පාස්කු බෝම්බය ගෝටාගේ වැඩක් කියන එජාප මඩ වීඩියෝව මෙන්න…

October 31, 2019 at 9:20 am | lanka C news
පාස්කු බෝම්බය ගෝටාගේ වැඩක් කියන එජාප මඩ වීඩියෝව මෙන්න…

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාට විරුද්දව සකසන ලද ආන්දෝලනාත්මක වීඩියෝව සිංහලේ සංවිධානය විසින් ප‍්‍රසිද්ද කරන ලදී.

එම සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් මාධ්‍ය හමහුවකදී මෙම හෙලිදරවුව සිදු කරන ලදී.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප‍්‍රහාරය එල්ල වීම මෙහෙයවන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් යයි එම වීඩියෝවෙන් චෝදනා එල්ල කර ඇත.

ගෝඨාභය රාජපක්ශට එරෙහි සකසන ලද මඩ videoවක් සින්හලේ සන්විදානය විසින් එලියට ගනී . රාජකීය පණ්ඩිත මැඩිල්ලේ Medille-loka Himi හිමියන්ගේ තවත් දැවැන්ත හෙළිදරවු කිරීමක් .

Gepostet von Pradeep Sanjeewa am Mittwoch, 30. Oktober 2019

78,242 Viewers

13 Comments to “පාස්කු බෝම්බය ගෝටාගේ වැඩක් කියන එජාප මඩ වීඩියෝව මෙන්න…”

  1. ආර්යා සනීපාරක්ෂක තුවා says:

    මඩින් නැතුව ගොඩින් එන්න සජිත් දැනටමත් පරාදයි.

  2. kamal says:

    සිංහලුන් නෙව සත්ව ඝාතකයන් භයානක
    දෙමලුන් නොව සත්ව ඝාතකයන් භයානක
    මුස්ලිමුන් නොව සත්ව ඝාතකයන් භයානක
    අපි එක්වෙමු අහිංසාව කොඩිය යට නැත භයානක

    බෞද්ධයන් අහිංසකයි නැත හදාගන්නට
    කතෝලිකයන් සත්ව ඝාතනය නැවතවිය යුතුය පරලොවට
    හින්දුන් නැවතිය යුතු බිලි පුජා පුදන්නට
    මුස්ලිම් නැවත්විය යුතු සත්ව ඝාතන මරන්නට

    වචනයක් වැරදුනාට කවුද අහිංසක සියලු දෙනා දනි
    බෞද්ධයන් හොද බව දෙවියො පවා දනි
    පන්සිල් වලින් නොව වචනයෙන් රනිල් පරයන් රකි
    පන්සිල් නොරකින ඔවුන්ගෙ වැදි බන අපි දනි

    එපා කාඩිනල් මදුරුවෙක් වත් මරන්න
    ලොකු අය්යා කිව්වෙ එලෙස කරන්න
    පුලවන් වෙයි වපුරන උපමාව ගත්තොත් සුගතිය යන්න
    කාඩිනල් නුඹයි නායකයා පොප් නෙවෙයි අපි දන්න
    හින්දු දෙමලුනේ නුඹලගෙ අසිරිය බලන්න
    සුර ලොව සිට දෙමලු ආවා අහිංසකකමට නුඹ ගෙනියන්න
    කාලි නෙවෙයි පත්තිනි ගැන නුඹ හිතන්න
    කතරගම දෙවියො නුඹ රකි සුර ලොව සිට බලන්න

    මුස්ලිම් මිනිසුනේ එපා හලාල් කියා මරන්න
    නුඹට දැනෙන වේදනාව ඌටත් දැනෙන බව දැනගන්න
    අහිංසක සිංහලුන් ආදර්ශයට ගන්න
    අල්ලගෙ නෙවයි බුදු හාමුදුරුවන්ගෙ සිරිපතුල බවදැනගන්න

  3. අලව් යකා says:

    ගොඩක් අය නොදන්නවා උනාට තලන්න තලන්න යකඩ මුවහත් වෙනවා.2015 දි මහින්ද රාජපක්ෂව පරද්දන්න ඉතාම නින්දිත විදියට වැරදි මඩ ප්‍රචාර පතුරව්න්න unp එක සමත් උනා….ඇත්තටම එදා එයාලා සමත් උනා…ඒත් අද වෙනකොට අර හැට දෙලක්ෂයක් වූ අවිචාර ඡන්ද දායකයන්ගෙන් ඉතුරු වෙලා ඉන්නේ තිස් ලක්ෂයක් විතර පිරිසක් පමණයි.unp එක වටේ ඉදලා තාම එයාලට හුරේ දාන් ඒ ලක්ෂ 30ක් වූ අසරණයන්ගේ දෑස් ඉක්මනට පෑදේවා…..

  4. ඇත්ත යථාර්ය says:

    මංගල, රාජිත වැනි අය කවදත් පහත් ‌දේශපාලනයක ‌යෙදුණු අය. ඒ අයගේ මඩ පචාරවලින් වැඩක් වන්නේ නැත. ‌ගොඨාගේ ජය නියතයි.

    • anju says:

      chandrika too should be added the list- she is brimming with hatred towards the Rajapakshas’ & MotherLanka..

    • Nobody says:

      Mangala, Rajitha like people should be sued and punished for misleading the public, creating unjust public opinion utilising black money, thuggery, and public funds. If necessary new laws need to be drafted to protect the public from these animals in future.

  5. Aurora says:

    සරත් ෆොන්සේකා ගොන් කථා කිව්වත් කෙලෙහිගුණ නොදත් මහා දුෂ්ඨ භයානක මිනිහෙක් වුනත් මෝඩයෙක් නොවේ. මහින්ද සහ ගෝඨාභය ලබාදුන් උපදෙස් සහ නියෝග හොඳින් ඉටුකර යුද්දය අවසාන කරන්න දායක වුන හමුදාපති. ඒවගේම දේශීය හෝ විදේශීය අප්‍රකාශිත තැනකින් ලැබුන උපදෙස් සහ නියෝග හොඳින් ඉටුකරමින් රාජපක්‍ෂ වරුන්ට තදින් ප්‍රහාර එල්ලකරන බවත් පෙනෙනවා. සරත් ෆොන්සේකා කියනවා වගේ ගෝඨාභයබලයට ආවොත් රට කොතරම් ඉහලට යනවද කියල සහ ඒ සඳහා ගෝඨාභයට ඇති හැකියාව පාසැල් අවදියේ සිටම දන්නා සරත් ෆොන්සේකා නිවැරදිව දන්නවා. 2010-2014 කරනලද වැරදි නැතුව නිවැරදි දේ පමණක් කලොත් අනිවාර්යෙන්ම අවුරුදු 25-30 ටත් වඩා කාලයක් UNP ය විපක්‍ෂයේ තමයි. රට ගොඩම තමයි.

  6. Aurora says:

    එ.ජා.ප. යටිපෙලේ ප්‍රබලයකු වූ ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නියම සත්‍ය ප්‍රකාශකලා. එනම් මෙච්චර ලොකු එකක් වේවි කියල හිතුවේ නැහැ කියල. එහෙමනම් බලාපොරොත්තුවුනේ කොතරම් ප්‍රබල පිපිරීමක්ද ? කතෝලික සහ ක්‍රිස්තියානි මිනිස්සු 50-100 අතර මැරෙන්න සහ එයින් කුපිතවෙන ක්‍රිස්තියානින් සහ සහයට එන බෞධයන් එක්ව මුස්ලිමුන්ට එරෙහිව කරන ප්‍රහාරය, ඊට ප්‍රතිවිරුධව මුස්ලිම් පල්ලිවල ගොඩගසා තිබුණ කඩු එලියට ඇවිත් කරන මහා විනාශය. එය ජාත්‍යන්තරේට ගෙනගිහින් රටේ තියන මහා ලේ වැගිරීම නතරකරන්න USA සහායක බල ඇණි ගොඩ බැස්සීම, ඒ පිට දමා ජනාධිපතිවරණය සදහටම කල් දැමීම. සැලසුම මනාව පැහැදිලියි. මේකෙන් ගෝඨාභයට කිසිම වාසියක් නැහැ, මුළු විපක්ෂයටම අවාසියක් විතරයි. නමුත් සැලසුමේ මුල් කොටස ක්‍රියාත්මක වුනත් අතිඋතුම් කාදිනල් තුමා මැදිහත්ව රටට සිදුවන්න ගිය මහා විනාශය වැළැක්වුව. එයින්ම UNP මහා සැලසුම කඩාකප්පල් වුණා. දැන් ඒක වෙන අය පිට පටවන්න බැහැ මොළේ තියන හැමෝම සත්‍ය අවබෝධකරගෙන ඉන්නේ.

  7. Sawumyapala says:

    Me borugotana obala hariyata mundal idiriye sallalayanlanga andum galawana gahanunha samanay.

  8. Ratawasiya says:

    Napunsaka mangalaya mokata bihikalada uge amma meloketa . Kalakanniyek. Uta daruwek mallek nathi nisa u rata gini thiyanawa. Okata hena hathama wadiyan

  9. නිරීක්ෂකයා says:

    ඔය වීඩියෝවේ පොර ටෝක් දෙන කොණ්ඩයා 2015 ජනවාරි 8 යමපාලනය හදන්න සිරිකොතේ මඩ බළකාය ලීඩ් කරපු එකා. හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩ මේවා.

  10. දප්පුල says:

    UNP එක කියන්නෙ චේතිය බොරු නිර්මානය කරන, බොරුවෙන්ම ජීවත්වන, බොරුවෙන්ම බලයට පැමිනෙන්ඩ ඕනෑම
    ජඩ වැඩක් කරන තිරිසන් සත්තු ජාතියක්.

  11. Nobody says:

    Fabricating false stories to mislead the public and endangering the future of this country and 20+ million people, should be considered as a crime and put in prison for life.

Main News