පාස්කු බෝම්බය ගැන මගෙන් ප‍්‍රශ්න කලොත් ආණ්ඩුවට විදවන්න වෙයි..- හකීම් අනතුරු අගවයි..

December 23, 2019 at 10:32 pm | lanka C news
පාස්කු බෝම්බය ගැන මගෙන් ප‍්‍රශ්න කලොත් ආණ්ඩුවට විදවන්න වෙයි..- හකීම් අනතුරු අගවයි..

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමන් ඕනෑම මොහොතක ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

නමුත් මෙය දේශපාලන දඩයමක් නම් එහි ප්‍රතිවිපාකය ආන්ඩුවට විදීමට සිදුවුණු ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

තමනට එල්ල වන චෝදනා සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළ ඔහු තමන් ත්‍රස්තවාදීන් සමග කිසිදු සම්බන්ධයක් නැතැයි ද පැවසීය.

වැරදි ප්‍රචාර කරමින් එකිනෙකාට වැරදි චෝදනා කරමින් ගෙන යන ව්‍යාපාරයන් දැඩි පිළිකුලෙන් හෙළා දකින බවද ඔහු කියා සිටියේය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රවුෆ් හකීම් සහ රිෂාද් බදුර්දීන් හිටපු ඇමතිවරුන්ගෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලීසිය විසින් අධිකරණ අවසරය ලබාගැනීම සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

73,514 Viewers

37 Comments to “පාස්කු බෝම්බය ගැන මගෙන් ප‍්‍රශ්න කලොත් ආණ්ඩුවට විදවන්න වෙයි..- හකීම් අනතුරු අගවයි..”

  1. වැඩ්ඩා says:

    ඇතුලට්ස් ගිහාම ඔය කොයි කඩදාසි වීරයත් බලු වෙනවා. දැන් දැක්කනෙ එකෙක් ගිහින් කරන හැටි

    • මාතර සුනිල් says:

      මහමැතිවරණෙන් පස්සෙ මූ පොහොට්ටුවෙ ඇමති කෙනෙක්. බයියන්ට තවත් දේශප්‍රෙමියෙක් 😀

      • කිරිමෙල් says:

        දැම්මම පරාදෙ පිලිගත්තයි ඔහේ?

      • vishnu says:

        ඔය හීනේ දිගටම හිටපන්

      • sarath says:

        MATARA SUNIL NAM ME NARUMAYAA .APE RATA MONA WIDIYAKIN HOO
        WINAASA WENAWATA KAMATHI EKEK,
        MU LIYANA DEWAL WALIN OONAMA KENEKUTA HITHAAGANTA PULUWAN
        MU MAHA AMUMA AMU GU,N,P, JEPPEK. KIYALA,
        MUNTA DAN YANA ENA MAN NATHUWA PISSU WATILA DODAWANAWA,

      • ලක්වැසියා says:

        GUNP පාලනයක් ආවම දෙරණ, හිරු ගිනි තියන්න හිටපු මූලධරමවාදියානෙ මේ.

  2. කුඩු ලංසා says:

    මේ සක්කිලි හම්බයා සහරාන් මුනගැහුනු වීඩියෝ පවා තියෙනවා, මූ කොහොමද නිර්දෝශ වෙන්නෙ?

    • john the baptice says:

      පාස්කු බෝම්බ ගැන හකීම්-බදියුදීන්ගෙ සම්බන්ධතා ගැන වහාම පරිෂණ සිදුකොට මොවුන් අත් අඩංගුවට ගත යුතුයි
      අන්තවාදී වහබි හම්බයන්ට පාඩම් ඉගැන්විය යුතුයි

    • Nana says:

      Politicians meet lot of people. He was not a known terrorist like Prabakaran. So lets not make unverified conclusions. ..

  3. කබර හෂීම් says:

    අප්පට හුඩු! මූ හිතන් ඉන්නෙ ආණ්ඩුව මූට භයවෙයි කියලද?

  4. මාතර සුනිල් says:

    වැරදි නැත්නම් ගිහින් කටඋත්තරයක් දීලා වරකො. මොකද උඹ බයිලා ගහන්නේ.

  5. gadol says:

    කොහොමද අන්තවාදී හම්බයාගේ කතාව ? මු හරියට මේ රටේ ලොක්කා වගේනේ

  6. Chinthana says:

    Hakeem. We have seen lots of your crushel habits in your political life. You have made a thug story against derana TV too .Some politicians were accepted your notorious talk. But now no one would respect you

  7. Gini says:

    Wow, whome do you think you are.

  8. Asela says:

    Maara wade kohomada muooge tharjane…!!! Hithanna athi api baya weyi kiyala me geri hambayata…!!! Muoo is awurudu 30 katath wada ena ena aanduwala amathikam kala nusudusu Hamabayo kee denekuta rassa deela thiyenawada hoyanna…!!! Munge iththo hama thanama place karawala inne…? Muge wathkam hiyanna onee…!!! Mu muslim ewunwa witharak exam walin paas kalaa…!!! Serama hewwoth muoo natapu natili heli kara hanna puluwan…!!! Kalakanniya enawa part daanna Apita …!!!

  9. Ratawasiya says:

    ඇයි මු ආන්ඩුවට මොනව කරන්නද.මුට බයේ හැංඟෙනවද

  10. charles says:

    UNP lost election mainly because the way handled the Easter Bombing. 69 laks(80% Sinhalese) voted GOTA to give the right punishment to the people who are responsible for that in every way. It does not matter whether you are suicide bomber or MP who helped the cause different way. The court will decide that.

  11. desta says:

    me muslayawa gedara yawanna UNP JVP badaganne nethiwa pohottuwata chandaya depalla sinhala minisune mun kapati deshapalakayo muslim minsune thopiwa mun rawatanawa

  12. මු හිතන් ඉන්නේ බොත්තම මුගේ අතේ කියලයි... says:

    මු හිතන් ඉන්නේ බොත්තම මුගේ අතේ කියලයි… යකෝ යක්කුන්ට බයේ සොහොනේ ගෙවල් අඩන්නේ නා යකෝ. තොපි මොකද මෙච්චර සැර.

    • මාතර සුනිල් says:

      උබේ ගෙදර තියෙන්නෙ සොහොනෙද? 😀

    • ලක්වැසියා says:

      බැරි වෙලාවත් කරුමෙකට හරි සජිත් දිනුවනම් බොත්තම දෙමළ මුස්ලිම් අන්තවාදීන්ගෙ අතේ තමයි, 2015 – 2019 ගවපාලන කාලෙදි වගේම.

  13. රාහුල කොලුවා says:

    මෙයාගෙන් ප්‍රශ්ණ කලොත් ආණ්ඩුවට විඳවන්න වෙයිද… තවත් දෙතුන් සීයකට විඳවන්න වෙයිද…?

  14. TONY B LIAR says:

    Hi Buddy Hakimo,
    How you doing mate?.
    The Sinhalese seems to have collected their wits and going to fk you up for sure.
    Our old Big ben is ticking and hope you will rot in jail for taking Sinhalese for a ride for so long.
    You Muslim fkrs are so primitive, I am sure you bums are an insane lot.

    Your matey Badura, Halima , etc shpuld all be packed up to.Arabia.

    Your cumuppance is nigh.
    Wait for the fall out on you with a ton of briks

  15. adayi hakeem onakku MAFEESH FAIDA you are a bloody muslim so can understand Arabic isnt it

  16. ප්‍රේම් says:

    සින්හලුනේ, දේශ හිතෛශී අනෙකුත් ජාතිජයිනි, රට ගොඩගැනීමට වත්මන් ආන්ඩුවට 3/3 ක බලයක් දෙන්න පෙලගැසෙමු.

    • Bitter Truth says:

      මෙන්න මෙච්චරයි අපට මුගේ තර්ජනෙන් ගන්න තියෙන්නේ. දේශද්‍රොහීන්ට දඬුවම් කරන්නට නම් ශක්තිමත් ආන්ඩුවක් හැදිය යුතුයි. ඊලඟ චන්දෙන් සිංහල චන්ද සියල්ල පොහොට්ටුවට දෙමු! ඊට පස්සෙ බලමුකො මූ මෙහෙම ටෝක්ස් දෙයිද නැත්තන් ‘පෙර ඇප’ ඉල්ලලා බඩගායිද කියලා.

  17. MD says:

    Police Adikari Eyage Atsana nemei kiyala kiwwa Boruwa Ahuwuna neda.oyath ennako oyath kiwwa boru monawada kiyala danaganna.

  18. kings says:

    අනේ පලයන් පරය යන්න. උඹ කවුද? තොපිව හම්බයො ගනන් ගත්තට දැන ගනින් තොපි ඉන්නෙ සිංහ දේශයෙ කියල.

  19. Siri says:

    සහරාන් ඉත්තෙක් විතරයි …මුන් තමයි ⁣නියම සෙට් එක…..සමහරවිට තවත් උගත් මෝඩයෝ රොත්තක් පිටේ බෝම්බ බැදලා ⁣එවන්න සූදානම් කරලා ඇති…

  20. Meniiyaka says:

    adoo kariya thogen prsna korannney na,thowa samaga thawa kiiipa denek klinma belikapa marannna niyama koranawa sariya neethiyata anuwa.

  21. මෙන්න මෙච්චරයි අපට මුගේ තර්ජනෙන් ගන්න තියෙන්නේ. දේශද්‍රොහීන්ට දඬුවම් කරන්නට නම් ශක්තිමත් ආන්ඩුවක් හැදිය යුතුයි. ඊලඟ චන්දෙන් සිංහල චන්ද සියල්ල පොහොට්ටුවට දෙමු! ඊට පස්සෙ බලමුකො මූ මෙහෙම ටෝක්ස් දෙයිද නැත්තන් ‘පෙර ඇප’ ඉල්ලලා බඩගායිද කියලා.

  22. HENA says:

    ඇතුලට්ස් ගිහාම ඔය කොයි කඩදාසි වීරයත් බලු වෙනවා. දැන් දැක්කනෙ එකෙක් ගිහින් කරන හැටි
    hena gahapiya

Main News