පාස්කු ප‍්‍රහාර රැදවියන් බන්ධනාගාරයේ ගැටුමක.. පිරිසක් රෝහලේ…

December 11, 2021 at 11:20 am | lanka C news
පාස්කු ප‍්‍රහාර රැදවියන් බන්ධනාගාරයේ ගැටුමක.. පිරිසක් රෝහලේ…

ඊයේ පස්වරුවේ බදුල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවී තිබේ.

ඒ හේතුවෙන් තුවාල ලැබූ රැඳවියන් පස්දෙනකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම ගැටුම ඇති වි ඇත්තේ යුත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැදවියන් පිරිසක් සහ තවත් රැඳවියන් පිරිසක් අතරයි.

සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර අධිකාරිවරයා කියා සිටී.

16,655 views

3 Comments to “පාස්කු ප‍්‍රහාර රැදවියන් බන්ධනාගාරයේ ගැටුමක.. පිරිසක් රෝහලේ…”

  1. හසිත says:

    ඉස්ලාමික අන්තවාදීන් තිරිසන්නු උන්වගේ උන් තමා පාකිස්තානයේ දී ප්‍රියන්තව මරුවේ.මුන් අපේ හිරේ ඉන්න මිනිසුන්ගෙන් විශෙශ සෙලකිලි බලාපොරොත්තු වෙන්න අති මොකද මුන්ට මඩ්‍රාසා වල උගන්වනවා අන්‍යාගමිකයන් තිරිසන්නු උන් යන්නෙ අපායෙ උම්බලා විතරයි දෙවියො ලන්ගට යන්නෙ එනිසා උන්ව ගනන් ගන්න උඩවු කරන්න එපා කියල.මුලුමහත් මුස්ලිම් ප්‍රජාවම හිතන්නෙ ඔහොමයි ඒ නිසා තමයි උන් මහ උද්දච්ච් විදියට සමාජයේ හසිරෙන්නෙ

  2. HUKARIS says:

    Allah, Shiva, Je HoVa, Appolo, Zeus saha siyalu devivaru, minisage mankkalpita sankalpa pamanai. Harakun ta deviyan, netha, Vanduratada Deviyan netha, Deviyan inne buuru thakatheeru minisunta pamanai.

  3. බන්ඩා says:

    දැන් කාඩිනල්ට ප්‍රශ්ණය වී ඇත්තේ බෝම්බ ගැසු ජිහාඩියන් නොවේ. බොම්බය නවත්වා නොගත් උනුය්.

Main News