පාස්කු බෝම්බයේ මහ මොලකරු හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේනයි..

September 24, 2020 at 5:30 pm | lanka C news
පාස්කු බෝම්බයේ මහ මොලකරු හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේනයි..

පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරය රැුසක් මෙරට ස්ථාන ගණනාවක එල්ලකිරීමේ මහ මොළකරු වන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව මහතා බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සාක්ෂි වලින් ඒ බව මනාව පැහැදිලි වන බව ද ඔහු පැවසීය.

එම කොමිසම හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුගේ නිවසට ගොස් මාධ්‍ය ඉවත් කර සිදු කිරීම ගැන කණස්සල්ල පල කල මන්ත්‍රීවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාද මාධ්‍ය ඉදිරියේ අදාල ප්‍රශ්න වලට උත්තර දිය යුතුව තිබූ බවයි.

එසේනම් මෙම ප්‍රහාරය වගකිවයුත්තා සොයාගත හැකිව තිබූ බවද ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේගය මූස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

42,152 views

13 Comments to “පාස්කු බෝම්බයේ මහ මොලකරු හිටපු ජනපති මෛත‍්‍රීපාල සිරිසේනයි..”

  1. රටෙ එකා says:

    අන්න ඒකයි. ලන්කාවේ ඉස්ලාම් අන්තවාදයක් නෑ. ලෝකෙත් එහෙම එකක් නෑ. ඇමරිකාවේ ඉදන් ඊස්‍රායලය දක්වා ඔක්කොම බෝම්බ ගහන්නෙ සිරිසේන. ත්‍රස්තවාදීන්ගේ රෙදි හෝදන එක ඇරෙන්න මුකුත්ම කරන්න බැරිද මුන්ට?

    • ගොන් බයියා says:

      සිරිසේන පොහොට්ටුවෙ ඉන්න අහින්සකම මන්ත්‍රිතුමා. එතුමා මේවට සම්බන්ද නෑ.

      • නෝ කැපෑසිටි ISIS පෑඩ් සජිත් says:

        අලන්තර කයිෆ ෆාර රබ්බුක බිහස බිල්ෆි..

    • Kandy Gentlemen says:

      මුං රෙදි හෝදනවනම් අවුලක් නැ බං. මොකද ඒක මුන්ගෙ job එකනෙ. ඒත් මුං හෝදන්නෙ හම්බයන්ගෙ ජංගිනෙ. ඒකනෙ ඉවසන්න බැරි. චික් විතරක් කබර හැත්ත

  2. Rasika says:

    දැන් උබලා කියන හැටියට රනිල් වික්‍රමසින්හ කියන උබලාගේ මහ එකා මේ රටේ මුකුත්ම කරලා නැහැනේ. ඌ අගමැති කමයි, පක්ශනායක කමයි විතරනේ බදාගෙන ඉදලා තියෙන්නේ. දැන් උබලා ඔහොම කිව්වට 19 සන්ශෝදනය හරහා මේ රටේ ඔක්කොම දේවල් කරේ කව්ද කියලා මිනිසුන්ට හොද අවබෝදයක් තිබිච්ච නිසා තමයි, චන්දෙදී උබලාට ඔය කල ගියේ….

  3. p.d goonawardena says:

    මල්ලි හරි මල්ලි…..

  4. Janaka from Matara says:

    “මහ මොළකරු”? ……”සිරිසේන”…??
    පිස්සුද​ ඕයි???

  5. Moalavi says:

    මුං හම්ම්බයගේ හරක් මස් කෑල්ලට යටවෙලා. හකීමයි, බදුදීනයි, සහරන්ටයි ඇරෙන්න මේ අපතයන් හැමොටම චෝදනා කරනවා.

  6. opps says:

    මේ කස්සිපු ඌරු කටාට කරුමේ පලදෙන්නේ නැති හැටියක්

  7. Sirisenaya… apita pansil ganna kiyala… mu mara gemak deela thiyenne.. Must be hung by Testicles….

  8. සයිබර් නානා says:

    එහෙනං මක්කටෙයි උඹල උන් බේරන්න කොමිසමක් දැම්මෙ

  9. ගමරාළ says:

    නිදහස් අඪයාපනය වැරැද්ද, ගෙවල් වල වලං හොදන්න ඔන් එවුන් කණ අත්සන ගහන්න පුලුවන් ගානට ඉගෙන ගෙන පාර්ලිමේන්තුව ට ගිහිල්ලා මුන්ට පුර්ව ලමාවිය සංවර්ධන වැඩසටහන් වලට යොමුකල යුතුයි මරි මොඩ යක්කු අපරාදෙ අපේ බදු මුදල් මුන්ට ආතල් දෙන්න වියදන් කරනවා.

  10. RED BULL says:

    මූ ගෙදර හදපුව බීලමද මෙහෙම කියන්නෙ.රෑ එලිවෙනකං කැසිනෝ ගහන මූ වගේ එකෙක් පාර්ලිමේන්තු එවපු මී හරක් මේවට වග කියන්න ඕන​.මූ තමයි හලාවත පොල් සමාගමේ ලොකුම හොරා.තාම අල්ලගන්න බැරි උනා.

Main News