පාස්කු බෝම්බය ගැන සාකච්චා කරන රන්ජන්-ශානි හඬපට එලියට..

January 7, 2020 at 12:00 pm | lanka C news
පාස්කු බෝම්බය ගැන සාකච්චා කරන රන්ජන්-ශානි හඬපට එලියට..

පාස්කු දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරය එල්ල වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් හිටපු ඇමැති රංජන් රාමනායක මහතා එවකට රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකරගෙන් තොරතුරු විමසන හඬපටයක් සමාජජාලාවල සැරිසරමින් තිබේ.

අවස්ථා කිහිපයකදීම රාමනායක මහතා ඔහු සමග පාස්කු ඉරිදා දින ප්‍රහාරය සිදු වූ ආකාරය ගැන සහ ඇති තොරතුරු සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමට පෙර ඒ සම්බන්ධයෙන් හුවමාරු වූ අනතුරු ඇඟවීමේ ලිපි සහ බුද්ධි අංශ විසින් ලබාදුන් තොරතුරු ගැන මෙම සංවාදවලදී දෙදෙනා අතර සාකච්ඡා වී ඇත.

238 views

4 Comments to “පාස්කු බෝම්බය ගැන සාකච්චා කරන රන්ජන්-ශානි හඬපට එලියට..”

  1. Ran Gonja says:

    Looks like salary and other perks of Shani have been paid by Ranja but not the government!

    • 🤣🤣🤣🤣 says:

      මෙන්න විශේෂ නිවේදනයක්…!

      එල්ලුම් ගස යනවිට ගෙදර අරන්ගිය “හිටං” මේවා අහලා ලැජ්ජාවටම එහි එල්ලී මැරේ!

      🤣🤣🤣😥

  2. රටට හිතවත් says:

    අදිකරණ සේවා කොමිසම ස්වාධීනද….පොලිස් කොමිසම ස්වාධීනද….පොලිසිය ගැන තව දුරටත් විශ්වාසද…අදිකරණය ගැන තවදුරටත් විශ්වාසද….මේවගේ බරපතල බාධා යටතේ, ගෝටාභය ජනපති තුමාට රට ගොඩගන්න පුලුවන්ද…ගැටළු ගොඩක්…

  3. David Milli-banda says:

    Candappa jumped in time……………….. Stop Shani @ Sherlock Homes going anywhere near the Swiss Embassy. otherwise, he will do another candappa.

    restrict Shani’s movements.

Main News