පාස්කු බෝම්බයේ ප‍්‍රධාන විත්තිකරු පොහොට්ටුවේ සභාපතියි..

February 24, 2020 at 10:00 am | lanka C news
පාස්කු බෝම්බයේ ප‍්‍රධාන විත්තිකරු පොහොට්ටුවේ සභාපතියි..

පසුගිය වසරේ පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන විත්තිකරුවා අද පොහොට්ටුවේ සභාපති වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

එවකට ආරක්ෂක ඇමතිවරයා ලෙසත්, සේනාධිනායකයා ලෙසත්, නීතිය හා සාමය භාර ඇමැතිවරයා ලෙසත් කටයුතු කළ ඔහු ඊට පලමු වගකිව යුත්තා බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

එම ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් මියගිය ජීවිත 300 සදහා සඳහා වගවිය පුද්ගලයා අද පොහොට්ටුවේ සභාපතිවරයා බවට පත්කර ඇතැයි ද ඔහු චෝදනා කළේය.

එනිසා පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මින් ඉදිරියට එක්සත් ජාතික පක්ෂය දෙසට ඇඟිල්ල දිගු කරන්න කිසිවෙකුට නොහැකි බවද ඔහු පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

226 views

16 Comments to “පාස්කු බෝම්බයේ ප‍්‍රධාන විත්තිකරු පොහොට්ටුවේ සභාපතියි..”

  1. Dikman Aiyya says:

    …..we told you so,…here comes the shit loads in buckets,…NOW EAT IT. OYa Hu Ta Wa ganna epaaaaaaaaa kiyala mulu Lankaaawama kiwwaaa…..

    • ගොන් බයියා says:

      පාස්කු ප්‍රහාරයට වගකිවයුතු අපේ සභාපතිතුමා වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට යවමු

  2. Sadda says:

    Bomba kare thiyan palliyata ringuwe maythrine. Ubalage un noveyine. Me sare power pennanna hambawenne naha. Ubalata. My3 varadinam eyata daduwam labeyi. Ape nayakaya mahinda. My3 nove.

  3. Jeewanee Kariyawasam , chilaw says:

    Mujibur mathiduni ape pranamaya , sinhala unta padamak ugannana kale awith neda ,

    • රටවැසියා says:

      අහිංසක මිනිස්සු මරා දැමු සිදුවීම පිටුපස සිටි කාටත් නිතිය ක්‍රියාත්මක කළ යුතු බව ඇත්ත. ඒ වගේම සිදුවීමට පෙරාතුව කඩු එකතු කරමින්, ඒවා විවිධ තැන්වල හංගා, මුළු රටම ලේ ගංගාවක් කිරීමේ මහා කුමන්ත්‍රණය පිටුපස හිටපු අයත් සොයා සොයා දඬුවම් කලයුතුයි. ඒ නිසා සමහර “කාරිය-වසන්” කරන්නෝද සිංහල නමින් ඉන්නා බව පෙනේ.

    • Me says:

      Now all of 2015 🐂🐂🐂🐐🐐🐐🐮🐮🐮are born-again and others have forgotten egg-hoppers

  4. FoolishLankan says:

    Mahin is foolish old crocodile, he did not listen to the people who said not to take this guy.
    Now pohottuwa get unnecessary blame?
    Gota is his brother.., shameless people?

  5. Ratawasiya says:

    තමුසෙත් ඒකට හවුල් ඕයි .මිනිමරුවො කටමැත දොඩවනවා

  6. Chamodi says:

    ඒ උනාට අනෙක් සැකකරුවෝ රොත්තම ඉන්නෙ UNP එකේනෙ. රනිල් මුජිබර් බඩුර්ඩීන් හකීම් තවත් කොච්චර ඉන්නවද

  7. Janaka from Matara says:

    Kabaragoya thalagoya nova Muvek veema!

    It can happen in this principled space called Lankan politics

  8. බයි ටොයි එකමුතුව says:

    පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය සම්බන්දව ආරක්ෂාව නිසිලෙස නොසප්යීමේ වගකීම එකක් මේ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය මෙහෙය වූ කට්ටිය කොයි පැත්තේද ඉන්නේ, ඒ කට්ටිය ඔබලා දන්නවා ඇතිනේ, ඒ කට්ටිය ගැනත් කියමු නේද

  9. Chinthana says:

    Those People Who organize, and arrange terrorist activity, And those who killed civilians are the one who should punished and not the ones who govern the country. There are terrible weaknesses found those governing people. that is why people condemn them . Of course no one would like Sirisena became the president (pohottuwa) party.

  10. KDN says:

    Most SLFPers hate this Sirisena fellow. In 2015 this greedy man betrayed SLFP voters by supporting
    U.N.P. cabinet . He offered cabinet ministries to those who were defeated by the SLFP constituents
    This shameless man built a mansion from poor sri lankan’s money. Ranil and the cabinet approved it.
    There is still time to expel him

Main News