පාස්කු බෝම්බකරුවන් මරාගෙන මැරුණේ ‘අල්ලා හුවක්බර්’ කියාගෙනයි..- රන්ජන්

June 18, 2019 at 3:24 am | lanka C news
පාස්කු බෝම්බකරුවන් මරාගෙන මැරුණේ ‘අල්ලා හුවක්බර්’ කියාගෙනයි..- රන්ජන්

පාස්කු ඉරිදා දිනය මරාගෙන මැරෙන බෝම්බකරුවන් මරාගෙන මැරුණේ ‘අල්ලාහ් හුවක්බර්’ කියමින් බව රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා සඳහන් කරයි.

එසේ නොමැතිව ‘බුදු හාමුදුරුවනේ’ හෝ ‘ජේසුනේ’ කියමින් ඔවුන් මරාගෙන මැරුණේ නැතැයිද රාමනායක මහතා පැවසීය.

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා වැනි අය විස්න කරන චෝදනාත්මක ප‍්‍රකාශයන් ප‍්‍රතික්‍ෂෙප කරමින් රාජ්‍ය ඇමතිවරයා සදහන් කරන්නේ ප්‍රහාරය හේතුවෙන් මුස්ලිම් ජනතාවට පමණක් නොව සෙසු ජනතාවද පීඩාවට පත් වූ බවයි.

63 views

15 Comments to “පාස්කු බෝම්බකරුවන් මරාගෙන මැරුණේ ‘අල්ලා හුවක්බර්’ කියාගෙනයි..- රන්ජන්”

  1. Nuwan says:

    Hakeem othana mola karu…

  2. Sun says:

    That is the mentality of such people my dear friends. We know where they are going after death with this rotten minds. A person with commonsense can understand. They carry all this Kamma and continue the suffering throughout their lives sansara. A person cannot understand this with their rusted minds. A person with a highly developed mental skills can see what is going to happen to criminals with such attitudes.

  3. john the baptice says:

    Wahhabism

    (අල්ලාගේ සිත දිනාගත් සෑම පිරිමියෙකුටම කන්‍යාවන් 72 ක් හිමි වන අතර ඔවුන් සමග කිසිදු විවාහ ගිවිසුමක් එහි ක්‍රියාත්මක වන්නේ ද නැත .)
    මෙච්චර ගෑනු තියාගෙන එක පිරිමියෙක් කොහොම පිරිමහන්නද කියලා කලබලවෙන්න අවශ්‍ය නෑ.අල්ලාහු අක්බර්!
    Sunan al-Tirmidhi #2459

    • Rishi says:

      Mun maragena marenne kanyawo labagaganime balaporoththuwen .thuk witharak wanachara hith munge.ane manda munge agama mokakda kiyala.