පාස්කු බෝම්බයෙන් පසු මෙරට ව්‍යාපාරිකයෙකුගේ ගිණුමකට අරාබියෙන් මුදල් ගලයි..
August 4, 2019 at 3:00 pm | lanka C news
පාස්කු ඉරිදා දිනය මෙරටට එල්ල වූ ප්‍රහාරයෙන් පසු එක්සත් අරාබි එමිර් රාජ්‍ය බැංකුවකින් රුපියල් කෝටියක මුදලක් මෙරට පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට සැක කටයුතු ලෙස බැරවී ඇත.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට දැනුම් කරුණු වාර්තා කර ඇත.
එමෙන්ම මෙම මුදල් ලද පුද්ගලයාගේ ව්‍යාපාර කටයුතු මෙන්ම පෞද්ගලික මූල්‍ය ගනුදෙනු ද අතිශය සැකකටයුතු බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය සඳහන් කර තිබේ.
කරුණු සලකා බලමින් අධිකරණය මෙම පුද්ගලයන්ට අයත් බැංකු ගිණුම් වලට අදාල මුල්‍ය වාර්තා ලබාදෙන ලෙස මුල්‍ය ආයතන වල කළමනාකරුවන්ට නියෝග කර ඇත.
වහබින් රටින් පිටමන් කල යුතුය
අපි දන්නවා!
අමලික් අන්කල්.
එයා අපට සපෝට්. පුංචි සජිත් හාමුලාට.
බැරි වෙලාවොත් ජනපති වුණොත් ඒ මෝඩයා රවට්ටලා හොඳ ගේම් ටිකක් දෙතෑකි
සැම වහාබි පල්ලියකට ඌරු ඔලුවක් දාමු මෙය මුස්ලිම්වරුන්ම කල යුතුය