පාස්කු බොම්බය ගැන හොයන්නේ මං කල ප‍්‍රකාශය නිසයි.. එම ප‍්‍රහාරයට ISIS සම්බන්ධයි..

December 6, 2020 at 2:10 pm | lanka C news

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට අයි එස් අයි එස් ත්‍රස්ත සංවිධානයේ සම්බන්ධයක් ඇතැයි තොරතුරු ඇතැයි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තමන් දන්නා තොරතුරු පාස්කු බෝම්බ ප්‍රහාරය ගැන පරීක්ෂණ කරන ජනාධිපති කොමිසමට ද හෙළිකර ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

අද වන විට මෙම මේ සම්බන්ධයෙන් පරීක්ෂණය ක්‍රියාත්මක වන්නේ තමන් විසින් එදා සිදු කරන ලද ප‍්‍රකාශය නිසා බවද ඔහු සඳහන් කළේය.

තම පියා පමණක් නොව ආරක්ෂක නිලධාරීන් පවා මෙම ප්‍රහාරය ගැන පෙර වේලාසන දැනුවත් වී තිබූ බවද ඔහු පැවසීය.

අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයා මේ අදහස් පල කලේය.

30,228 views

11 Comments to “පාස්කු බොම්බය ගැන හොයන්නේ මං කල ප‍්‍රකාශය නිසයි.. එම ප‍්‍රහාරයට ISIS සම්බන්ධයි..”

  1. කිසිම තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට නොදන්වා සිටින්නේ නැහැ. ඒක අපිට විශේෂ වන්නේ තමුන්නැහේ ජනතා නියෝජිතයෙක් වෙලා පමනක් නොවේ ඒ කාලයේ රට පාලනය කරපු අය නිසයි.ඒ නිසා ඔබට කියන්නේ ඔබගේ සාමන්‍ය දැනීම 000 කියලා.

    • වයි දිස් කොලවෙරි says:

      ප්‍රහාරය වෙනවා කියල දැනගෙන මුන් සහරාන්ලව අල්ලන්නේ නැතුව හිටියා. ප්‍රහාරයේ වගකීම ගෝටා පිට දාන්නයි හිතාගෙන හිටියේ. නමුත් කුමන්ත්‍රණය ආපිට කැරකිලා මුන්ටම පත්තු උනා. මුන්ගේ චන්ද උමතුව වෙනුවෙන් අහිංසක මිනිස්සු බිලි වුනා.

  2. kkuruwita says:

    මෝඩ කතා වල ඉවරයක් නැහැ. මේ යකා ඉගෙන ගන්න ජාතියේ එකෙක් නෙවෙයි. අපරාදෙ ජනතා මුදල් !!!

  3. saman says:

    පට්ට සොයා ගැනීම.

    ඇයි එතකොට තාත්තා?

  4. sumusdu says:

    මු තමා ජෝසොපිඅන් බලු කටා

  5. ක්‍රිමිනල් says:

    ගොන්ජ හිරේ යනවලු.එහෙම කියන්නෙ ඌමයි,ඔහෙ ගියදෙන්.ඌ වෙනුවට හරින් ඉන්නව උගෙ කපාපු පලුව​.

  6. මහජනතාව says:

    අපිට ඔහේ ගැනත් සැකයි හරීන්

  7. උපාසක says:

    ඒ වෙනකොට ඔහෙලාගේ ආණ්ඩුවනේ තිබුනේ ආයිබෝවං. ඔය තොරතුරු එදා කීවානම් ජීවිත කීයක් බේරාගන්න තිබුනද ?

  8. nirmal says:

    පාස්කු ප්‍රහාරකයිනට කිසිසේත්ම සමාවක් නැහැ. දඬුවම් ලැබෙනවා. දඬුවම් ලැබිය යුතුය.පාස්කු ප්‍රහාරයට ඉඩ සලසා මෙරටින් පැනගොස් රට අනාරක්ෂිත කල පාපතර පාලකයින් ඇත්නම් නොවලහා ඔවුනට දිය යුතු උපරිම දණ්ඩනය දිය යුතුය. ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසිකොට දේපල රාජසන්තක කල යුතුය. එපමණක්ද නොව මෙම දේශපාලකයන් මුස්ලිම් අන්තවාදීන්ගෙන් අල්ලස් ලබාගෙන නිහඬව එසේ වන්නට ඉඩ හරියාදැයිද සොයා බැලිය යුතුය. මුස්ලිම් අන්තවාදීන්ට ආණ්ඩුකාර පදවි ලැබුණේ ලබාගත් අල්ලස් වලට හිලව්වටද කියාත් සොයා බැලිය යුතුය.

  9. Usuf says:

    ඕක හැමෝම දන්න දෙයක්නෙ. ඉස්ල්ම් ත්‍රස්තවාදය ලොකෙ පුරාම වසංගතයක් වගේ පැතිරුනු එකක්.කොහොමත් පාස්කු දින ප්‍රහාරය ඌරු හම්බ දේශපාළුවන්ගෙ පූර්ණ සහයෝගයන් කලදෙයක්. සාක්ෂි අවශ‍ය ඒකටයි.

  10. RITIGALA says:

    ubath eka waradi karuwek thama…

Main News