පාස්කු බෝම්බය එල්ල කල අය පැත්තක සිටියදී හිටපු ජනපතිගෙන් ප‍්‍රශ්ණ කරනවා.. දැන් වෙන පාරක යන්නේ..

October 17, 2020 at 5:30 pm | lanka C news
පාස්කු බෝම්බය එල්ල කල අය පැත්තක සිටියදී හිටපු ජනපතිගෙන් ප‍්‍රශ්ණ කරනවා.. දැන් වෙන පාරක යන්නේ..

පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය එල්ල කලේ කවුදැයි සොයනවාට වඩා අද වෙන වෙන ඒවා පසුපස යන බව පෙනී යන්නේ යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

හිටපු ජනාධිපතිවරයාගෙන් මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශ ගැනීම දවස් තුනකින් අවසන් කරන බව පැවසුවද තවත් දවස් තුනක් ඉදිරියට දමා ඇතැයි පැවසූ ඔහු මේ වෙන්නේ කුමක්දැයි බලා සිටින බවද පැවසීය.

පාස්කු ප්‍රහාරය එල්ල කළ අය පැත්තක සිටියදී අද එහි වින්දිතයන් ගෙනැවිත් ප්‍රශ්න කරමින් සිටින බව ද ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් කළ ප්‍රශ්න කිරීමක් හිමි දී ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

31,544 views

15 Comments to “පාස්කු බෝම්බය එල්ල කල අය පැත්තක සිටියදී හිටපු ජනපතිගෙන් ප‍්‍රශ්ණ කරනවා.. දැන් වෙන පාරක යන්නේ..”

  1. firda says:

    ehenam mugen ahapan kawada kale kiyala iwarai wede. nikan mokatada salli nasthi karanne. muuta dekak dunnama okkoma ei eliyata. muslim kenek mekata sambanda nam melakatath uuwa allala ethulata dala mekata muslim eka nemei sambanda. wena un innawa eekai metharam meka eda gena yanne. aniwaryen maithri mekata waga kiyannama ona uuge dewal seka sahithai. apith balan inne meka kale kawda kiyala balanna

    • Sam says:

      කවුද මේ පිස්ස කොමෙන්ට් දාන්ඩ කලින් සිංහල ඉගෙනගනින් මෝඩය .

  2. Alapaluwa says:

    පාස්කු ප්‍රහාරයේ පලමු වග උත්තරකරු පොහොට්ටු මන්ත්‍රී වෙලා. මහ බැන්කු කොල්ලකරුට එස් ටී එෆ් 200ක ආරක්ෂාව. ලැජ්ජ නැද්ද ගොන් බයියනි.

  3. සිංහල බන්ඩා says:

    සිරිසේන හිටං නා ගනිය් කියල දයාසිරිල බයවෙලා.

    • පහන් says:

      සිරිසේනත් වින්දිතයෙක්ලු…! එතකොට බෝම්බෙන් මැරුණු අය චුදිතයොද….?? අනේ කාලේ වනේ වාසේ !!

  4. සිංහල බන්ඩා says:

    සිරිසේන හිටං නා ගනිය් කියල දයාසිරිල බයවෙලා. හිස්බුල්ලා සහ සැලියා සිරා ගෙ පිහිටෙන් සහරාන්ල රැක්ක හැටි හෙලිවෙය්ද මන්ද.

  5. Fernando says:

    Everything seems just bull shit! You fellows tell we listen! Really getting fed up! What a country is this

  6. 🙏🙏🙏🙏😂😂😂 says:

    ජම්පරය අන්ඳන්ට පොලිසිය දැඟලුවට
    මෛත්‍රි බය නැහැ ඇඳ එය පෙන් නන්ට
    මෝදිගෙ ඇඳුම ඇඳල රටටම දිවු රන්ට
    කී බලවතා එයි මෛත්‍රී එදාට බේරන්ට

  7. Buddhist says:

    Konda pana thiyana SLFP manthriwarun nam karanna thiyenne 20A ta erahiwa vote karana eka ne, mewage bana katha ai kiyanne?

  8. ජනජය says:

    හොරාගෙන් නැතිව හොරාගෙ අම්මගෙන්ද පේනේ අහන්න කියන්නෙ..??

  9. felix says:

    Dayasirita Diwawal 4 AK Thiyanawa… Meya Lawyer Kenek Une Kohomada Kiyana Eakath Pudumai..! Yako MS Thama Hitapy Janadhiapthi… Anadunna Nayaka… Senadhipathi…. Responsibility Eka Uge…. Eeken Berenna Thama SLFP Ballata Daala Aye MR Ekka Heththu Une…. Grade 5 Lamayakutath Ooka Therena Eka Munta Terennen Nathiwa Novai…. !

  10. MD says:

    ඵ්ක නේන්නම් දයාසිරියෝ මම අහන්නෙත්. ඇලෝසියස්ගගෙන් ලක්ෂ 10 check අරගෙන ජොලි කරපු අය පැත්තක ඉඳිද්දී අහිංසකයෝ උසාවි යනවා.

Leave a Comment

Main News