබිණි.

මෙහිදී අධිකරණය හමුවේ ප්‍රකාශ දී ඇත්තේ වයස අවුරුදු 10ට අඩු වයස්වල පසුවූ දරුවන් දෙදෙනෙකි.

ඔවුන් අධ්‍යාපනය ලැබූ මද්‍රසා පාසලේදී අන්තවාදී ඉගැන්වීම් හා සටන් පුහුණුව ලබා දුන් ආකාරය පිළිබඳව ද මෙහිදී අනාවරණය කර තිබේ. පාස්කු ප්‍රහාරයට පෙර බාලවයස්කාර දරුවන් නේවාසිකව තබාගෙන විවිධ පුහුණුවීම්වලට යොමු කරමින් ත්‍රස්ත පුහුණුවක් ලබාදී ඇතැයිද ඔවුන් හෙළි කර ඇත.

රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධාන නිලතලවල සිටි පුද්ගලයන් මෙම මද්‍රසා පාසල පවත්වාගෙන ගිය බවත් ඔවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණය කර ගෙන තිබේ.

එමෙන්ම කොළඹ ෂැංග්‍රිලා හා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් දෙකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද්දේ අදාළ සංවිධානයේ ලේකම්වරයා සහ භාණ්ඩාගාරිකවරයා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව “බී” වාර්තාවක් මඟින් අධිකරණයට දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසුව අම්පාර සයින්දමරුන්දු හි නිවෙසක් තුළ කුඩා දරුවන්ද සමඟ බෝම්බයක් පුපුරුවා ගෙන මිය ගිය සහරාන් හෂීම්ගේ සොයුරා වන මොහොමඩ් රිල්වාන් නමැත්තා ද මේ මද්‍රසා පාසලේ දේශකයකු ලෙස කටයුතු කර තිබෙන බවද තහවුරු කරගෙන ඇත. එහි විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත්තේ හිජාස් හිස්බුල්ලා නම් වූ නීතිඥයා බව එම දරුවන් දෙදෙනා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කර ඇති ප්‍රකාශයේ සඳහන් වේ.

– mawbima

84,015 Viewers

48 Comments to “පාස්කු ප‍්‍රහාර පරීක්‍ෂණ තීරණාක්මක සිමාවකට.. සහරාන්ගෙන් උගත් දරුවන් පාපොච්චාරණයේ.. මද‍්‍රාසා පාසලේ විදුහල්පති හිස්බුල්ලා..”

  1. Heera says:

    නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ වැරදි සැගවීමට ක්‍රියා කළ නීතිඥ සංගමේ ඉන්දතිස්ස සහ හොර ලියුම් අත්සන් කළ නීතිඥයන් 158ගැනත් පරීක්ෂා කරන්න.

    • Alapaluwa says:

      ලැජ්ජා නැද්ද ඔයාලට මේ කොරෝනා පාළනය ගැන කථා කරන්නත් එයට උපදෙස්දෙන්නත් ? අපි දක්කානේ පසුගිය රජයේ පාස්කු ප්‍රහාරයට ඔයාලා පත්කළ කොමිෂමේ හිටපු කට්ටිය රවී.බදුර්ධින්,අශුචි මාරසිංහ, රව්ෆ්හකිම්,සහා විකට නළු සරත් පොෆොන්සේක, ඉතින් මෙයාලා හොරුන්ව ගෙනත් හොරුන්විසින්ම ප්‍රශ්න අසනවා හරියට හොරුන්ගේ අම්මගෙන් පේනඅසනවා වගේ වැඩක් නේද කළේ අරමොකුත්ම නොදන්නා මෝඩ ග්‍රමසේවකයාව තියාගෙන. ඉතින් ඒවගේ දෙයක් වත් කරගන්න බැරි එවුන්ට මේ වගේ කොරෝනාවගේ නොපෙනෙන  වසංගතයක් පාළනය කිරීම නිකම් උඩ බිම බල බලා සිටීම හැර වෙනදෙයක් කිරීමට නොමැතිව මිනිසුන් මැරෙන්න ඇර බලාසිටිවී.නමුතද කථාව බෙහෙත් නිර්දේශ කිරීමටත් උපදෙස් මෝඩ හර්ක්ගේත් හරක්,   මෙතරම් භාරදුර අන්තිම තැනට  දක්වා ගොස් පරීක්ෂණ කර නියම ගාතකයින් සහා එයට සභාගිවු අයවලුන්ද  අඳුනා ඔවුන්ව නිතිය ඉදිරියට ළඟදීම ගෙනඒමට කටයුතු කරවී අන්න එදාට මේ වියසනයෙන් අන්ත අසරණවූ ජනතාවට යුක්තියේ සදර්දනය ඉටුවේවි.

      • කරුප්පයියා says:

        ග්‍රාමසේවක මෝඩය නම් ඇයි දන්නේ නැහැ හෝට්ටුවේ සභාපති කරේ. මෙතන කොමෙන්ට් දාන උන් නම් වැස්සකටවත් ඉස්කෝලෙ ගිහින් නැහැ. බූරුවෝ හොඳා ීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීීඊට වඩා.

        • උව සභාපති කළේ උත් උබ වගේම අවජාතකයෙක් අන්න එකයි මෙතන අනුන්ගේ නම්වලින් කොටන නිතරම තැනගේ ආත්මවිස්වාසයක් නැතිකොට අනුන්ව අණුකරණය කරන්නෝ ඒ තමන්ගේ ගැන කිසිම විවසයක් නැති අවජාතකයෝ කියායි මට මතක විදියට එක දවසක් උබේ අම්ම මාත් එක්ක ඉන්න වේලේ කියාදුන්නේ.දැන් තේරුනාද ඇයි උව සභාපති කළේ ඇයි කියා.

          • Rata Wenuwen බුරුවෙක් says:

            අහන එකට උත්තරේ දී ගන්න බැරි එකෙන්ම තේරෙනවා තෝ ජාතක උනේ කාගේ හොර ෂොට් එකකින්ද කියලා. කට විතරයි වැඩ නැහැ. උඹේ මුණ ලෙමන් පෆ් එකක වගේ නේද . බොරුද කියල අම්මගෙන අහපන්. අවජාතක කවුද කියල එතකොට තෙරයි.

          • සුනිල් says:

            අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නැහනෙ. උඹගෙ මහ එවුන් වගේම වංගුවක් දාලා මාරුවුනා. ඇත්තටම ඇයි බං සිරාව සභාපති කලේ. අනික උඹල පැල් බැදගෙන බනින ගිය ආන්ඩුවෙ ඇමතිවරු රොත්තකුත් පොහිට්ටුවෙ ඉන්නවනෙ. බැරිවෙලාවත් යූඑන්පියට ආසන ටිකක් වැඩියෙන් ආවොත් ඕකුන් ආයෙම නොයා ඉදීවිද යූඑන්පී ආන්ඩුවක් හදන්න. අනික උඹලට තුනෙන් දෙක නොලැබුනොත් උඹල දැන් බල්ලෙකුට වගේ බනින රාජිතයව අරගෙන ඇමතිකමකුත් දීලා ආන්ඩුවක් පිහිටෙව්වොත් එදාට උඹලට රාජිතයා දෙවියෙක් වෙන්නෙ නැද්ද? මේවගේ හැසිරීමක් තියන මනුස්සයා වහලෙක් හැටියට හදුන්වන එකේ වැරැද්දක් තියෙනවද?

          • Alapaluwa says:

            රටවෙනුවෙන් බුරුවෙක්,සුනිල්,හැක හැක ,කරුපයියා.උබට මෙතැනින්ම  නොපෙනේද තොගේ අවජාතකම. මෙතැනින්ම හිතාගන්න පුලුවන්නේද  තොට  එක නමක් වත් හරියට නැතිබව,එයින් පෙන්ණුම් කරන්නේ තෝ නේද අවජතකයා කියා ඇයි මේ??. එක නිසා තමන් ඉස්සෙල්ලාම කිරීමට ඇත්තේ  තොගේ මනසේ ඔය තිබෙනGU UNP හෝ GU JVP  තිබෙන කුණු සෝදා ගනින් අන්අයව විවේචනය කිරීමට ප්‍රථම.තොට ඇත්තටම එක නමකින් එන්න බය ඇයි? මේකම නොවේද තොපේ මහා එවුනුත් කරන්නේ? අනුන්ට මඩ ගසන එක යකෝ ,මනුෂ්‍යයෙක් විදියට හැසිරියන් තිරිසනෙක් නොවී අන්න එදාට උබට කවුරුත් සලකාවි.හිතපන් දැන්වත් ඔය දහාජරා මනසේ සිතුවිළි අයින් කරපං.මේවා හොඳ දේවල් නොවේ.ලිවීමට ඇති දේ ලියපං එහෙත් තමන්ටම කියා ගන්නා නමකින් කවුරුවත් එයට කිසිදෙයක් කියන්නේ නැ ඇයි භය? දැන්වත් හැදියන් උබටත් දැනීමක් නැතිව නොවේ නේද අන්න ඒ දැනීම පාවිච්චි කරපං හොද දේයකට ජීවිතය ජයගනින් අනුන්ට ඉර්ශියා,ව්‍යිර නොකර අපි ඔක්කොම එක රටටක පුරවැසියෝ අන්න එක අමතක කරන්න එපා.

        • ඉත්තෑවා says:

          සහරාන් උගත් බුද්ධිමත් දරුවෙක්ද ජෙප්පෝ?

        • david milibanda says:

          ethakota grama sevakata panala yanna behe ne. Passe himin seeruwe ath adanguwata ganna puluwan karadayak nathiwa.

      • Asoka says:

        may lamai suddha kuraanaye atha gahalaa thamai CID ekata kiyalaa thiyennay

    • Gobson says:

      Now those who signed petitions can bite the dust.

    • Osera says:

      නීතිපති ළගත් සහරාන්ල ඉන්නව. මේ ඔක්කොම යට ගහනව

    • සිල් රෙදි ජයසුන්දර says:

      ඡන්දෙ එහෙම ඉවර වෙලා කට්ටිය පාර්ලිමේන්තු ගිහින් බහුතරය හදා ගන්න මදිවෙනකොට , කට්ටිය ඔක්කොම කරේ අත දාගෙන ෆොටෝ ගහල ටිවී එකේ පත්තරේ දානකොට තමයි මෙතන. කොමෙන්ට් පකිිරාලා ගේ කලිසමේ කක්කා යන්නේ. එතකොට හීනෙන් නැගිටලා වගේ කියයි අපි නම් එහෙම කිව්වේ නැහැ කියලා. ඒක දැකලා ගරු අගමැති හැක හැක ..

      • නිශාන්ත says:

        පලයන් හිකනල් කුලී ලියන්නෝ යන්න .මොන්ගලගේ මඩ බලකායේ එවුන්විවිද නම් හදාගෙන ව්බ් අඩවිවල කොමෙන්ට් ලියන්න දාලා .පවු උඹලාගේ පක්ෂ ඔක්කොම බංකොලොත් වෙලා .හැබැයි මතක තියාගනින් දැන් තියෙන්නේ ගොටාභය මහත්තයාගේ ආණ්ඩුවක් එතුමා කියන දේ කරනවා කරන දේ කියනවා තොපේ නපුන්සකයගනේ පක්ෂයේ වැඩ වගේ නෙවෙයි

      • සුනිල් says:

        පිස්සුද මුංට ලැජ්ජාව ගෑවිලාවත් නැහැ . මුං වහල්ලුනෙ. කලිසමේ කක්කා පිටින්ම මුන්ව රවට්ටපු මහ විරුවට පක්ෂව විරු ගී ගායනා කරාවි. මුං අරුම පුදුම වහල්ලු වර්ගයක් තමන් අදහන විරුවා මොන කුපාඩිකමක් කලත්, මුන්ගෙ වාහෙව අඹුකමට ගත්තත් ඇත්ත කතාකරන අපි තමයි වැරදි. මේ කාලකන්නි වහල්ලු නිසා රට දිනෙන් දින වලපල්ලට යනවා.

  2. Terrorism to be stoped and who ever people need to respect to the Country law.

    How to develop the Economy,

    1) Control price required for AL Hole class / Group Class – 1000 / Subject LKR X 3 subjects
    2) Control Price required for OL Hole Class / Group Class – 400 / Subject LKR X 9 Subjects
    3) Control Price required for Grad 5 Class – 500 / Subject LKR X 3 Subjects

    Otherwise, all other daily rates for the workers to be increased………………..

    • Independent buwa says:

      Hole classes …. හත් දෙවියනේ ඇහුවමයි එහෙම ක්ලාස් එකක්,

      • ඇටේ ඉඳන්ම කොරෝනා says:

        දන්නා සිංහලෙන් ලියන්න බැරිනම් මුන් නොදන්න ඒවා නොලිය ඉන්න ඕන.😁😁

        • Aruna Gunarathne says:

          මේ ලෙඩේ හොඳ වෙන්නේ මේ රටේ කාලගුණය හින්දා මිසක් ගොටාභයගේ හපන්කමක් නිසා එහෙම නෙමෙයි
          ලෙඩක් හොද කරන්න ජනාදිපති දොස්තර කෙනෙක් නෙවෙයි නේ ..බයියෝ හැම එකටම දේශපාලනය සහ ගෝටා තමයි .උන්ට හිතන්න මොලේ ඇතුලේ ලොඳ නෑ තියෙන්නේ පිදුරු

          • වෙන්ඩ ආර්ය්‍යා says:

            හැබැයි වැඩි උනොත් වැඩි වෙන්නෙ ගෝඨ නිසා. (G)Un-jv-p ලොජික්.

      • Dicky says:

        Hole class means infamous tution sir and nude girl’s video filming class.

    • tharaka says:

      Machn english bainam sinhalen type karapan. HOLE newei HALL CLASS.

    • හැලීගේ ධූම කේතුව says:

      Banned all tution classes and establish government controlled tution classes only. Then slowly diminish the government schools. Good idea. Thawa thanakola kaapan. Onnam punnakuth ekka

    • “Hole” class😂

  3. Gu VP, NP says:

    ithin Hisbulla kage peththeda?

    • Marlon says:

      Fool, this Hisbulla is a supporter of Rishad B. Rishad B is a supporter of Sajith P. You can guess who’s supporter he is. This Hisbulla is not M L M Hisbulla. He is a lawyer named Hijaz Hisbulla from Puttalam.

      • Hudson says:

        ane gembo u redhi nathiwa goatata kade giya mathaka nadhdha. sandumurudu UC eka dunne eke thaggatane?

  4. සයිබර් නානා says:

    මේ නොදරුවන් මිනීමරුවන් කරන්න සැලසුම් කරන මුගේ නම හිස්බුල්ලා නොව ගස්බල්ලා විය යුතුයි

    • පනික්කි නානා says:

      හිස්බුල්ල ගේ පස්ස ලොව්වේ කවුද කියලා හොට්ටුවේ සභාපති ගෙන් පොඩ්ඩක් අහපන්. එතකොට ඉතුරු ටික උඹට කියල දෙයි. ඊට පස්සේ ඇවිත් කොමෙන්ට් කරපන් නිකන් මෙතන නොදන්නා මගුල් නොකියා.

      • බ නානා says:

        මේ වෙලාවෙත් වහාබි හම්බයන්ගේ පුක ලෙවකන්නේ jvp සහ ටෙලිෆෝනය තමයි

  5. dev says:

    Mema jalaya hitanawada wada lokui.
    Terrorism ewara naa.ahu une poddai. buddu ansha me gana wada krawi.

  6. Neil says:

    These madrasa schools are banned in Pakistan. Funding Wahabism is stopped by Saudi Arabia. The actions have to be fast to avoid any violence. These schools teach to kill non-believers and a price of 72 virgins in heaven for dying for their religion. Children brainwashing from childhood.
    The politicians and administrative keep silent as they are heavily paid by these extremists organisations.

  7. T says:

    Api Kotaram Chandi Kam Kiwath Hamba Pakayange Kootu Rotiya Isaraha Asaranai. Rata Colombo Saha Nagara Aasanna Pradesha Wala Kootu Kanna Vadi Yenma Inne Sinhala Gon Wahaselaa.

  8. True Srilankan says:

    Really happy the way investigation is moving on to capture culprits behind the atrocities. People also want to know what was the master plan and why they were keeping weapons in their religious places and in some houses

  9. Saman says:

    Etakota lamyingen tammai dangena tiyenna?hee hee,gonkata kiyala nondiwenawa,nawwalin salli Ennawa heee

  10. B4 UNP now Gota says:

    No logic

  11. අල්ලපු ගෙදර තිනන් says:

    හිස්බුල්ලා ඔන් ද වේ.

  12. Maulana says:

    When Will Hakem pig, Risad pig and Arsed Sali pig be arrested????????????????l they are the masterminds of terrorism.

  13. Kalana says:

    ඇයි තවම මේවා තහනම් කරන්න බැරි , උන් බොරු කියල සිංහල දේශපාලුවන් රවටනවා චන්ද දෙන්නම් කියල. උන් නිකන් අනුමත කරනවා හෙවිල්ලක් බැලිල්ලක් නැතිව. රට විනාශ වෙනවා, සතුරන්ගේ අතට රට ගිහින් ඉවරයි. යුද්දේ වතුරේ.

  14. john the baptice says:

    මුන් දවසට 5ස් පාරක් අල්ලාහ් ට වැදලා කරන පාදඩ වැඩ ලැජ්ජයි, කතෝලික බයිබලය පරණ බයිබලයෙන් අලුත් කලා වගේ කුරානය ද මේ කාලයට ගැලපෙන විදියට අලුත් කල යුතුය,

  15. Chinthana says:

    These information did not cover from the investigation commission why….. Sarath Fonseka is also should take into hospital for medication….

  16. charles says:

    Hopefully time is up for supporters of terrorists.

  17. Roshan says:

    Me article ela ainkaranna EPA.

  18. Kumudu says:

    The finance ministers who de regularize exchange control for these cult to operate shoukd be brought to justice. The people who funded these cult should be brought to justice. Including migrant workers. Because of ill faith today innocent muslums is surfer. Justice shoukd prevail.