පාස්කු බෝම්බකරුවන් ප‍්‍රවාහනය කර ඇත්තේ සතොස වාහනවලින්.. බදියුදීන්ට සාක්‍ෂි සහිතව චෝදනා ගොනු කෙරේ..

June 5, 2019 at 10:30 pm | lanka C news
පාස්කු බෝම්බකරුවන් ප‍්‍රවාහනය කර ඇත්තේ සතොස වාහනවලින්.. බදියුදීන්ට සාක්‍ෂි සහිතව චෝදනා ගොනු කෙරේ..

පාස්කු ඉරිදා මෙරට ස්ථාන ගණනාවකට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට නායකත්ව දුන් මොහොමඩ් සහරාන් සහ ඇමති රිෂාඩ් බදියුදීන් අතර ඇති සම්බන්ධය සාක්‍ෂි සහිතව ඔප්පු කිරීමට තමන් සූදානම් බව ජාතික නිදහ්ස පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කඩුවෙලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු කියා සිටියේ පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය එල්ල කරන්නට කලින් දා සතොස වාහනවලින් අදාල බෝම්බකරුවන් ප‍්‍රවාහනය කර ඇති බවයි.

කල්මුණේ සයින්දමරුදු ප‍්‍රදේශයේ මරාගෙන මැරුණ නිවසට සතොස වාහනවලින් ගමන් ගෙන ඇති බවටද මන්ත‍්‍රිවරයා කියා සිටියේය.

හැකිනම් මෙම චෝදනා නෑ කියන්නැයි බදියුදීන් ඇමතිට අභියෝග කරන බවත් එසේ කලහොත් ඊලග දිනයේ සාක්‍ෂි සහිතව තමන් ඔප්පු කර පෙන්වන බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය.

65,712 Viewers

21 Comments to “පාස්කු බෝම්බකරුවන් ප‍්‍රවාහනය කර ඇත්තේ සතොස වාහනවලින්.. බදියුදීන්ට සාක්‍ෂි සහිතව චෝදනා ගොනු කෙරේ..”

  1. gamarala says:

    අපේ මෝඩයෝ මේ අය තනතුරු බාර දුන්නට දැන් අඩනවලු

    • අද බී බී සී එකේ ගෝතයා බදුර්දීන්ගෙන් අහනවා ඇයි රටේ ප්‍රධාන භාෂා 3 ට අමතරව අරාබි භාෂාවෙන් නැගෙනහිර නාමපුවරු ප්‍රදර්ශනය කරන්නෙ කියලා.. එතකොට මේ කපටි නරියා කියනවා ..එහෙම ප්‍රශ්ණයක් තියනවනං ඒවා ඉවත් කරන්න කියලා .. නියම රනිල් ටෝක්ස් දෙන්නෙ..

      • දේවක says:

        මේ චෝදනාව ආරක්ශක අංශ වලට ඉදිරිපත් නොකරන්නේනම් වහාම විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඒ පිලිබඳ ප්‍රශ්ණ කල යුතුය. චෝදනා සත්යනම් බදුර්ඩීන්ව වහාම අත් අඩංගුවට ගත යුතුය.

  2. saman says:

    එසේ කලහොත් ඊලග දිනයේ සාක්‍ෂි සහිතව තමන් ඔප්පු කර පෙන්වන බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කියා සිටියේය—–why you wait???? Go and complain

  3. kawinda says:

    mehema karanna Rizad babekda..? Rizad pitipasath balawath hasthayak inna bawa penenne nedda..?

    • Janathawa says:

      Here after the citizens should insist that Muslim politicians should not be given ministerial posts more than they deserve according to their their population.These racialist politicians not act as national ministers to rhe whole Nation,but behave as Muslim ministers,instead.

  4. sathya says:

    හැකිනම් මෙම චෝදනා නෑ කියන්නැයි බදියුදීන් ඇමතිට අභියෝග කරන බවත් එසේ කලහොත් ඊලග දිනයේ සාක්‍ෂි සහිතව තමන් ඔප්පු කර පෙන්වනවා
    Superb…………..

  5. kumara says:

    මැයි පෙලපාළියට විශකිරි දී අදාල වාහනයත් දීපු ඒවුනුත් අල්ලපු හැටි අපි දන්නවා….

  6. Roshan says:

    Please complain without explanation.
    Why still waiting

  7. Roshan says:

    File a case in the court as well. Why wait

  8. Nim says:

    62
    DAN SATHUTUDA?
    JANATHAWANI
    AWADE WEYAW
    EDERIYATAMA YAW

    DANWATH BUDDIMATH WA
    BUDDIYATA THANA DENNA
    JAYAWEWA

  9. Asaranaya says:

    Rishad නැ කියනකන් උඹ ඉන්නේ මොකටද? අනේ මෙහෙමත් දේශ ප්‍රේමින්. තුක් නොදකින්.

    • දේවක says:

      කියල වැඩක් නෑ ඉස්සරවෙලා පැමිණිල්ල කරලා සාක්කි ඉදිරිපත් කරල ඉට පස්සෙ කයිය ගහන්න ඕන. මුගෙ හැම මගුලම මෙහෙම තමා

  10. SL says:

    70% දේශපාලන බලය සිංහල දේශපාලකයින්ට කියන්නේ ,සංහිඳියාව කියල සිංහල ,දෙමළ අපේ අනාගතය විනාශ කරන්න එපා. වහාම මුන්ව හිරේට යවන්න කටයුතු කරන්න .මුන්ට සිංහල රජවරු න්ගේ ,පන්සල් වල ඉඳල මුන්ට කරදරයක් නැතිව ආගම අදහන්න දීපු රටේ ඉන්න මිනිස්සු වහාබියක් හින්ද අමතක වෙනවනම් ඊට පිළිතුර අපි සොයාගතයුතුයි .(මාවනැල්ලේ මුස්ලිම් අය පදිංචි කලේ හිටපු දියවඩන නිලමේ නෙරන්ජන් විජේරත්න මතාගේ තාත්ත ,දළඳා මාලිගාවේ ඉඩම් වල , එහෙවු මාවනැල්ලේ උන් තමයි මේ සෙල්ලමේ මුලින්ම හිටියේ )

  11. පොඩි බයියා says:

    පොර ටෝක් දෙන්නෙ නැතුව පොලීසියට ගිහින් පැමිනිළි කරන්න. මෙයාගෙන් අනිවාර්යයන්ම කටඋත්තර ලබා ගත යුතුයි.

  12. Jagath Silva says:

    mata hithenawa erik solheimta enna kiyanna

Main News